මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම මොනවත් ලීවේ නැත්තේ හුඟක් අය කැමති වෙන නැති විසදුමක් මම ‍තෝරා ගත්ත නිසයි.
    ගිය පෝය දා එයා මම එයාව හමුවෙන්න ගියා.එයා අඬලා සමාව ඉල්ලුවා.පස්සේ මම එයාව ඇදගෙන බෙල්ලන්විල බෝධියට ගිහින් , බෝධිය ඉස්සරහදි එයා මට පොරොන්දු වුනා ආයේ ඒ වගේ වැරදි නොකරන්න.එයා කතිලික නිසා පල්ලියට ගිහිල්ලත් මට දිව්රලා පොරොන්දු වුනා.එයාව මට අමතක කරන්න කොහොමත් බෑ.ඒක නිසා මම මේක අමතක කරලා දාන්න හිතුවා.මම එයාව අත හැරියොත් එයා අතරමන් වෙනවා.අසරණ වේවී. එයා වෘකයන්ට අහු වුන මුවැත්තිය බවට පත් වේවි.පව් වැඩක් නේද්? එයත් මට කීවා 'ඩාලිං ප්ල්ස් ඩෝන්ට් මේක් මී ඊසී මීට් ෆොර් ලයන්ස්.'
    ඒක නිසා මම හිතුවා මෙයා තමයි මට අයිති කෙනා කියලා.ඔයාලා හදවතින් ආදරය කරන කෙල්ලෙක් අමතක කරන්න ලේසී නෑ.ඒක ඔයාලට රාගයෙන් තොර හැඟීම් සහ සිතුවිලි වලින් බර වූ අචල ආදරයක පැටලුන දවසක් තේරේවී.
    මම මේ දවස්වල ටිකක් යාලුවොත් එක්ක බීවා.
    ඔයාල දුන්න අවවාද මම අගය කරනව.


    hmm giya poya da kiyanne kawadda ? uba meka dala thiyenne oct 31 eda unu deyak widhatane..eeta passe pasaloswaka poyak thama awe nane :baffled:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපි නොදන්න මොණරතැන්න...
    උඹව මන් ආශ්‍රය කරන්න අද ඊයෙනෙ නේද...
    :P:P:P:P

    උඹයි මමයි ඒ කාලේ ඉඳන්ම දන්නවානේ බං..
    එකක් මත්තෙම ඉඳලා වැඩක් නෑ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    යකෝ උඹ බඳිනකොට මං ඉපදිලත් නැතුව ඇති...
    :rolleyes::rolleyes::rolleyes:

    ඉතිං යකෝ බඳින බඳින ගානේම මං දික්කසාද වුනානේ..
    උන් එක්ක තාමත් Contacts තියෙන එක වෙනම දෙයක්..
    ඒත් දැන් උන් මගේ නෙවෙයි නේ..

    බොනව කියන එක අහුනත් ඇති උඹට වෙරි...
    :lol::lol::lol:
    වෙරි නෑ ඩෝ..
    මේ බලපං..

    නැල්ටියා..
    තනිකකුලෙන් ඉඳලා පෙන්නපං..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උඹ එහෙමවත් බොනවද ඉතින් අනුන්ට කහින්නෙ

    මම බොන්නෑ....

    ඒක හරි.....!!!

    ඒ උනාට උඹ මෙතන ඔට්ටු අල්ලන්නෙ...

    උඹ තරම් බොන්න පුලුවන් එකෙක් මෙතන නැති ගානට නේ....

    අදාල අයව මෙතනට සම්බන්ධ කරගන්න ද??

    මං ගාව සාක්ෂි තිබේ....

    upload කරන්න විතරයි තියෙන්නෙ....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතිං යකෝ බඳින බඳින ගානේම මං දික්කසාද වුනානේ..
    උන් එක්ක තාමත් Contacts තියෙන එක වෙනම දෙයක්..
    ඒත් දැන් උන් මගේ නෙවෙයි නේ..



    වෙරි නෑ ඩෝ..
    මේ බලපං..

    නැල්ටියා..
    තනිකකුලෙන් ඉඳලා පෙන්නපං..
    :rolleyes::rolleyes::rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    samawa dena eka hodai machan specially anatha lamayek nisa....
    eath mehema deyak tiyanawa eka paarak pita kella thawa paarak yana sambawithawa wediy, uba affair eka kalat ee kella diha balanne seken, kella wena ewun ekka yay da kiyana eka ube oluwe hemawelema tiyanawa :) eka parak api godak wiswasa karapu kenek ape wiswasaya kaduwama eeka ayet harigassanna tikak amarui.....

    kella anduwata kamak neha, poddak kellagen eeth wiyan machan :)
    eeth wela balapan kella dukin digatama innawada nettam thawa ekek ekka yanawada kiyala :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම බොන්නෑ....

    ඒක හරි.....!!!

    ඒ උනාට උඹ මෙතන ඔට්ටු අල්ලන්නෙ...

    උඹ තරම් බොන්න පුලුවන් එකෙක් මෙතන නැති ගානට නේ....

    අදාල අයව මෙතනට සම්බන්ධ කරගන්න ද??

    මං ගාව සාක්ෂි තිබේ....

    upload කරන්න විතරයි තියෙන්නෙ....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම නම් බොන්න ගත්තෙ 2008න් පස්සෙ ඊට කලින් ඉන්දල බේබද්දො රැලක් ඉතින් මෙතන ඉන්නව කියන එක මම නොදන්නව යෑ
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    uba dannawane ithin

    උඹයි මමයි ඒ කාලේ ඉඳන්ම දන්නවානේ බං..
    එකක් මත්තෙම ඉඳලා වැඩක් නෑ..

    :yes: සහතික ඇත්ත :yes:

    එකක් මත්තේ හිටියනම් අපිටම අද මෙහෙම ඉන්න බෑනේ...
    :D:D:D



    මම එකග නෑ මේ කථාවට:no::no:

    ඉතින් අපි ඇහුවේ නෑනේ ඔයා එකඟද කියලා
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මම අද වැඩට ගියෙත් නෑ.ඊයේ රෑ ඩ්‍රින්ක්ස් ගත්තා ටිකක් වැඩියි.යාලුවෙකුට මම කීවා ලීව් එකක් දන්න කියලා.මේ සම්බන්ධය තාවකාලිකව හරි ටික කාලෙකට නවත්තන්න පුලුවන් නම් මට හිත හදා ගන්න පුලුවන්.ඒකත් එක විකල්පයක් විතරයි.මෙයාව මම අද හම්බ වෙන්න යන්න හිතාගෙන හිටියේ අවවාද කරන්න.නමුත් මම අද එයාව හම්බ වෙන්නේ නෑ.හුඟක් අය රිප්ලයි කරලා තියෙනවා.ඒකට හුඟක් ස්තූතියි.ප්‍රශ්නෙකෙදි මම තනිවෙලා නෑ කියලා හැඟීමක් හිතට එනවා.ඊයේ මගේ වේදනාව ඔයාලට කියලා මම හිත ටිකක් සැහැල්ලු කර ගත්තා.ඒක දුර්වල කමක් කියලා තෙරුම් ගන්න එපා.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    රුපියල් 500ක් ද අයියෝ ගේමක් නෑ හැබැයි දන්නවනෙ ගම කන්න බෑ ඩීසන්ඩ් පිට ඉන්න ඕනා

    Left, Right, Left, Right, Left, Right, Left, Right, HaaaaaaaaaalT..