ගෑනුන්ව මේ සමාජේ විසින් ස0ස්කෘතියෙන් බැදලා ඉන්නේ.උන්ටත් හැගීම් දැනීම් තියනවා.කන්යාපටලය කැඩුණු එක වැරැද්දක් කියලා සමාජ ආකල්ප හැදිලා තියෙන්නේ සුද්දගේ වික්ටොරියානු සබ්යත්වය ගෙනාපු එක ගෑනියෙක්ට එක පිරිමියෙක් යන ගොන් ආකල්පය නිසා..මේවා වෙනස්වෙන්න ඔනි .මමනම් කන්යාපටලේ හොයාගන්නවත් නැති කෙල්ලෙක් වුනත් බාරගන්න කැමතියි.මේ ගොන් ආකල්ප නිසා ආසාවල් තදකරගෙන ගෑනු දුක් විදිනවා 





Last edited:


දෙමවුපියන්ගෙ සල්ලි වලින් කකා මේකෙම කාලකන්නි වෙවී පොන්න ආතල් දෙනවා. මේ මන්දබුද්ධික වේසාවගෙ වැඩ හින්දා ඇත්තටම උදව්වක් ඉල්ලගෙන එන එකෙක්කුටවත් උදව්වක් ගන්න බැරි වෙනවා.


