මට හරියටම sure නැති හින්ද තමය් ජනවරිද කොහෙද කියල කිව්වේ.........sry පෙරේරා..........පොඩි නිවැරදි කිරීමක්. Traveler එකේ පළවෙනි ට්‍රිප් එක ගියේ නොවැම්බර් මාසේ 18 වෙනිදා.
සුභ පැතුම් දෙලුමෝ.
ඉස්සරහටත් ජේ.කේ. ඇතුළු හැමෝම එක්ක එකතු වෙලාTraveler ඉදිරියටම අරගෙන යන්න ලැබෙන්න කියලා සුභපතනවා.




මම එළකිරි චැට් bar එක on කරලා නෑ මචන්.......ඒක හින්ද වෙන්න ඇති වැඩිය කතා කරන්න උනේ නැත්තේ.............anyway තැන්ක්ස්.......එලකිරි යාලුව
මගේ සුබ පෑතුම්..........!!!!
මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියට වෑඩිය කතාබහා කරලා නෑ
වේලවක හොදට කතාබහා කරලා ෆිට් වෙමු



සුභපැතුම්
චංචලා කිව්වම මතක් උනේ ඒ සින්දුව මම එලකිරි එකෙන් ඩවුන්ලෝඩ් කරේ ඩයල් අප් එකෙන් ඒ කාලෙ පැය 4 ගියා මෙගා 50ට
මතක් වෙනකොට ඇඩෙනවදැං තප්පර 40 යන්නෙ


තැන්ක්ස් හෂාන්.........උබලව දැක්ක කාලයක් මතක නෑ.............සුභ පැතුම් මචං දිගටම එලකිරි එකට
හොද සේවයක් කරන්න ලැබේවා කියලා පතනවා.![]()


Thanks machan..............උණුසුම් සුභ පැතුම් මචෝ..![]()


Thanks machan...................සුබපැතුම්
දිගටම එළකිරි එකේ ඉන්න ලැබේව කියල පාර්ථනා කරනවා

