මගේ එළකිරි එකේ වෙලාව වැරදියි

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මගේ එළකිරි එකේ වෙලාව වැරදියි

Edit Options වලින් ලංකාවට අදාල වේලාව දැම්මත් දැන් වෙන වෙලාවක් පෙන්නන්නේ.Elakiri ඇඩ්මින් ලව contact කරගන්නත් බෑනේ.Reply එකක් වත් නෑ. Communication services අන්තිමයි නම් :rofl: :rofl: :rofl: :rofl: දන්න කෙනෙක් ඒක හදාගන්න විදිහ කියන්න
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
Captain ජැක් ස්පැරෝ;12780982 said:
උඹේ විතරක් නෙවේ බන්......
හැම එකෙක්ගෙම වෙලාව වැරදියි....... :D
ඒක ඇඩ්මින්ලා පස්සේ හදයි :yes:

ah ehenam aulak na :D
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,763
    3,357
    113
    එලකිරි එක අපිට වඩා පැය 1.30 විතර ඉස්සරහින් ඉන්නේ..:)
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Captain ජැක් ස්පැරෝ;12781062 said:
    කොහොමත් මේ දවස් වල වෙලාව හරි නැ තමා

    සිරා කතාව..හැමෝටම මොකක් හරි අවුලක් මේ දවස් වල..හෙමීට ඕවා හරි යයි