මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

thanujaka

Well-known member
  • තනුජක අර ත්‍රේඩ් එකේ ඉතුරු ටික දාහන්කො බං.. අද නිවාඩුනේ උඹ..:angry:

    නෑ බං මම ඔෆිස් එකේ ඉන්නේ මේ..
    තුනට ආයේ නඩුවක් තියෙනවා බං මම ඇපියර් වෙන්නම ඕනේ..
    ඒකට මේ ලක ගහන් ඉන්නේ..:dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,159
    12,709
    113
    38
    මමත් විකුනනවා එල කිරියේ Domain එකක් , දවසට 1000 ආවා Alexa එකේ Rank එකත් හොදයි. හැබැයි දුන්නේ 1000 ට මෙන්න තියෙනවා වික්නපු පොස්ට් එක විකුන්න්ව්න්ම් 5000 අඩුවෙන් ඕන කෙනක් ගනයි http://www.elakiri.com/forum/showthread.php?t=1672063
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බං මම ඔෆිස් එකේ ඉන්නේ මේ..
    තුනට ආයේ නඩුවක් තියෙනවා බං මම ඇපියර් වෙන්නම ඕනේ..
    ඒකට මේ ලක ගහන් ඉන්නේ..:dull:
    ඇයි මයිනො තෝ කිව්වනේ වීක්එන්ඩ් එකේ නිවාඩු කියලා තෝ..:angry:
     
    thanujaka

    Well-known member
  • ඇයි මයිනො තෝ කිව්වනේ වීක්එන්ඩ් එකේ නිවාඩු කියලා තෝ..:angry:

    උසාවියේ නෙමේ බං මේ ට්‍රයිබුනල් එකක..
    ඒවා තියෙන්නේ සෙනසුරාදා නේ..
    එහෙම සෙට් උනාම ඉතිං නොකර බෑනේ බං..:dull:
     
    May 28, 2015
    377
    67
    0
    උසාවියේ නෙමේ බං මේ ට්‍රයිබුනල් එකක..
    ඒවා තියෙන්නේ සෙනසුරාදා නේ..
    එහෙම සෙට් උනාම ඉතිං නොකර බෑනේ බං..:dull:
    මොකද්ද බන් ට්‍රයිබුනල් කියන්නේ? දන්නේ නැති නිසා අහන්නේ
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    :dull::dull::dull::dull: බලහල්ලා දැනට කොච්චරක් වටිද කියල
    Capture.JPG
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මොකද්ද බන් ට්‍රයිබුනල් කියන්නේ? දන්නේ නැති නිසා අහන්නේ

    ඒ කියන්නේ ඔය එක එක විනිශ්චය සභා බං..
    ඔය කම්කරු විනිශ්චය සභා අනංමනං...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ooka vikunann epa ban....
    site eken 20 000 - 50 000 k enawa nam ooka kaata hari deela thawa hoyaa ganna puluwan vidihata upgrade kara ganin......
    samahara vita ubata eekata 150 000 - 200 000k wath wiyadam wei.. :)
    ooka vikunann epa....... :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :dull::dull::dull::dull: බලහල්ලා දැනට කොච්චරක් වටිද කියල
    Capture.JPG

    :angry: උබ වගේ එකෙක්ට ශතයක් දෙන්න වටින්නේ නෑ. මට මතකයි තෝ ඉස්සර spam කරපු හැටි. :angry::angry:
     
    May 28, 2015
    377
    67
    0
    ඒ කියන්නේ ඔය එක එක විනිශ්චය සභා බං..
    ඔය කම්කරු විනිශ්චය සභා අනංමනං...
    අහල නං තියෙනවා කම්කරු විනිශ්ය සභා කියලා. එචචරම තමා. තැනක් යූ!! :)
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    :angry: උබ වගේ එකෙක්ට ශතයක් දෙන්න වටින්නේ නෑ. මට මතකයි තෝ ඉස්සර spam කරපු හැටි. :angry::angry:

    ඉරිසියාකාරයෝ :angry::angry::angry: ඉස්සර මම එළකිරියේ දැම්මේ english site එකක්. artsonworld.blogspot.com කියල blogger එකක්. මේ සිංහල සයිට් එක තවම මාස දෙකයි
     
    May 28, 2015
    377
    67
    0
    ඉරිසියාකාරයෝ :angry::angry::angry: ඉස්සර මම එළකිරියේ දැම්මේ english site එකක්. artsonworld.blogspot.com කියල blogger එකක්. මේ සයිට් එක තවම මාස දෙකයි
    කවුරුවත් කියන දේවල් වලට හිත රිද්ද ගන්න එපා මචන්. මාස දෙකින් ඔය තත්වෙට ගෙනාව කියන්නේ උබට සෑහෙන දක්ෂතාවක් හෝ කැපවීමක් තියෙනවා. එහෙම කෙනෙක් අනිත් අය මොනා කීවත් සැලෙන් නෑනේ. මට නං උඹ සිරාම දක්ෂයෙක් විදියට පේන්නේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉරිසියාකාරයෝ :angry::angry::angry: ඉස්සර මම එළකිරියේ දැම්මේ english site එකක්. artsonworld.blogspot.com කියල blogger එකක්. මේ සිංහල සයිට් එක තවම මාස දෙකයි

    හුත්තෝ මට උබත් එක්ක ඊරිෂීයාවක් නෑ, කොල්ලෙක්ට හරි යනවා නම් අපිත් සතුටුයි, තෝ කරපු කැරි වැඩ ගැනයි මම කිව්වේ. උබ මේකේ spam කරා ඉස්සර දිගට හරහට , මම ඇඩ්මින්ට ඕවා report කරා, gt ඊට පස්සේ සෑහෙන වෙලා අරගෙන උබේ spam ඔක්කොම වගේ මැකුවා ,ඊට පස්සේ උබ අපිව ගොනාට අන්දවලා ලිපි පොඩ්ඩක් දාලා ඉතුරුවා බලන්න උබේ හාල් කෑලි සයිට් එකට යන්න කිව්වා, ඊට පස්සේ උබ අනුන්ගේ ලිපි උස්සලා අරගෙන ඒවා උබේ වගේ දාලා traffic තව එහෙන් ඇද්දා, තව උබ අනුන්ගේ youtube videos හොරෙන් උස්සලා ඒවාට edit පාරක් දාලා youtube වලින් සල්ලි හෙව්වා, තව තොට කියන්න ඕනේද? තෝ කරපු කැරි වැඩ මම ඔක්කොම දැක්කා, :angry::angry::angry:
    තෝ අනුන්ව රවට්ටලා, අනුන්ගේ පහනෙන් එළිය බලපු එකෙක්, තෝ වගේ සක්කිලි අවලම් වේසිගේ පුතෙක් දැක්කමයි. ළග හිටියා නම් කන පැලෙන්න දෙකක් ගහනවා, දැන් එනවා ලැජ්ජ නැතුව ඒ සයිට් එක විකුණන්න, ඒ විතරක් නෙවෙයි තමන්ගේ වැරදි බාර ගන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Ayeshlive

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    කවුරුවත් කියන දේවල් වලට හිත රිද්ද ගන්න එපා මචන්. මාස දෙකින් ඔය තත්වෙට ගෙනාව කියන්නේ උබට සෑහෙන දක්ෂතාවක් හෝ කැපවීමක් තියෙනවා. එහෙම කෙනෙක් අනිත් අය මොනා කීවත් සැලෙන් නෑනේ. මට නං උඹ සිරාම දක්ෂයෙක් විදියට පේන්නේ

    :love::love::love::love:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    හුත්තෝ මට උබත් එක්ක ඊරිෂීයාවක් නෑ, කොල්ලෙක්ට හරි යනවා නම් අපිත් සතුටුයි, තෝ කරපු කැරි වැඩ ගැනයි මම කිව්වේ. උබ මේකේ spam කරා ඉස්සර දිගට හරහට , මම ඇඩ්මින්ට ඕවා report කරා, gt ඊට පස්සේ සෑහෙන වෙලා අරගෙන උබේ spam ඔක්කොම වගේ මැකුවා ,ඊට පස්සේ උබ අපිව ගොනාට අන්දවලා ලිපි පොඩ්ඩක් දාලා ඉතුරුවා බලන්න උබේ හාල් කෑලි සයිට් එකට යන්න කිව්වා, ඊට පස්සේ උබ අනුන්ගේ ලිපි උස්සලා අරගෙන ඒවා උබේ වගේ දාලා traffic තව එහෙන් ඇද්දා, තව උබ අනුන්ගේ youtube videos හොරෙන් උස්සලා ඒවාට edit පාරක් දාලා youtube වලින් සල්ලි හෙව්වා, තව තොට කියන්න ඕනේද? තෝ කරපු කැරි වැඩ මම ඔක්කොම දැක්කා, :angry::angry::angry:
    තෝ අනුන්ව රවට්ටලා, අනුන්ගේ පහනෙන් එළිය බලපු එකෙක්, තෝ වගේ සක්කිලි අවලම් වේසිගේ පුතෙක් දැක්කමයි. ළග හිටියා නම් කන පැලෙන්න දෙකක් ගහනවා, දැන් එනවා ලැජ්ජ නැතුව ඒ සයිට් එක විකුණන්න, ඒ විතරක් නෙවෙයි තමන්ගේ වැරදි බාර ගන්නෙත් නෑ.

    බාර ගන්න නොගන්න එක උගේ වැඩක් බන්.. උඹ නිකම් තරහ ගත්තම උඹගේ ලේ ටික නෙ පිච්චෙන්නෙ :nerd: