මගේ නංගියේ කදුලු - Regain Virginity

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමත් එහෙම කිව්වා බං.ප්‍රොපෝසල් එකක් නිසා එයාට හිතා ගන්න බැරිලු.එයා නැති වුනොත් ආයෙත් කසාද බදින්න හිතන්නෙවත් නැතිලු.මොනවද බං මම කරන්නෙ.
    තමන්ගෙ කෙනෙකුට වුනු දවසකට තමයි මේ වල බරපතලකම තෙරෙන්නෙ බං.

    :(


    oya kollata atha kiyapan smahara eunta owa aulak na habai oka pahu wela weeding eka ara gathata passe aranchi unoth nangie ge kasadeth iwarai ita passe umbalata nadu kiyanna wenawa rawatuwa kiyala.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Ahawal ewa kerenekotama tama barapathalakama gane hithanne thibbe :(
    Dan marenekal boruwe rakinne epai :dull::P

    පස්සේ බැඳලා කාළයක් යද්දී ඕවා ආරංචි උනොත් කොහොම වෙයිද. හරිම දේ ඇත්තම කියන එක තමයි.
    උබ බදින කෙල්ල ඔහොම බොරුවක් කරලා අහු වුණොත් මොකුත්පි නොකියා පිළිගන්නවා ද?
    Sorry මෙහෙම කියනවා ට ඔය වගේ බොරුවක් කියන්න අවුලක් නැත්නම් කසාද බැන්දා ට පස්සෙ ඔයිට වඩා දේවල් කියන එක ලොකු දෙයක් නෙවේ.
     
    Last edited:

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    පස්සේ බැඳලා කාළයක් යද්දී ඕවා ආරංචි උනොත් කොහොම වෙයිද. හරිම දේ ඇත්තම කියන එක තමයි.
    උබ බදින කෙල්ල ඔහොම බොරුවක් කරලා අහු වුණොත් මොකුත්පි නොකියා පිළිගන්නවා ද?
    Sorry මෙහෙම කියනවා ට ඔය වගේ බොරුවක් කියන්න අවුලක් නැත්නම් කසාද බැන්දා ට පස්සෙ ඔයිට වඩා දේවල් කියන එක ලොකු දෙයක් නෙවේ.

    මම උඹ කියලා හිතාගෙන අන්න එකෙක් උඹේ පොටෝ එකක් දාලා තිබ්බා :rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,780
    113
    පස්සේ බැඳලා කාළයක් යද්දී ඕවා ආරංචි උනොත් කොහොම වෙයිද. හරිම දේ ඇත්තම කියන එක තමයි.
    උබ බදින කෙල්ල ඔහොම බොරුවක් කරලා අහු වුණොත් මොකුත්පි නොකියා පිළිගන්නවා ද?

    Aththa kiyana eke tama hondema wade:D
    Ahawal ewa kerenewanan ewata muna denna puluwan kenek wenna one ...ekko owa hoyanne nethi ekek wa hoya ganne one...mama danna magulak ohoma kedila tiyenewa...kolla hena badu kaaraya..kellata passe mattu wela tiyenne kalin scene.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    මම නම් බඳිද්දී කෙල්ලගේ පටලය කැඩිලද නැද්ද කියන එක අදාළම නෑ
     
    • Like
    Reactions: crazylove69

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    machan
    dont worry
    oka dan official karana seen 1k
    @Asiri Hosp karanawa
    ask from them
    35000/- wenawa
    mage adurana kellektath kala dan aurudu keepekata kalin
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    උබ අවන්ක එකෙක් කියල හිතලයි බම්ප් කරෙ. උබ කරන්නේ ජොක් එකක් නම් මතක තියා ගනින් එලකිරි එකේ අවන්ක කොල්ලෙක්ට ප්‍රශ්නයක් අවාම බොක්කෙන් උදවු කරන එවුන් නැති වෙවි ඉස්සරහට

    :yes:
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    original.jpg


    මචන් මම ෆේක් ප්‍රොෆයිල් එකකින් ආවේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.
    මේකයි බං ප්‍රශ්නේ.
    මට නංගි කෙනෙක් ඉන්නවා.එයාට ප්‍රොපෝසල් එකක් ආවා.එයා ඒකට කැමති උනා.ඒ කොල්ලත් හොදයි.අපේ නංගි ඒක නිසාමයි කැමති වුනේ කියලත් මට හිතෙනවා.
    ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ.අපේ නංගිට කලින් ලව් එෆෙයාර් එකක් තිබුණා.කාලෙකට කලින් එයාලම කතා කරල ඒ එෆෙයාර් එක නැවැත්තුවා.
    ඊට පස්සේ නංගි කිසිම කොල්ලෙක් එක්ක යාලු වුනේ නෑ.ප්‍රොපෝසල් වලටත් කැමති වුනේ නෑ. මේ ප්‍රොපෝසල් එකට කැමති වුනේ කොල්ලගේ හොදකමටමයි.

    මට අද නංගි කොල් කලා.එයා හොදටම දුකෙන් කතා කලේ.මට රහසක් කියන්නම් කාටවත් කියන්න එපා කිව්වා.විශේෂයෙන් අම්මටයි තාත්තටයි දැන ගන්න දෙන්න එපා කිව්වා.
    අර කලින් ලව් එෆෙයාර් එකේ කොල්ලගෙන් නංගි අනාත වෙලා බ.දැන් මේ ප්‍රොපෝසල් එකෙන් ආපු කොල්ලට මෙයා ගොඩක් ආදරෙයි.එ කොල්ලත් මෙයාට පන ඇරලා ආදරෙයි.එයාට බයයිලු මේ ගැන ඒ කොල්ලට කියන්න.ඒ ගැන දැනගත්තොත් ඒයා නැති වෙවිලු.මටත් ගොඩක් දුකයි. නංගි කියනවා එයාගේ කන්‍යා පටලය මහන්න පුලුවන් දොස්තර කෙනෙක් හොයල දෙන්නලු.කලින් කොල්ල එක්ක හිටියේ එක පාරලු.
    මට මේ ප්‍රශ්නේ කිව්වට පස්සේ ඔලුව කම්හල වගේ බං.උඹල විතරයි මට මේ වැඩේට උදව් කරන්න ඉන්නේ.මට කන්‍යා පටලය මහන දොස්තර කෙනෙක් හොයලා දිපල්ලා.ලංකාවේ ඒවා කරන්න නීතිමය ගැටලු නෑ කියල මම දන්නවා.විශ්වාසෙ රකින හොද දොස්තර කෙනෙක් හොයල දෙන්න.මුදල ප්‍රශ්නයක් නෑ.මැයි වලට කලින් මේ වැඩේ කරගන්න ඕන.


    උඹලා හැමෝටම පින්.
    ආාාාා ඇත්තද මන් තව ටිකෙන් කඩාගත්ත එකක් කර ගහනවා.මාව තමයි උ‍ඔලගේ නංගි බදින්න ප්‍රෙපෝස් කරලා ඉන්නේ:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::P:P:P:P
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උබ කිව්වෙ ඇත්තක්නම් අර උඩ එකෙක් කියපු විදියට කරල බලපන්...ඔයතරම් ඕපන් නන්ගිකෙනෙක් ඉන්න එක ගැන සතුටු වෙයන්.කොහොම උනත් ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් හැමෝගෙම පිලිතුර දාර්ශනිකයිනෙ....උඩ පනින පප්පල කොහොම කිව්වත් හමෝම ආස බ්‍රෑන්ඩ් නිව් සීන් වලට
     
    • Like
    Reactions: RoxDeyon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    කොලඹ ප්‍රයිවෙට් නාරි සෙට් එකම ඕක කාරනවා, කිසිම නීතිමය අවුලක් නැ. උබට අහස පොලව සීන් එකක් උනාට මේ 2500 ඉතිහාසයක් තියන රටේ ඔවද වෙන්නේ. සීන් එක කෙලින්ම බැහැපන් බන් ලැජ්ජා වෙන්න මිනි මරලද සෙක්ස් පාපක්යක් නෙමෙයි බොලව්.
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    බ කිව්වෙ ඇත්තක්නම් අර උඩ එකෙක් කියපු විදියට කරල බලපන්...ඔයතරම් ඕපන් නන්ගිකෙනෙක් ඉන්න එක ගැන සතුටු වෙයන්.කොහොම උනත් ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් හැමෝගෙම පිලිතුර දාර්ශනිකයිනෙ....උඩ පනින පප්පල කොහොම කිව්වත් හමෝම ආස බ්‍රෑන්ඩ් නිව් සීන් වලට

    100% agreed :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද බන් දෙපැත්තම අසරණයි මේ වෙලාවේ. උබේ නංගිගේ ජිවිතේ බේරගන්නත් ඕනේ අනික් පැත්තෙන් අර කොල්ල අසරණයි. ඌ රැවටෙනවානේ මොනා උනත්. ඌව බැන්දොත් අඩු ගානේ ඌට වරදක් නොකර ඉන්න කියපන් අඩු ගානේ :dull:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    bump paw bn කන්‍යා පටලය මහන දොස්තර කෙනෙක් හොයලා දිපල්ලා
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    උබ කිව්වෙ ඇත්තක්නම් අර උඩ එකෙක් කියපු විදියට කරල බලපන්...ඔයතරම් ඕපන් නන්ගිකෙනෙක් ඉන්න එක ගැන සතුටු වෙයන්.කොහොම උනත් ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් හැමෝගෙම පිලිතුර දාර්ශනිකයිනෙ....උඩ පනින පප්පල කොහොම කිව්වත් හමෝම ආස බ්‍රෑන්ඩ් නිව් සීන් වලට

    100% agreed
    11.gif


    ෆුවර් පොට් එකකින් ඕක කර ගනින්.කොළඹ හොස්පිටල් වලින් නම් කරගන්න එක මම අනුමත කරන්නෙ නෑ.රහසිගතව ඕවා කරන්න අමරුයි කොළඹ හොස්ප්ටල් වල.මොකද ගමේ ඉන්න මොකෙක් හරි ඕවල ජොබ් එක කලොත් විනාසයි.:baffled: ඒ මදිවට ඕවල මිනිස්සු ගොඩක් ගැවසෙනවනේ.එකෙක් හරි දැක්කොත් පෙට්ටි කරගහන්න තමයි වෙන්නේ.:lol: අපේ මිනිස්සු නිකන් තියෙන බෙට්ටත් කූරු ගාන ජාතියක්නේ.:yes: පරිස්සමෙන් වැඩේ කරගනින්.නංගිව සතුටින් තියපන්.එතකොට උඹේ මුලු පවුලම සතුටින්.:) :love:

    :D:D:D