මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,159
    12,709
    113
    38
    පෙන විදිහට Google rank එකක් නෑ වගේ, එත් සිංහල හින්ද Google rank එක වැඩක් නෑ. එත් සිංහල එකක් හින්ද ලොකු ගානාකට නම් බෑ. Adsense සිංහල site වලට approve කරන්නේ නෑ. කියන traffic එක විදිහට ආදායමනම් ගොඩක්ම අඩුයි. alexa rank එක එචර ලොකු දෙයක් නෙවේ.

    මගේ නම් ඔය traffic එකෙන් බාගයක් වත් traffic නැති site එකක මාසෙට USD 120-150 ක් වගේ එනවා.

    මමත් කිව්වේ ඔය ටික තමා Google rank එක තිබබා නම් සලකා බලන්න තිබ්බා. අනික සිංහල බ්ලොග් වලට traffic ගන්න එක හරිම ලේසි . සින්ඩි තියෙනවා ඕන තරම් ඕනම් traffic ගන්න හැටි A - Z කියලා දෙන්නම්. අත්දැකීමෙන් කියන්නේ.
     
    May 29, 2015
    612
    45
    0
    දවසට 20000- 50000 visits?

    kd9wdk.png
    මේ ඩිටේල්ස් ගත්නේ කොහෙන්ද?
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    දවසට 20000- 50000 visits?

    kd9wdk.png

    මේ දත්ත අරගෙන තියෙන්නේ අර දාල තියෙන widget එකෙන් අරගෙන. ඒ widget එක හැම browser එකේම load වෙන්නේ නැහැ, ඒක නිසා මේකේ details වැරදියි
     
    May 29, 2015
    612
    45
    0
    මේ දත්ත අරගෙන තියෙන්නේ අර දාල තියෙන widget එකෙන් අරගෙන. ඒ widget එක හැම browser එකේම load වෙන්නේ නැහැ, ඒක නිසා මේකේ details වැරදියි
    මොකද්ද widget එක?
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ගිඟන ගණන් වලට ඉල්ලපු උන්ට තරු පේන්න එක්ක මම දැන් මේක විකුනන්නේ නැහැ. මොකද මම ලක්ෂ ගානක ඇඩ්ස් වලට අවුරුද්දකට agreement sign කරා. මාසෙට රුපියල් 75,000 ගානේ අවුරුද්දක් ;)
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ගිඟන ගණන් වලට ඉල්ලපු උන්ට තරු පේන්න එක්ක මම දැන් මේක විකුනන්නේ නැහැ. මොකද මම ලක්ෂ ගානක ඇඩ්ස් වලට අවුරුද්දකට agreement sign කරා. මාසෙට රුපියල් 75,000 ගානේ අවුරුද්දක් ;)

    නිකම් බොරු නොදා හිටපන් බන්,විකුනන්නේ නැහැ නෙමේ විකුනන්න බැහැ කියපන්.මේකේ ඉන්න උන්ව අන්දන්න නේද උඹ හැදුවේ .ඕව කියල විකුනපන් උඹලගේ ගමේ උන්ට .
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ගිඟන ගණන් වලට ඉල්ලපු උන්ට තරු පේන්න එක්ක මම දැන් මේක විකුනන්නේ නැහැ. මොකද මම ලක්ෂ ගානක ඇඩ්ස් වලට අවුරුද්දකට agreement sign කරා. මාසෙට රුපියල් 75,000 ගානේ අවුරුද්දක් ;)

    එල නේ බන්.. අපිටත් ඔය ඇඩ් එක පෙනෙයි නෙ සයිට් එකට ගියාම? ඇඩ් එක දාපු එකාගෙන් කෝල් එකක් දාලා අහනවා මම ඔය 75000 කතාව. එහෙම නම් මමත් හදනවා සයිට් කෑල්ලක් ;)
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    එල නේ බන්.. අපිටත් ඔය ඇඩ් එක පෙනෙයි නෙ සයිට් එකට ගියාම? ඇඩ් එක දාපු එකාගෙන් කෝල් එකක් දාලා අහනවා මම ඔය 75000 කතාව. එහෙම නම් මමත් හදනවා සයිට් කෑල්ලක් ;)

    aei mama.mamath hadanawa 1k
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    එල නේ බන්.. අපිටත් ඔය ඇඩ් එක පෙනෙයි නෙ සයිට් එකට ගියාම? ඇඩ් එක දාපු එකාගෙන් කෝල් එකක් දාලා අහනවා මම ඔය 75000 කතාව. එහෙම නම් මමත් හදනවා සයිට් කෑල්ලක් ;)

    උඹලට එහෙම ඇඩ්ස් ගන්න නම් සයිට් එකට හොඳට ට්‍රැෆික් තියෙන්න ඕන. ඇලෙක්සා රෑන්ක් එක හොඳට හදාගන්න ඕන :rolleyes: හිතුවද මෙව්වා කිරි කනවා වගේ කියල
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    උඹලට එහෙම ඇඩ්ස් ගන්න නම් සයිට් එකට හොඳට ට්‍රැෆික් තියෙන්න ඕන. ඇලෙක්සා රෑන්ක් එක හොඳට හදාගන්න ඕන :rolleyes: හිතුවද මෙව්වා කිරි කනවා වගේ කියල

    mokak ekkada uba agreement gahuwe? ikman ekkada?
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උඹලට එහෙම ඇඩ්ස් ගන්න නම් සයිට් එකට හොඳට ට්‍රැෆික් තියෙන්න ඕන. ඇලෙක්සා රෑන්ක් එක හොඳට හදාගන්න ඕන :rolleyes: හිතුවද මෙව්වා කිරි කනවා වගේ කියල

    ඇලෙක්සා රෑන්ක් නම් කන්නද බන්... :nerd:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ ඇඩ්මින්ටත් ගාණක් හරිනම් දීපන්, උබ මේකේ spam කරලා කරලමනේ ඔය rank එක හරි හදාගත්තේ, :angry: