මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Machan Mata umbe wedanawa therenawa , eth adare kiyanne ekak Jeewithe kiyanne thawa ekak , Viwahaya Kiyanne ita wada hath pasin ma wenas ekak , Adare machan kiyanne awurudu 15 - 16 kale karapu adare wage nemei kollo , umbe meyawa dan next year mari karannath yanawa ne , ithin mama hithanne umbata godak dewal therenawa , matured kiyala , mama hithanawa umbe adareth matured kiyala , dennath ekka jeewithe full plan karala ha ha pura kiyala marry karanna ne hinne , but prashne kiyanne kollo eyath mehema umba wage serious hithanawa da kiyala , machan mehema hithapan , kella ge athin waraddak wenna puluwan , eya eka wenuwen 1000s warayak samawa ganna athi , apahu eka karanne na kiyala kiyanna athi , but oka umba marry karata passe una nam , umba mokada karanne? Adare sundarayi machan , habai katawath umbagen ayuthu proyajana ganna denna epa , 1st time nisa samawa deela machan poddak balanna mokadda wenne kiyala , hondata hoyala balanna poddak athin indan balanna machan , mata hithenawa oyata therei monada karanna one kiyala. :) Obata Jaya Kollo!:)
     
    Last edited:

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Mekai Mcn , YAlu Wela Inna Kella Waraddak Kala Kiyalama Yaluwo hamooma kiyanawa nam e kellawa amathaka karanna ,mcn muhude maluwo 1 da innne kiyala eka godak waradi deyak, mokada adare karapu 1 thamai danne ehema amathaka karanna bari bawa

    habai mcn mata deyak kiyanna tiyanawa meka gana nam, e kella ubath ekka yalu wela inna gaman wena kollek ekka pare Giya wath athin allagena Giya wath newei ne kale , room 1 ka indan eliyatra apu eka, anna eka godak barapathalai ne mcn, mokada yalu wela inna kollata horen wena 1k ekka room ekakata giya kiyanne e kella karanna puluwan uparima warada karala tiyenne ,ethanin eha eyata karanna thawa waradak na

    hodai uba samawa dunna kiyamu , habai mcn kawadawath ube hithin oka amathaka wen na , thawakalikawa yatapath wei oni nam, bandath hamadama oka mathak wei , thaniyama e kellata yanna dena 1k na kohewath, ai hitha bayai, e kella hoda wennath nark wennath puluwan, eth ubata hamadama hithe sanasillak nam tiyana 1k na,

    itn mcn ochhara loku waradak kara kellekta samawa dela apahu yalu wena eka mama nam anumatha karan na, mokada eka dennagema jivitha walata vinasaya , hodama de amathaka karana eka, mokada mcn api adare kiyala banda ganna giyata ape hithe oka tibila loku gatalu athi wenawa,

    bandinawa kiyanne selamak newei ne, hithala balala tiranayak ganna, bt awasana thiranaya tiynne ube athe ,
    hithala balala hoda deyak karanna:)
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    යළුවා ..උඹ පෙර පිනක් කරලා තියනවා.ඔහොම ගියපු එක හොඳයි.නැත්තම් බැන්ඳයින් පස්සේ ඔය සිද්ධිය වුනානම් වෙන ප්‍රශනයක් වෙන්න ඉඩ තිබ්බා.දැන් උඹ දන්නාවා කේල්ල කවුද කියන්න. එයාට වැඩි දුර යන්න බැහැ......

    ඔයිට වඩා කටු කාපු එක්නෙක් මම...

    උඹෙ කෙන්දරේ බලවත්.හිත හදාගනින් මචන්...:)

    අයිත් එ කෙල්ලත් එක්ක යළුවෙන්න, ශෙප් වෙන්න එහෙම යන්න එපා....උඹයි විනාස වෙන්නේ....
    ඹයවාගේ කෙල්ලො ජිවිතේ වෙන වෙන දෙවල් වලට පසු කාලිනව යොමු වෙනවා.ඔහොම යන කට්ටය පසුව මුදලට යනවා.උඹ බැන්දොත් උඹට පස්සෙ කලෙක වහා බොන්න වෙයි,නැත්තම් උඹට නිකන් මිනිමරුවෙක් වෙන්න වෙයි.

    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මචන් උඹ නම් සුපිරි එකෙන්ම පිං ගොනෙක්. යකො උඹට ....
    ආරේ ගති නෑරේ කියන්නේ මොකටද? කෙල්ල වෙන එකෙක් එක්ක අතින් අල්ලන් කථා කරානම් කමක් නෑ කියමු... ඒත් කාමරයක ඉදලා නම්.... ඇත්තමයි උඹ...
    යකෝ උඹ කසාද බැන්දාට පස්සේ එකි උඹ වැඩට ගිහාම අහල පහල ඉන්න සේරම මිනිස්සු එක්ක නටයි උඹේ ඇඳ උඩම. :yes:

    උඹ අපිට ආදරේ ගැන කියන්න ඔනේ නෑ... උඹ යන්නේ විහින් විනාශවෙන්න. යකෝ ආදරේ කියන්නේ දෙන්නටම පිස්සු හැදෙන එක :rofl::nerd: එකට කලු සුදු, කරන රස්සාව, පදින බයික් එක වැදගත් නෑ... ඒක පුදුම පිස්සුවක් :yes: joint 100k එකට ගැහුවත් ඒක තරම් Feeling එකක් එන්නේ නෑ :love:

    කෙලින්ම කිව්වොත් ඕක අත අරින එක උඹේ අනාගතේට හොඳයි
     
    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    yako.wena ekek ekka innawa deka dekat uba ait ekiwa ganna yanne ubata pissuda.mecharakal ammala thathala ubawa hodin balagathane.egollo kiyana deyak kemathinam karapan.okita mathaka hitinna hoda parak gahapan.ubata berinam yaluwektawat kiyapan.modayek wenna epa.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොඩි සැපකට ඔහොම දේවල් කරන කෙල්ලෝ හරි භයානකයි මස්සිනා
    ඉදිරියේ පරිස්සමින් තින්දු තිරන ගනින්
    පුලුවන්නම් ඕක නවත්තපන්
    එක කරන්න බැරිනම් ජිවිත කාලෙටම මතක හිටින හොද දඩුවමක් දීපන් ආයේ මේවගේ දේවල් නොවෙන්න:yes::yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් උඹ නම් සුපිරි එකෙන්ම පිං ගොනෙක්. යකො උඹට ....
    ආරේ ගති නෑරේ කියන්නේ මොකටද? කෙල්ල වෙන එකෙක් එක්ක අතින් අල්ලන් කථා කරානම් කමක් නෑ කියමු... ඒත් කාමරයක ඉදලා නම්.... ඇත්තමයි උඹ...
    යකෝ උඹ කසාද බැන්දාට පස්සේ එකි උඹ වැඩට ගිහාම අහල පහල ඉන්න සේරම මිනිස්සු එක්ක නටයි උඹේ ඇඳ උඩම. :yes:

    උඹ අපිට ආදරේ ගැන කියන්න ඔනේ නෑ... උඹ යන්නේ විහින් විනාශවෙන්න. යකෝ ආදරේ කියන්නේ දෙන්නටම පිස්සු හැදෙන එක :rofl::nerd: එකට කලු සුදු, කරන රස්සාව, පදින බයික් එක වැදගත් නෑ... ඒක පුදුම පිස්සුවක් :yes: joint 100k එකට ගැහුවත් ඒක තරම් Feeling එකක් එන්නේ නෑ :love:

    කෙලින්ම කිව්වොත් ඕක අත අරින එක උඹේ අනාගතේට හොඳයි

    :yes::yes::yes::yes::yes::yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    යකෝ ඕනෙ තරම් මාලු ඉන්නවා... අනික ඔය සමහරු කියනවා වගේ උඹටම කියලත් මාලුවෙක් ඉන්නවාලුනේ ඒ මාලුවා එනකම් ඉවසපන් මම වගේ :(:nerd:

    සමහරු කියන්නේ අවංක ආදරයක් ලබන්න කෙල්ලත් පිං කරන්න ඕනේ එවගේම එහෙම ආදරයක් කරන්න උඹත් පිං කරන්න ඕනේ. :frown:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.

    :no::no::no:
    අඩෝ උඹ එළ පොරක්නේ:cool::cool:
     
    pramodha

    Member
    Nov 26, 2008
    52
    1
    0
    Hoda wada.

    ubata ohoma wanna. uba kellata kisi athal akak danna nati nisa. uba dan sadda natuwa akiwa room akkan gihilla hoda atal akak aragana. photo tikak gahala. ara anith kollata deepan. atakota hari:angry:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    hehe machan..biwwa kyla mokuth wenne nane..
    nikan amaru wela oka beela hari modakamk ne ban,,, :lol::lol::lol:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්. නමුත් අද මම බීලා මගේ යාලුවත් එක්ක පොඩි ලමයෙක් වගේ හොඳටම ඇඬුවා.කවදාවත් මම එහෙම අඬලා නෑ.යාලුවා කීවෙත් පුලුවන් තරම් ඉක්මනට අතහැරලා දාපන් කියලා.ඒක මට කරන්න හිත දෙන්නේ නෑ.කරන්න පුලුවන්.බැරි කමක් නෑ.නමුත් මගේ හිත කියනවා ඉවසන්න කියලා.සමාව දෙන්න කියලා.ඒ මගේ හිත පතුලේ තියෙන ආදරය, දයාව නිසා වෙන්න ඇති.

    machan poodk hithapan ban,...
    vena kollek ekka room giya kiyanne..
    aye ivaraine ban... atha arapan ban..!!!!! :sorry::sorry::sorry:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Mekai Mcn , YAlu Wela Inna Kella Waraddak Kala Kiyalama Yaluwo hamooma kiyanawa nam e kellawa amathaka karanna ,mcn muhude maluwo 1 da innne kiyala eka godak waradi deyak, mokada adare karapu 1 thamai danne ehema amathaka karanna bari bawa

    habai mcn mata deyak kiyanna tiyanawa meka gana nam, e kella ubath ekka yalu wela inna gaman wena kollek ekka pare Giya wath athin allagena Giya wath newei ne kale , room 1 ka indan eliyatra apu eka, anna eka godak barapathalai ne mcn, mokada yalu wela inna kollata horen wena 1k ekka room ekakata giya kiyanne e kella karanna puluwan uparima warada karala tiyenne ,ethanin eha eyata karanna thawa waradak na

    hodai uba samawa dunna kiyamu , habai mcn kawadawath ube hithin oka amathaka wen na , thawakalikawa yatapath wei oni nam, bandath hamadama oka mathak wei , thaniyama e kellata yanna dena 1k na kohewath, ai hitha bayai, e kella hoda wennath nark wennath puluwan, eth ubata hamadama hithe sanasillak nam tiyana 1k na,

    itn mcn ochhara loku waradak kara kellekta samawa dela apahu yalu wena eka mama nam anumatha karan na, mokada eka dennagema jivitha walata vinasaya , hodama de amathaka karana eka, mokada mcn api adare kiyala banda ganna giyata ape hithe oka tibila loku gatalu athi wenawa,

    bandinawa kiyanne selamak newei ne, hithala balala tiranayak ganna, bt awasana thiranaya tiynne ube athe ,
    hithala balala hoda deyak karanna:)

    :):):):):):):):):):):):)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචං...වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා උඹගේ අතටම අහුවෙලත් උඹ සමාව දෙනව කියන්නෙ නම් උතුම් ගතියක් තමයි.
    ඒ උනාට ඒකි කලේ සමාව නොලැබිය යුතු වරදක්.:frown:
    උඹගෙ අනුකම්පාව අයුතු විදිහට පාවිච්චි කරන ගෑණියක් වගේ ඕකි.
    කොල්ලෙක් ඉන්න අතරෙම වෙන එකෙක් එක්ක බුදියන එකියක්ගෙන් අවංක කමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    තීරණය ඔබේ අතේ...:(
    if I were you...she is out of my soul already:no:

    අනිවා මචන් මේක නම් සමාව දිය නොහැකි වරදක් ආයේ කතා දෙකක් නැ
    :angry::angry::angry::angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :sorry::sorry: ගොනෙක් බැඳීමෙන් මුදලත් මිතුරත් ගෑනිත් සතුටත් යන 4ම නැති වේ :eek::eek:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Machan umbata ath arinna amaru bawa aththa ekiwa. Ekith dan samawa ganiy. Habai issarahatath me wage siduweem wenna ida thiyenawa. Ethakota umba monawada karanne?
    Umba bandala lamayek inna dawasaka mewage unoth? E lamainta yana kala mokakda? Amma we*a kame yanawa kiyala unta ahanna wei. Ewath hithapan machan. :(