මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි
මේක ඇත්තටම පොඩි රිසර්ච් එකක් වගේ..
එළකිරියේ කට්ටියම පොඩ්ඩක් දාමුද,
තමන්ගේ අදායම කීයද?
ඒක හැදෙන්නේ කොහොමද කියල?
උදාහරණෙකට තමන් උදේට වැඩට යනවා.. වයිෆ් ගෙදර කඩයක් කරනවා..
දෙකම එකතු උනාම මගේ සම්පූර්ණ ආදායම මෙච්චරයි..
එහෙමත් නැත්තං තමන් වැඩට යනවා.. ඒ ඇරුණම සයිඩ් බිස්නස් කරනවා..
සම්පූර්ණ ආදායම මෙච්චරයි..
අන්න එහෙම හැමෝම තම තමන්ගේ ආදායම් තත්ත්වය මෙතන දාන්න..
මම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යනවා.
කඩ දෙකක් රෙන්ට් එකට දීල තියෙනවා..
රු 80000ක අදායමක් තියෙනවා

Last edited:

karanna deyak nathi hinda karagena innawa ban