රුපියල් 500ක් ද අයියෝ ගේමක් නෑ හැබැයි දන්නවනෙ ගම කන්න බෑ ඩීසන්ඩ් පිට ඉන්න ඕනාrs. 500k ottui. mata francklin ekak aran one habai![]()
රුපියල් 500ක් ද අයියෝ ගේමක් නෑ හැබැයි දන්නවනෙ ගම කන්න බෑ ඩීසන්ඩ් පිට ඉන්න ඕනාrs. 500k ottui. mata francklin ekak aran one habai![]()
උඹ එහෙමවත් බොනවද ඉතින් අනුන්ට කහින්නෙඅනේ අපි නොදන්න උඹේ බීම.....
shandy කොරන්නවත් දන්නැති උඹ බොන්න ඔට්ටු අල්ලන්න!!!!
පල ඩෝ......
මම මොනවත් ලීවේ නැත්තේ හුඟක් අය කැමති වෙන නැති විසදුමක් මම තෝරා ගත්ත නිසයි.
ගිය පෝය දා එයා මම එයාව හමුවෙන්න ගියා.එයා අඬලා සමාව ඉල්ලුවා.පස්සේ මම එයාව ඇදගෙන බෙල්ලන්විල බෝධියට ගිහින් , බෝධිය ඉස්සරහදි එයා මට පොරොන්දු වුනා ආයේ ඒ වගේ වැරදි නොකරන්න.එයා කතිලික නිසා පල්ලියට ගිහිල්ලත් මට දිව්රලා පොරොන්දු වුනා.එයාව මට අමතක කරන්න කොහොමත් බෑ.ඒක නිසා මම මේක අමතක කරලා දාන්න හිතුවා.මම එයාව අත හැරියොත් එයා අතරමන් වෙනවා.අසරණ වේවී. එයා වෘකයන්ට අහු වුන මුවැත්තිය බවට පත් වේවි.පව් වැඩක් නේද්? එයත් මට කීවා 'ඩාලිං ප්ල්ස් ඩෝන්ට් මේක් මී ඊසී මීට් ෆොර් ලයන්ස්.'
ඒක නිසා මම හිතුවා මෙයා තමයි මට අයිති කෙනා කියලා.ඔයාලා හදවතින් ආදරය කරන කෙල්ලෙක් අමතක කරන්න ලේසී නෑ.ඒක ඔයාලට රාගයෙන් තොර හැඟීම් සහ සිතුවිලි වලින් බර වූ අචල ආදරයක පැටලුන දවසක් තේරේවී.
මම මේ දවස්වල ටිකක් යාලුවොත් එක්ක බීවා.
ඔයාල දුන්න අවවාද මම අගය කරනව.

රුපියල් 500ක් ද අයියෝ ගේමක් නෑ හැබැයි දන්නවනෙ ගම කන්න බෑ ඩීසන්ඩ් පිට ඉන්න ඕනා



අපි නොදන්න මොණරතැන්න...
උඹව මන් ආශ්‍රය කරන්න අද ඊයෙනෙ නේද...
wathurane bn. uba gedara idan bipan. math gedara idan bonnam![]()
මම එකග නෑ මේ කථාවට
එකක් මත්තෙම ඉඳලා වැඩක් නෑ..


යකෝ උඹ බඳිනකොට මං ඉපදිලත් නැතුව ඇති...
බොනව කියන එක අහුනත් ඇති උඹට වෙරි...
උඹ එහෙමවත් බොනවද ඉතින් අනුන්ට කහින්නෙ




ඉතිං යකෝ බඳින බඳින ගානේම මං දික්කසාද වුනානේ..
උන් එක්ක තාමත් Contacts තියෙන එක වෙනම දෙයක්..
ඒත් දැන් උන් මගේ නෙවෙයි නේ..
වෙරි නෑ ඩෝ..
මේ බලපං..
නැල්ටියා..
තනිකකුලෙන් ඉඳලා පෙන්නපං..



eka parak api godak wiswasa karapu kenek ape wiswasaya kaduwama eeka ayet harigassanna tikak amarui.....

මම බොන්නෑ....
ඒක හරි.....!!!
ඒ උනාට උඹ මෙතන ඔට්ටු අල්ලන්නෙ...
උඹ තරම් බොන්න පුලුවන් එකෙක් මෙතන නැති ගානට නේ....
අදාල අයව මෙතනට සම්බන්ධ කරගන්න ද??
මං ගාව සාක්ෂි තිබේ....
upload කරන්න විතරයි තියෙන්නෙ....
uba dannawane ithin
උඹයි මමයි ඒ කාලේ ඉඳන්ම දන්නවානේ බං..
එකක් මත්තෙම ඉඳලා වැඩක් නෑ..
සහතික ඇත්ත 



මම එකග නෑ මේ කථාවට![]()
මම එකග නෑ මේ කථාවට![]()
මම අද වැඩට ගියෙත් නෑ.ඊයේ රෑ ඩ්‍රින්ක්ස් ගත්තා ටිකක් වැඩියි.යාලුවෙකුට මම කීවා ලීව් එකක් දන්න කියලා.මේ සම්බන්ධය තාවකාලිකව හරි ටික කාලෙකට නවත්තන්න පුලුවන් නම් මට හිත හදා ගන්න පුලුවන්.ඒකත් එක විකල්පයක් විතරයි.මෙයාව මම අද හම්බ වෙන්න යන්න හිතාගෙන හිටියේ අවවාද කරන්න.නමුත් මම අද එයාව හම්බ වෙන්නේ නෑ.හුඟක් අය රිප්ලයි කරලා තියෙනවා.ඒකට හුඟක් ස්තූතියි.ප්රශ්නෙකෙදි මම තනිවෙලා නෑ කියලා හැඟීමක් හිතට එනවා.ඊයේ මගේ වේදනාව ඔයාලට කියලා මම හිත ටිකක් සැහැල්ලු කර ගත්තා.ඒක දුර්වල කමක් කියලා තෙරුම් ගන්න එපා.
රුපියල් 500ක් ද අයියෝ ගේමක් නෑ හැබැයි දන්නවනෙ ගම කන්න බෑ ඩීසන්ඩ් පිට ඉන්න ඕනා
Left, Right, Left, Right, Left, Right, Left, Right, HaaaaaaaaaalT..

