මගේ කෙල්ල

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යාලුවෙන්න කලින් දැනන් හිටියෙ නෑ බන් ඒකිට එහෙම ලෙඩක් තියෙනව කියල. ඩැනන් හිටියනම් වැරදිලාවත් හා කියන්නෙ නෑ

    :lol::lol::lol: menna balahan adara wanthayo ada kale, thuk nodakin, thota wate yana baduwakma lebewa :lol:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    d

    උබ දෑනටම වෑඩේ අමාරු කරගෙන ඉවරයි....උබට එයා ගෑන feeling එකක් තිබ්බෙ නෑත්තම් යාලු නොවී ඉන්න තිබ්බා... වෙන යාලුවන්ගේ කෑලි දෑක්කම අපරාදේ හිතෙන එක නම් සාමානය දෙයක් කියමුකෝ.පිරිමි ගතියනේ.. ඒත් එයාට ලෙඩක් කියලා දෑනගත්තම අතාරින්න හිතෙනවා නම් එතන අවුලක් තියනවා... කොහොමත් ඔය වගේ දේකට උබලගේ ගෙදරින් අකමෑති වෙන එක 99.98%ක් ශුවර්.... උබ බෑන්දා කියමුකෝ කොහොමහරි....උබේ ඔය එක්ක උබෙ මුලු ජීවිතේම කෙලවෙන එක ශුවර්... හෑබෑයි කෙල්ලටත් යුතුකමක් තිබ්බා ඔය ගෑන යාලුවෙන්න කලින් උබට කියන්න
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    kella job ekak karanne nadda..?karanawanam moakda karanne?lassana ganahithala bndinna apa macho..anaganna wenawa ehema unoth wadikal nogos
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Ubata oka kemathi kiynna kalin hithnna thibbe..dn krnna deyak ne...uba hindaeki adanawa sure..denmama oka nawththala dapan
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මටනම් හිතෙන්නෙ ඔයා ඕක දැන්ම නැවත්තුවොත් හොදයි. මොකද ඔයා එයාට ඇත්තටම ආදරෙ නෑ. අනික දැන්මම ඔයාට ඒ කෙල්ල වදයක් වෙලා කියන්නෙ බැන්දට පස්සෙ අනිවා ඔයාට එයාගෙ වැරදි අඩුපාඩු කොහොමත් පේනව වැඩිය්. අමාරුවෙන් හරි කියල නැවැත්තුවෙ නැත්තම් ඔය දෙන්නම අමාරුවෙ.
     

    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    kella danneth nadda?

    ehema kella denagena hityanam eka ubata nokiya hitapu eka keri wedak

    kohoma unath ube jeewithe issarahata uba sathutin innawada dukin innawada kiyala depend wenne uba ganna decision walin:(

    දැනන් ඉදලා බන්. ඒත් වේදනාවක් තිබිලා නෑ. දඇන් මාස 6ක විටර ඉඩන් තමෛ රිදෙන්න පටන් අරන් තියෙන්නෙ. මට එ වෙලාවෙ කිඋවා. ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නෙ ඔපරේශන් එකක් කරලා පාලනය කරන්න ප්ලුවන් කියල විතරෛ. ඒකත් ස්තීර නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපි හොන්ඩර කරගහන් මොනවාද කරන්නේ අහනවා, අපි නිකන් අනුන්ට දුක් දීල පවු පුරවගන්නවා. :angry:උබේ කතාවේ හැටියට උබ ඒකිට ආදරේ නෑ. දැන් ඉතින් අනේ උයාගෙ ටනේ පොඩියි, අරක වකයි, මේක කලුයි කිය කිය ඒකිගේ අඩුපාඩූ කියල හිත නරක් නොකර, තොට වල්ල හැලෙන මාරාන්තික ලෙඩක් තියෙනවා, හෝමෝන් අවුල් වෙලා සයිඩ් එකෙන් කිබ්බක් එනවා වගේ ලයින් එකක් දාල අයින් වෙන්න බලපන්. :dull:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    උබට එයාගෙන් අයින් වෙන්න ඕන වුනත් එයා හැමදේටම ඉන්න එයාට එහෙම බැරි කෙනෙක් නම් ඒකි අවකංවම ආදරේ කරන පට්ට කෙල්ලෙක්. එහෙම අය සෑහෙන අඩුයි අද කාලේ. ලස්සනයි කදවලුයි බලලා විතරක් මදි...පස්සේ වෙන ඒවා ගැන අපි දන්නවනේ

    එහෙම කරගහ ගත්තවුන් නාහෙන් අඩන්නේ ඩීසන් අවංක එකක් හොයාගන්න තිබ්බනම් කිය කිය ..උබට පින නෑ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙයන් මචන්.
    උඹට ඕනෙමනම් ලස්සනයි කියලා හිතෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා බලපං.
    මේකද හොඳ, එකද හොඳ කියලා තේරෙයි.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙයන් මචන්.
    උඹට ඕනෙමනම් ලස්සනයි කියලා හිතෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා බලපං.
    මේකද හොඳ, එකද හොඳ කියලා තේරෙයි.

    :yes::yes: සිරාවට බං. 95%ක්ම කොල්ලගෙන් දත ගලවන වුන් ඉන්නේ.එහෙම එකක් මුට සෙට් වුනානං හරි :angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙයන් මචන්.
    උඹට ඕනෙමනම් ලස්සනයි කියලා හිතෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා බලපං.
    මේකද හොඳ, එකද හොඳ කියලා තේරෙයි.

    :shocked::shocked::shocked:
    කසී ඔයා...