මගේ පළමුවැනි වෙබ්සයිට් එක

sdlsajeewa

Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මගේ පළමුවැනි වෙබ්සයිට් එක

    යාලුවනේ... මේක මගේ පළමුවැනි වෙබ්සයිට් එක... එකෙ වැරදි ගොඩක් ඇති...වෙලාවක් තියෙනවනම් කරුණාකරල පෙන්වල දෙන්න... මේක සර්ච් එන්ජින් වලට අහුකරන විදිහ ගැනත් පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න... තව මේක ප්‍රමෝට් කරන විදහ ගැන වගේ....
    මෙන්න මගෙ සයිට් එක.....
    http://www.artcabin.hostoi.com

    www.artcabin.co.cc .......... මේකටත් ඇඩ් කළා තවම වැඩද දන්නෙ නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    site eke ads wadi anika load wenna wela yanawa...site eke hama thanama kali kali godai eka nisa balana kenata hari amarui yamak hoya ganna

    anyway nice site best of luck
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    මචං site එන කම් මරු
    ඒත් Load වෙන්න වෙලා යනවා
    අනික මේකෙ තියෙන් Images වල size එක (width & Height) තව ටිකක් වැඩි කරන්න පුළුවන් නම් හොඳයි
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    වෙන කවුරුවත් නැද්ද... නිකං රිප්ලයි එකක්වත් දාන්න... වැරදි පෙන්වන්න...
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේක යකෝ සල්ලි පිස්සුවෙං හදපු සයිට් එකක් නෙ බං. ඇඩ් සෙන්සුයි ෆයිල් සර්වුයි ඔක්කොම එකේ දමාගෙන ගිනි රාමෙට ස්පෑමිං...
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාලුවා මේ සයිට් එක හැදුවෙ මේකට එන අය ලවා ඇඩ්ස් ක්ලික් කරවාගෙන සල්ලි හොයන්නද? එහෙම නැත්තම් තමන්ගේ ග්‍රැෆික් නිර්මාණ අනිත් අයට ලබා දෙන්නද? උත්තරය පලවෙනි කාරණේ නම් මේ සයිට් එක ඒ වැඩේට හරියටම හරි කියල කියන්න පුලුවන්. හැබැයි දෙවෙනි කාරණේට නම් මේක එච්චර ගැලපෙන්නෙ නැහැ කියල තමයි කියන්න තියෙන්නෙ. සල්ලි හොයන්න ඕනි තමයි.හැබැයි සීමාවක් ඇතුව.තමන්ගේ සයිට් එකට එක දවසක් ආපු කෙනෙකුට තවත් දවසක් එන්න හිතෙන විදියටයි අපි ඒක හදන්න ඕනි. වෙබ් සයිට් එකක් හදන්න කලින් තමන්ගේ අරමුණ මොකක්ද කියන එක මුලින්ම පැහැදිලි කර ගන්න...වැරදි හදාගෙන ඉස්සරහට යන්න.මගේ සුබ පැතුම්...!! :)
     
    කුහක කමක් නැතුව ඉරිසියාවක් නැතුව එළකිරි එකට ස්පෑම් වුනත් මම කියන්නෙ සයිට් එක හොදයි කියලා හැබැයි යාළුවා ඇඩ්නම් වැඩියි නේද :nerd::nerd: මම ඇඩ් එකක් බැලුවා උඹට උදව්වක් වශයෙන් සුභ පතනවා ඉදිරියට යන්න ඒවගේම තවත් දෙයක් කියන්න කැමතියි මේකෙ අපේ සහෝදර කට්ටිය වගේම අනික් අයගේ දියුණුව ඉවසන්න බැරි කුහක කට්ටියත් ඉන්නවා කකුලෙන් අදින ජාතියෙ උන් ඉතින් උඹ උඹේ සයිට් එක මෙතන ෂෙයාර් කළාම උන් කරනදේ දන්නවානේ ඒනිසා නොදා ඉන්න තරමට හොදයි මමත් මේකේ යාළුවෙක්ට වුනත් දෙන්නේ නෑ කිසිමදෙයක් :no: