මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දවසටම රුපියල් 150යි ! ගෙදරින් තමයි ඉල්ල ගන්නේ .. !
    එකත් කොහේ හරි යනකොට තමයි !
    එතකොට 150 x 30 = මාසෙට ආදායම රුපියල් 4500 යි !

    ඔන්න ඕකයි තත්වේ :(
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    දවසටම රුපියල් 150යි ! ගෙදරින් තමයි ඉල්ල ගන්නේ .. !
    එකත් කොහේ හරි යනකොට තමයි !
    එතකොට 150 x 30 = මාසෙට ආදායම රුපියල් 4500 යි !
    ඔන්න ඕකයි තත්වේ
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    සිරාවට කියන්නෙ. තාම ජොබ් එකක් නෑ. පට්ට අප්සට් යනවා මේ වගේ ත්‍රෙඩ් දැක්කම. පපුව හෝස් ගාලා යනවා.:(


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    සිරාවට කියන්නෙ. තාම ජොබ් එකක් නෑ. පට්ට අප්සට් යනවා මේ වගේ ත්‍රෙඩ් දැක්කම. පපුව හෝස් ගාලා යනවා.:(

    :( Same Here
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පෙද්ගලික ආයතනයක ගැපික්ඩිසයින් ජොබ් එකක් - $ 150
    රෑට ගැපික් ඩිසයින් private කරනවා - $ 30
    පොඩි පොඩි ගැජට් කෑලි ගෙන්නල කොල්ලොන්ට විකුණනනා - $ 50
    fiverr කරනවා $ 50
    එකතුව $ 280

    රැ. 38500/-
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Patta mchn
    Mokakda ban engineering field eka?

    Electrical Eng ban...habai patta stress job eka. hama welawema mokak hari case ekak. moinissuth ekka wada karana eka ita eha. pandithaoyene inne.

    weekend thama freelancing karala itiri tika hoyanne. ekanam patta fun. my car my petrol.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    තව අවුරුදු දෙකකින් වගේ දාන්නම්,😂 තාම ඉගෙන ගන්නවා😁
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
     
    බහින කලාව ලබල තියෙන්නෙ :baffled:
    IT Assisstant + Type Setting, Graphic කරන්නෙ

    rxcUiUFm.png