Captain ජැක් ස්පැරෝ;12780982 said:උඹේ විතරක් නෙවේ බන්......
හැම එකෙක්ගෙම වෙලාව වැරදියි.......
ඒක ඇඩ්මින්ලා පස්සේ හදයි![]()

එලකිරි එක අපිට වඩා පැය 1.30 විතර ඉස්සරහින් ඉන්නේ..![]()
ඒක මොන රටකවත් නැති වෙලාවක් 
Captain ජැක් ස්පැරෝ;12781062 said:කොහොමත් මේ දවස් වල වෙලාව හරි නැ තමා