මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වාහනයක් ගන්න ඉඩම් කෑල්ලක් විකුණන එකේ තේ වවපන්,අපිට අක්කර 2යි තියෙන්නේ අපි පෝර වැඩ කරන අයට ගෙවලා,උඹ ඔය මාසෙට පොලියත් ඉඩමේ ආදායමත් දෙකෙන්ම හොයනවට වඩා හොයනවා
    මම උඹට තේ වගා කරන්න කියන්නේ නෑ.උඹේ ඔය පැත්තේ කරන්න පුළුවන් වගාවකට ඉඩම සංවර්ධනය කරන්න.අක්කර 8 කින් නම් ඔය ගාන මදි හොඳටම උඹට මඤ්ඤොක්කා පාත්තියක් දැම්මත් ඔය ගාන හොයන්න පුළුවන්.
    අනිවාර්යෙන්ම ඕක සංවර්ධනය කරපං ඉලක්කම් 6 ගාණක් ගන්න පුළුවන්
    එතකොට ඉතිං bmw එකක් වුනත් ගනින්
    :yes::yes::yes::yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මචන්..මම ප්‍රශ්නයක් අහන්නද...උබට ලොකු ඉඩමක් තියනවා නම්..උබට ඒකෙන් කැල්ලක් විකුනවුවොත් ලොකු වාහනයක් ගන්න පුලුවන්නම් .උබට වාහනයක් ගන්න ආසවකුත් තියනවනම්.උබට ඉඩමෙන් කැල්ලක් වික්කට තව ඉඩම ගොඩක් තියනවනම්.ඇයි උබ ඒක නොකරන්නේ..???

    උබ කියන්ඩ හදන්නේ ඉඩම්වල වටිනාකම වැඩි..වාහන වටිනාකම අඩුයි කියලනේ..හරි මචන්..නමුත් අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ..තරුන කාලේ පදින්නේ නැති වාහන නාකි වෙලා පදින්නද බන්. මතක තියාගනින් අපි අවුරුදු සීයක් ජීවත්වෙන්නේ නැ බන්..අපිට මේ ඉන්න ටික කාලේ ජීවත් වෙන්න ඇති තරම් ඉඩම් තියාගෙන..වැඩිපුර තියන ටික විකුනලා හොදට ගෙවල් දොරවල් හදාගෙන ..සතුටින් ඉන්න එකයි හොදම දේ..

    Mata akkara 8k tibba nm 1ka akkarayak vikunala e salli walin anit idam sanwardhanaya karala income ekak hadagannawa masikawa 3 lac wt enna.

    natnm tikak vikunala e salli thawa property ekaka yodawala depala weladamak patangannawa. :cool:

    CHR 2k ganna puluwn 5 years walin passe.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉඩන් කියන්නේ නිදන් වගේ තමයි...... මළාට විකුනන්න එපා......
    විශේෂෙන් මහගෙදර....... හැදුන වැඩුන තැන විකුනන් කෑවොත් හිතට නිවනක් නෑ.......
    මහඋන් ඉතිරිකරලා ගියපුවා පාවිච්චිකරලා ඉදිරි පරම්පරාවට තියපල්ලා......

    ඉඩන් විකුනන්කන පොල්බූරුව ඉඩමේ කංකුන් මුකුණුවැන්න ටිකක් වැවුවනං දැන් හොයනගානට වඩා හොයන්න තිබුණා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    uba kiyana eka hari machan..ehema beluwoth mama weradi..namuth mama anith aya gena oniwata wada hithanne na bn..amma and thaththa gena witharai wisheshayen hithanne..mama idamen kellak wikunala hari amma ththawa sepen thiyanawa..mata hambakarala karanna beriuna thamayi..mama hithanne na kawadawath mata hamba karala loku geyak hadannawath..chr ekak gannawath puluwan wei kiyala..ehema beri nisa mama anith widiyata kara..mama worry wenne na bn a gena..mama paramparawak gena hithala mage sathuta kepakarana minihek nemei bn..

    එක අක්කරයක් මට දීපං :rofl::P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    katha karala wadak naha yako
    kochchara hamba karath mokak hari mala daanayak set wela kelawilaa yanawa month eke :P

    dan salary gatta gaman save karana tika ain karanawa, ita passe ithuru tika thamai wiyadam karanne, mokak har business ekak side eken patan ganna ona, nathuwa hari yanne nah :P idea ekak depallako
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Aliexpress වලින් bulk item ගෙනත් bus වල පාරේ මිනිස්සු(හිඟන වග‍ෙ) දාලා විකුණපන්,විකුණන item වලින් පොඩි ගාණක් උන්ටත් දෙන්න.:cool:ඔය network එක ලොකු කරගත්තහම උඹ ගොඩ.අනිවාර්යෙන්ම දවසට ඉලක්කම් 6 පන්නලා හොයන්න පුළුවන්.හැබැයි තෝ අපේ town එකට එන්න එපා වෙන පැත්ත කරපං :angry::angry:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    echchara puluwanda bn. dawasata?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කීයක් හරි හම්බකරනවා කියන එක ලේසි නැ බන්..අපේ අම්මයි අප්පච්චි රජයේ ජොබ් කරලා දැන් රිටයර්..මම රස්සා කරන්න ගියේ නැ ඉඩම්වල ආදායම් තිබ්බ නිසා..මහලොකු ආදායම් නෙමෙයි..මාසෙට විසි තිස් දාහක්..ගෙයක් හදා ගන්න එක..වාහනයක් ගන්න එක හීනයක් වෙලා තිබ්බේ .මමත් සල්ලි හම්බකරන්න කියලා හිතාගෙන එක එක වගාවල් කරා..බිස්නස් කරා...එක එක දේට ලක්ශ ගනන් ආයෝජනය කරා..එකක්වත් හරිගියේ නැ..අතේ තිබ්බ එකත් කෙලවුනා මිසක්..

    අන්තිමට අම්ම එක්ක එහෙම කතා කරලා අපිට තිබ්බ අක්කර අටක් ලොකු ඉඩමෙන් අක්කරයක් දෙකක් විතර විකුනලා ගෙයක් හදා ගත්තා..දැන් වාහනයක් ගන්න එක ඊලග බලාපොරොත්තුව..දැනටත් මාසේ ආදායම විසිදාහක් වගේ..වාහනේ ගත්තට පස්සේ තව අක්කරයක් විතර විකුනලා සල්ලි ටිකක් බැන්කුවේ දාගන්නවා.මාසෙට කීයක් හරි පොලියක් එන විදියට.එතකොට තව අක්කර පහක් විතර ඉතුරුයි..ඒ ඇති..ඒකේ ඔය මොනවහරි වගාවක් කරගන්නවා..

    මිනිස්සු නම් කියයි මම කාලකන්නියෙක් කියලා..නමුත් හම්බකරන්න ගිහින් අතේ තියන එක කෙලවගන්න එකට වඩා මේ ක්‍රමේ හොදයි..අනික කවදාවත් අරක්කු වලට සිගරට් වලට..කෙල්ලන්ට.සූදුවට වියදම් කරේ නැ..ගෙයක් හදාගත්ත එක..වාහනයක් ගන්න එක කරේ..මම හිතනවා මම හිටපු තැන තව කෙනෙක් හිටියනම් එයා කරන්නෙත් මේ ටික කියලා..

    ඉඩම් විකුනන්න හදිස්සි වෙන්නේ නැතිය පුළුවන් තරම් අල්ලගෙන ඉදපන්. අහල පහල එකාලට පේන්න වාහන ගන්න එපා. හදිස්සියට ගමනක් යන්න වාහන ඕන තරම් තියෙනවා. ගොඩක් වුන්ට වාහනේ ඉන්ෂුවරන්ස් එකට දෙන්න වෙන ගාන අමතක වෙනවා අව්රුද්දක් ගනේ දෙන්න වෙනවානේ:yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    echchara puluwanda bn. dawasata?

    හරියට කළොත් පුළුවන්,
    1)කොහොමත් item එක 0.1$ නම් අපි දෙන්නෙ 0.5$ ඒකෙන් 0.1$k විකුණන එකාට එතකොට මට 0.4k ලාබයි
    2)මෙහෙමයි දැන් හිතපන් උඹේ network එකේ මිනිස්සු 100 ඉන්නවා(එකම town එකේ නොවෙන්න පුළුවන් ) එකෙක් average ඔය 0.5 item 50ක් විකුණනවා
    එතකොට උඹ 0.4$×50=20$ ලාභයි එකෙක්ග‍ෙන්
    එතකොට දවසට 20$×100=2000$
    මම ඔය කිව්වේ උදාහරණයක් ඔය වගේ තමයි.සල්ලි එකතු කරන්න හොඳ විශ්වාසවන්ත thug දෙන්නෙක් තුන්දෙනක් ඕනෙ
    item වලටත් තව 0.1$ අයින් කලාම ශුද්ධ ලාභය 1500$
     
    Last edited:

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    හරියට කළොත් පුළුවන්,
    1)කොහොමත් item එක 0.1$ නම් අපි දෙන්නෙ 0.5$ ඒකෙන් 0.1$k විකුණන එකාට එතකොට මට 0.4k ලාබයි
    2)මෙහෙමයි දැන් හිතපන් උඹේ network එකේ මිනිස්සු 100 ඉන්නවා(එකම town එකේ නොවෙන්න පුළුවන් ) එකෙක් average ඔය 0.5 item 50ක් විකුණනවා
    එතකොට උඹ 0.4$×50=20$ ලාභයි එකෙක්ග‍ෙන්
    එතකොට දවසට 20$×100=2000$
    මම ඔය කිව්වේ උදාහරණයක් ඔය වගේ තමයි.සල්ලි එකතු කරන්න හොඳ විශ්වාසවන්ත thug දෙන්නෙක් තුන්දෙනක් ඕනෙ

    ela ela.
    ubatath mara ideane ban enne
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,211
    2,410
    113
    Srilanka
    හරියට කළොත් පුළුවන්,
    1)කොහොමත් item එක 0.1$ නම් අපි දෙන්නෙ 0.5$ ඒකෙන් 0.1$k විකුණන එකාට එතකොට මට 0.4k ලාබයි
    2)මෙහෙමයි දැන් හිතපන් උඹේ network එකේ මිනිස්සු 100 ඉන්නවා(එකම town එකේ නොවෙන්න පුළුවන් ) එකෙක් average ඔය 0.5 item 50ක් විකුණනවා
    එතකොට උඹ 0.4$×50=20$ ලාභයි එකෙක්ග‍ෙන්
    එතකොට දවසට 20$×100=2000$
    මම ඔය කිව්වේ උදාහරණයක් ඔය වගේ තමයි.සල්ලි එකතු කරන්න හොඳ විශ්වාසවන්ත thug දෙන්නෙක් තුන්දෙනක් ඕනෙ

    Damn bro
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Aliexpress වලින් bulk item ගෙනත් bus වල පාරේ මිනිස්සු(හිඟන වග‍ෙ) දාලා විකුණපන්,විකුණන item වලින් පොඩි ගාණක් උන්ටත් දෙන්න.:cool:ඔය network එක ලොකු කරගත්තහම උඹ ගොඩ.අනිවාර්යෙන්ම දවසට ඉලක්කම් 6 පන්නලා හොයන්න පුළුවන්.හැබැයි තෝ අපේ town එකට එන්න එපා වෙන පැත්ත කරපං :angry::angry:

    හරියට කළොත් පුළුවන්,
    1)කොහොමත් item එක 0.1$ නම් අපි දෙන්නෙ 0.5$ ඒකෙන් 0.1$k විකුණන එකාට එතකොට මට 0.4k ලාබයි
    2)මෙහෙමයි දැන් හිතපන් උඹේ network එකේ මිනිස්සු 100 ඉන්නවා(එකම town එකේ නොවෙන්න පුළුවන් ) එකෙක් average ඔය 0.5 item 50ක් විකුණනවා
    එතකොට උඹ 0.4$×50=20$ ලාභයි එකෙක්ග‍ෙන්
    එතකොට දවසට 20$×100=2000$
    මම ඔය කිව්වේ උදාහරණයක් ඔය වගේ තමයි.සල්ලි එකතු කරන්න හොඳ විශ්වාසවන්ත thug දෙන්නෙක් තුන්දෙනක් ඕනෙ
    item වලටත් තව 0.1$ අයින් කලාම ශුද්ධ ලාභය 1500$
    උඹලා තමයි slave mastersලා:angry:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හරියට කළොත් පුළුවන්,
    1)කොහොමත් item එක 0.1$ නම් අපි දෙන්නෙ 0.5$ ඒකෙන් 0.1$k විකුණන එකාට එතකොට මට 0.4k ලාබයි
    2)මෙහෙමයි දැන් හිතපන් උඹේ network එකේ මිනිස්සු 100 ඉන්නවා(එකම town එකේ නොවෙන්න පුළුවන් ) එකෙක් average ඔය 0.5 item 50ක් විකුණනවා
    එතකොට උඹ 0.4$×50=20$ ලාභයි එකෙක්ග‍ෙන්
    එතකොට දවසට 20$×100=2000$
    මම ඔය කිව්වේ උදාහරණයක් ඔය වගේ තමයි.සල්ලි එකතු කරන්න හොඳ විශ්වාසවන්ත thug දෙන්නෙක් තුන්දෙනක් ඕනෙ
    item වලටත් තව 0.1$ අයින් කලාම ශුද්ධ ලාභය 1500$

    පට්ට business එක bro
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වයිෆ් වැඩට යනව මං වයිෆයි ඔන් කරන් ටැබ් එකෙන් වැල බලල අතේ ගහනව :cool:
    සුද්දොන්ට පුක දෙනව ඔඩෙස්ක් එකේ - මාසෙට $100
    පොඩි පොඩි ටොයි කැලි ඊබේ එකෙන් ගෙනල්ල විකුනනනව - මාසෙට $50
    ගම්මිරිස් විකුනනව - අවුද්ද්ට $200
    සල්ලි පොලියට දීල මාසෙට පොලිය $150
    :cool: හවසට තනියම බොනව. උදේට සුරංගයයි කඩෙන් රොටියක් කාල කහට පාරක් ගහනව

    :cool::cool::cool: