මගේ ප්‍රථම ආදර නව කතාව ....

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
type karala damma macho...:dull::dull::dull:
11.gif
11.gif

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,494
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    වැල කතාවක්ද ? හොදයි අලුත් විදියට ලියනවනං

    එහාගෙදර අක්කගේ කොල්ලා රට ගිහින් , මම දවසක් එහේ ගියා එතකොට අක්කා නයිටියක් ඇදං ආවා ....
    ඒවා කියෙව්වම නගින්නෙත් නෑ :lol:

    අලුත් කතාවක් ඞ් හොදයි
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලස්සන කතාවක් මිත්ත්‍රයා ආසවෙන් කියවගෙන යනවා. දිගටම ලියන්න අපෙන් සුභ පැතුම්.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ බන් මේ මොකද කරලා තියෙන්නේ කියවන්න අමාරුයි:dull:. ‍ටයිප් කරපන්කෝ:frown:
    ආ මචං උඹ කථාව ලියලා ඉවර කරන්න කලිං ඉදං කියනවනවා වගෙයි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කෝ යකෝ ඉතුරු ටික. මම නරක මනුස්සයා කරගන්නේ නැතුව ඉතුරු ටික ලියනවා හොදයි:growl::P
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ව්‍යාකරණ පාවිච්චි කරන එකෙන් මටනම් කතාව බොරින් මචං. :(

    දිගටම ලියන්න :)