malli dan karann deyak na.okkotama kalin urin blood test karannn as soon as possible.ita passe thiranaya karanna.mage wifeta thama babala na .apiata dan 30 k wenawa.mage wifeta babala hambenna beheth karanawa.eke presure eka danne api denna.oyala oya lami nathi kara gaththoth aya kawadawath hada gann ba.ammlawa kohoma hari shape kara gena girl pregnent nam lamaya hada ganna.ammala lamaya hada ganna udaw karai e athare kellla igena gann kiynnna.nathi kara gann epa.man dann tablet wagayk thiyanwa eth mata hitha denne na machan eka umbata denna.mokada a pawkara wadeta math hawul karayek wena nisa.lamai nathi duka danne nathi ayamai.umba parissan wenna thibune kellata adre nam ekiwa badinn akalin ohoma karpu eka waradi.
තනිකරම බල්ලෝ, හරක් වගේ කරන්නං වාලේ කරනවා. මනුස්සයෝ උනාම ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. හැගීම් වලට වහල් වෙන්න හොදනෑ. එහෙම වෙනව නම් මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි අතර වෙනසක් නැති වෙනවා. අනිත් එක බදින්න දැන්ම අදහසක් වත් නැති එව්න් දෙන්නා ලිංගිකව එකතු වෙලා. බදින්න කලින් උඹ මැරිලා ගියොත් කෙල්ලගේ ජීවිතේට මොකද වෙන්නේ. ඔච්චරම ආත්මාර්ත කාමී වෙන්න එපා. ඔය උඹලා අතර තියන සම්බන්ධතා ආදර සම්බන්ධ තා නෙවෙයි. ඕවා ඇවිල්ලා පෙරේත සම්බන්ධතා.
ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ. උඹලගේ පාපකර්ම ඒ පොඩි එකා පිටින් යවන්න එපා. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.
බබාට හොද තාත්තා කෙනෙක් වෙන්න!

