මගේ එළකිරි දසකය

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දසකයකුයි එලකිරියේ කල් ගෙව්වේ
    කිසිම පලක් ඇති දෙයකුත් නොම කෙරුවේ
    ඊපීඑප් හින්දයි එය වැටහුයේ
    එස්එන්එම් අද තනියෙම වල පල්ලේ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    දසකයකුයි එලකිරියේ කල් ගෙව්වේ
    කිසිම පලක් ඇති දෙයකුත් නොම කෙරුවේ
    ඊපීඑප් හින්දයි එය වැටහුයේ
    එස්එන්එම් අද තනියෙම වල පල්ලේ
    ඊපීඑප් ගන්න ජෝන්
    වලගැට්ටේ නාකි ජෝන්
    එස්එන්එම් කවුද ජෝන්
    කියලම සමුගන්න ජෝන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,504
    8,698
    113
    දසකයකුයි එලකිරියේ කල් ගෙව්වේ
    කිසිම පලක් ඇති දෙයකුත් නොම කෙරුවේ
    ඊපීඑප් හින්දයි එය වැටහුයේ
    එස්එන්එම් අද තනියෙම වල පල්ලේ
    කල් ගෙවූ දසකය එළකිරියේ
    දෙලොවටම පල ඇති දේ කරගත්තේ
    EPF දානකොටයි එළකිරි දසකය සිහි වුයේ
    ඉපදුන අපි සැවොම තනි තනියම වල පල්ලේ..
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    ඔය ටිකත් ඉතින් මේකෙම ලැගන් ඉන්න කාලකන්නි සෙට් එකම තමයි
    මේක දැන් වල්වැදිල
    හැම ත්රේඩ් එකේම අම්මට හුකන විදිය කිය කිය යනව පිස්සෙක් ඔහොම උන් තමයි දැන් මේකෙ ඉන්නෙ
    kawda e?
     
    • Haha
    Reactions: snm1990

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    mama mulinma awe 2007.. parana account eka dan database eketh nadda manda.