මගේ පපුව රිදෙනව

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Dadiya dammada pain eka enakota?
    athak digata ridunada? belle riduna da? Oya symptoms walin 1k thibunoth heta wenakan inna epa me dan yanna hospital.

    ehema nathath

    Doctor katha karanna kalin ecg ekak ganna me covid asse doctors la hoyanna yanna ona naha.

    ecg eka ganna thanin ahanna awulak thiyenawada kiyala.

    Awulak thiuenawa nam kelinma langa hospital ekaka ICU ekata yanna admit wenna.

    Uba ada raata marenna unath puluwan.

    Kokatath kema walata salt daala kanna epa ada rata.

    Parissam weyang kollo..eka Para attack ekak awoth heart eke muscle ekak giyoth eka nathuwa ithuru muscles walin thamai jeewithe gewanna wenne ubata

    Ikmanata karapan.
    Get well soon bro.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ගෑස් වෙන්නත් පුලුවන්. අපේ තාත්තට ඔය වගේ සීන් එකක් තිබිල චෙක් කරා. ගෑස් අවුලක් තිබුනෙ.

    ecg එකෙන් විතරක් හරියට කියන්න බෑ. තව ටෙස්ට් කීපයක් කරන්න වෙයි (නම් මතක නෑ) කොහොමත් තියාගෙන ඉන්න එපා අදම පෙන්නන්න.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Dadiya dammada pain eka enakota?
    athak digata ridunada? belle riduna da? Oya symptoms walin 1k thibunoth heta wenakan inna epa me dan yanna hospital.

    ehema nathath

    Doctor katha karanna kalin ecg ekak ganna me covid asse doctors la hoyanna yanna ona naha.

    ecg eka ganna thanin ahanna awulak thiyenawada kiyala.

    Awulak thiuenawa nam kelinma langa hospital ekaka ICU ekata yanna admit wenna.

    Uba ada raata marenna unath puluwan.

    Kokatath kema walata salt daala kanna epa ada rata.

    Parissam weyang kollo..eka Para attack ekak awoth heart eke muscle ekak giyoth eka nathuwa ithuru muscles walin thamai jeewithe gewanna wenne ubata

    Ikmanata karapan.
    Get well soon bro.
    මේක දාපු එකාට නැති හාට් ඇටැක් එකක් හැදෙනවා මේක කියෙව්වොත් :lol: පව් යකෝ අරු බය කරන්න එපා :frown:
     
    • Haha
    Reactions: Erzo

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    ගෑස් වෙන්නත් පුලුවන්. අපේ තාත්තට ඔය වගේ සීන් එකක් තිබිල චෙක් කරා. ගෑස් අවුලක් තිබුනෙ.

    ecg එකෙන් විතරක් හරියට කියන්න බෑ. තව ටෙස්ට් කීපයක් කරන්න වෙයි (නම් මතක නෑ) කොහොමත් තියාගෙන ඉන්න එපා අදම පෙන්නන්න.

    godak welawata troponin test eka thama karanne. ape ammata kala.
     
    • Like
    Reactions: PHBhagya

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    [QUOTE="charitha2011,
    මගෙත් රිදෙනවා බලනකොට Anexity සීන් එකක් :dull:
    [/QUOTE]
    Ehmat wenwada bn manika aul umat
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    1st ECG එකක් කරන්න. ඒකෙන් හොයාගන්න බැරිනම් ECO එකක් කරන්න. 4000 rupee වගේ යයි. Might be a valve prolapse.
     
    • Like
    Reactions: The Kingslayer

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මේක දාපු එකාට නැති හාට් ඇටැක් එකක් හැදෙනවා මේක කියෙව්වොත් :lol: පව් යකෝ අරු බය කරන්න එපා :frown:

    ලොල් ඕක ඇත්තටම සීරියස් කේස් එකක් තමයි. අපේ තාත්තට ලොකු කේස් එකක් වෙලා අනු නමයෙන් බේරුණේ. එවලේ එක්කන් ගියා නං බේරුණා, නොගියා නම් කෙල උනා (වැඩි විස්තර කියන්ඩ බැහැ මේකේ ඉන්න එවුන් දන්නවද දන්නෙත් නැහැ). ඔය ජීවත්කරවන්න උදව් කරන්නේ. ඕකට ඉක්මනටම ිහින් ප්‍රතිකාරයක් කරන්න ඕන

    ඔය කතාව ඇත්ත. දාඩිය දාගෙන එනව කියන්නෙ ගොඩක් වෙලාවට සොරි තමයි
     
    Last edited:
    • Like
    Reactions: Tharaka_x

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මගේ කොල්ලනේ පපුව රිදෙන්න ගත්ත පෙරීද ඉදඳන්. නිදාගෙන ඉද්දි සැරටම ආව, ඇදේ ඉඳගත්තම ටිකක් වෙලා තිබිල අඩු උනා නැත්තටම නැති උනේ නෑ. එදායින් පස්සේ එක දිගට අද වෙනකම් ටික ටික තියෙනව හරියට නිකන් පපුව මොකක් හරි දේකින් ප්‍රෙස් කරල වගේ ගතියක් එනව වේදනාවට අමතරව ඒ වෙලාවට මට පපුව පුම්බන්න හිතෙනව.

    මේ ගතිය මීට අවුරුද 10කට විතර කලිනුත් තිබිල නැති වෙලා ගියා. ඒ මදිවට මගේ වම් කකුල හිරි වැටෙනව පොඩ්ඩක් වෙලා ඉදගෙන හිටියත් දකුනු කකුල නෑ මේක වෙන්න ගත්තේ ඊයෙ ඉඳන්.
    Umbe age keeyada. Vitamin,Iron adu unamath ohoma enawa. kalin sare umbata peradole kiyala syrup ekak dunnada
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Meke ayagen gatha yuthu action ahuvata kamak na. Ikmanata doctor (cardiologist) kenek consult karanna. Eya balala ecg checkup hari vena deyak karanna kiyayi. Vayasath balapaanava. All the best.