මගේ කෙල්ල

MissakaSam

Member
Jan 28, 2017
199
19
0
Weweldeniya
Contact Dr.Lelwala G. Godakanda of
Vendol Lanka company, No.102 Kandy rd, Wewaldeniya.
He has been developing a "Ayurvedic" medicine to such kind of desease, that ur girl is having.
He may give you a solution.
:)
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
97113e65141682915534646368_700wa_0.gif
 

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes:
උබ දෑනටම වෑඩේ අමාරු කරගෙන ඉවරයි....උබට එයා ගෑන feeling එකක් තිබ්බෙ නෑත්තම් යාලු නොවී ඉන්න තිබ්බා... වෙන යාලුවන්ගේ කෑලි දෑක්කම අපරාදේ හිතෙන එක නම් සාමානය දෙයක් කියමුකෝ.පිරිමි ගතියනේ.. ඒත් එයාට ලෙඩක් කියලා දෑනගත්තම අතාරින්න හිතෙනවා නම් එතන අවුලක් තියනවා... කොහොමත් ඔය වගේ දේකට උබලගේ ගෙදරින් අකමෑති වෙන එක 99.98%ක් ශුවර්.... උබ බෑන්දා කියමුකෝ කොහොමහරි....උබේ ඔය එක්ක උබෙ මුලු ජීවිතේම කෙලවෙන එක ශුවර්... හෑබෑයි කෙල්ලටත් යුතුකමක් තිබ්බා ඔය ගෑන යාලුවෙන්න කලින් උබට කියන්න
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මටනං මොකුත් හිතාගන්ඩ බෑ.. :(
    මොනා නැතත් උඹ හොඳ කොල්ලෙක් :yes:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මටනම් හිතෙන්නෙ ඔයා ඕක දැන්ම නැවත්තුවොත් හොදයි. මොකද ඔයා එයාට ඇත්තටම ආදරෙ නෑ. අනික දැන්මම ඔයාට ඒ කෙල්ල වදයක් වෙලා කියන්නෙ බැන්දට පස්සෙ අනිවා ඔයාට එයාගෙ වැරදි අඩුපාඩු කොහොමත් පේනව වැඩිය්. අමාරුවෙන් හරි කියල නැවැත්තුවෙ නැත්තම් ඔය දෙන්නම අමාරුවෙ.
    :(:yes:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    කෙල්ල උඹට ඇත්තටම ආදරේද කියන එකෙත්‍ ප්‍රශ්නයක් තියනව මචං..එයා එයාගෙ අසනීප තත්වය ගැන දන්‍නවනෙ.. වැඩිය ලස්සනත් නැති එකේ ආයෙ උඹට වඩා හොඳ කොල්ලෙක් ලොවෙත් හොයාගන්‍න බෑ කියල හිතල උඹට ඒකිව එපා කියන්න බැරි වෙන්‍න ආදරයක් පෙන්නනව වෙන්නත් පුලුවන්..

    හැබැයි අපි කොහොම කිව්වත් හරියටම කෙල්ලව දන්නෙ උඹ.. මමත්‍ නිකන් අදහසක්‍ කිව්වෙ මේ.. අපි කියන ඒව අහල කෙල්ල ගැන තව අප්සට් විදිහට නම් බලන්න එපා.. අවන්කවම කියනව නම් මෙහෙම තත්වයක් තියන් මම නම් යාලු වෙන්නෙ නෑ.. මොකද කොච්චර ආදරෙයි කියල උන්නත් බැඳල ටිකක් කල් යද්දි අපිට එපාම වෙලා යනව.. ඒ නිසා එපා වෙන්නෙ නැති තරම් හොඳ කෙල්ලෙක් හොයාගන්න.. මේයාට ඇත්ත පැහැදිලි කරල දෙන්න යනවටවඩා හොඳයි උඹට මෙයා ගැන ලොකු ෆීලින් එකක් නෑ නම් එයාට එපා වෙන වැඩ කරල ඒයාටම එපා වෙන්න යවන එක
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ubala kasada badala kella pregnant unot konde amaruwa 4x wei da danna. lamaya gawa amma inna ona kale amma leda ade innat bari na
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    උඹ ඔය කෙල්ලව අතඇරල මට සෙට් කරල දියං....
    කවදාවත් ඔය කෙල්ල මට කැමති වෙන්නෙ නෑ..

    ඔන්න ඕකයි ලෝක තත්වෙ..
     

    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    මන් බෑ කියන්න බරි කමට හා කිඋවෙ

    :growl::growl:
    Adare mawanna ba ban.. danenna one deyak eka..Anika adarei anukampawai dekak . Awruddak ashraya karanakotawath umba danne nadda eyata ledak thibba kiyala.. Umba ewa okkoma danagenath Kellata haa kiyala dan andanawanm Umbata kiyanna wachana na:angry::growl:danatamath umbe hitha dannawa umba karanna yana de ... Break Up wenawanm Ikmanata karapn thawath ekita balaporoththu denne nathuwa.... Meeta Passe Hithata ekangawa wada karapan ... Umbata feelings enne nathi unta "pawne" "ba kiyanna ba" wage gon reasons walata ha kiyanna epa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    උඹ ඔය කෙල්ලව අතඇරල මට සෙට් කරල දියං....
    කවදාවත් ඔය කෙල්ල මට කැමති වෙන්නෙ නෑ..

    ඔන්න ඕකයි ලෝක තත්වෙ..

    :angry: