මමත් එහෙම කිව්වා බං.ප්‍රොපෝසල් එකක් නිසා එයාට හිතා ගන්න බැරිලු.එයා නැති වුනොත් ආයෙත් කසාද බදින්න හිතන්නෙවත් නැතිලු.මොනවද බං මම කරන්නෙ.
තමන්ගෙ කෙනෙකුට වුනු දවසකට තමයි මේ වල බරපතලකම තෙරෙන්නෙ බං.
![]()
oya kollata atha kiyapan smahara eunta owa aulak na habai oka pahu wela weeding eka ara gathata passe aranchi unoth nangie ge kasadeth iwarai ita passe umbalata nadu kiyanna wenawa rawatuwa kiyala.



Which century do you and your family live in? 


ඒ මදිවට ඕවල මිනිස්සු ගොඩක් ගැවසෙනවනේ.එකෙක් හරි දැක්කොත් පෙට්ටි කරගහන්න තමයි වෙන්නේ.