මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මචන් පුළුවන් නම් Lazy Susan table එකක් හදපන්..
    ට්‍රයි එකක් දීල බලන්නම් මචෝ..
    supiri machan.
    CPU cabin ekata podi glaas Panel ekak demma nam hoda nedda ban
    එහෙම දැම්මොත් පෙනුමක් එයි නේද..
    රස්නෙ පිටවෙන්න අවුලක් වෙයිද?
    supiri mchn , math asama field ekak igenna ganna

    supirima skill ekak machan.math marama asayi oya vage deval valata
    ගෙදර ඉන්න වෙලාවකට ගණං අඩු ලෑලි ටිකක් ගෙනත් දාගෙන ගෙදර තියෙන ටූල් වලින් මොනවහරි පොඩි වැඩක් කරල බලන්න.
    දැන් යූ ටියුබ් එකෙත් නැති දෙයක් නෑනෙ.
    වැඩේ නැගල ගියොත් ඊටපස්සෙ හිමිහිට ටූල්ස් එකතුකරගන්න පුලුවන්.

    මටත් ගේමක් ගහගන්න පුලුවන් කියල දැනගත්තෙ ගිය ලොක්ඩවුන් කාලෙ නිකං ඉන්න බැරුවට පටන්ගත්ත වැඩ වලින් තමයි.
    හැබැයි උපකරණ හුරුවයි, තාක්ෂනික දැනුමයි කලින් ඉඳන් තිබුණ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ට්‍රයි එකක් දීල බලන්නම් මචෝ..

    එහෙම දැම්මොත් පෙනුමක් එයි නේද..
    රස්නෙ පිටවෙන්න අවුලක් වෙයිද?



    ගෙදර ඉන්න වෙලාවකට ගණං අඩු ලෑලි ටිකක් ගෙනත් දාගෙන ගෙදර තියෙන ටූල් වලින් මොනවහරි පොඩි වැඩක් කරල බලන්න.
    දැන් යූ ටියුබ් එකෙත් නැති දෙයක් නෑනෙ.
    වැඩේ නැගල ගියොත් ඊටපස්සෙ හිමිහිට ටූල්ස් එකතුකරගන්න පුලුවන්.

    මටත් ගේමක් ගහගන්න පුලුවන් කියල දැනගත්තෙ ගිය ලොක්ඩවුන් කාලෙ නිකං ඉන්න බැරුවට පටන්ගත්ත වැඩ වලින් තමයි.
    හැබැයි උපකරණ හුරුවයි, තාක්ෂනික දැනුමයි කලින් ඉඳන් තිබුණ.
    අනිවා මචන් ,මගේ යාලුවෝ ඉන්නවා ටූල්ස් එහෙම තියෙන ,වඩු වැඩ එහෙම කරන.බැරි වෙන එකක් නැ,දිගටම කරන්න යන්න.ජය
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,543
    75,379
    113
    කාලය තමයි මචං නැත්තෙ.
    ලී වලට විතරක් 3500ක් විතර ගියා. ඉතුරු අඩුම කුඩුම වලටත් එක්ක මුලු වියදම, 8000ක් විතර ගියා.

    පටන් ගත්තෙ ඩ්‍රෝවින් එකක් ඇඳල. ලී කැපෙන විදිහ ඇණ අහුවෙන විදිහ වගේ හැම දෙයක්ම ඩ්‍රෝවින් කරගත්තම ලේසියි.
    අවශ්‍ය බඩු ගෙනාවෙත් ඒ මිනුම් වලටමයි.

    නෝනෙක් නෑනෙ. 😁
    ගැරේජ් එකේ බිම කොංක්‍රීට් විතරයි තියෙන්නෙ.

    මුලින්ම ඩ්‍රෝවින් එකක් කරගත්තම වැඩේ ලේසියි.

    😁😁

    ඇණ ටික පිටට නොපෙනෙන්න අල්ලන්නයි, අන්තිමට ග්‍රයින්ඩරේ අල්ලල ෆිනිශ් කරන්නයි විතරයි තියෙන්නෙ.
    වඩ්ඩො කරන ලී වැද්දිලිනං කරන්න බෑ. ඉස්සරහට එහෙම වැඩකුත් අත්හදා බලන්න ඉන්නෙ..

    එහෙම කොහොමද මචෝ වෙන්නෙ....

    වෙලාවට මතක් කරේ දැන් ඉතිං කොම්පීතරයක් ගන්නත් එපැයි 😆..

    මගෙ පී.සී එක සවුත්තු වෙලා අයින් කරල තියෙන්නෙ. ඒකෙ තිබුණ හොඳ කෑලි ටිකත් එක එකාට දීල.

    දැන් ඉතිං ඒකම ගොඩදාගන්න හරි අලුත් එකක් ගන්න හරි ඉන්නෙ. ඊට කලින් මේ වැඩේට අතගැහුව..

    ඔවු මචෝ. මේ ලීය එච්චර හරි නෑ. වැඩ කරන්න ගත්තට පස්සෙ තමයි ඒක තේරුනේ.
    ගිණි සපු පැන්ට්‍රි කබඩ් වලට එහෙම හොඳයිද?


    ගම්පහ😁

    Php කියන්නෙ මොකක්ද මචෝ...

    දැන් මේසයක් කීයක් විතර වෙනවද? 20ක 30ක් වත්...

    අනිවා නූලක් දාන්න.
    වෙන ක්‍රමේකට බ්‍රෙකට් එක හදන්න බැරිද? පැන්ට්‍රි කබඩ් සරනේරුව පාවිච්චි කරල එහෙම....

    පිටිපස්සට ෆුල් වැහෙන්න නේද?
    ඉස්සරහට බෝඩ් එකක් ගෙනල්ල කරන්න බලන්න ඔනෙ.

    හපොයි එහෙම සීන් එකක් තියෙනවද???

    කාලය තමයි මචෝ නැත්තෙ...
    වැඩ ඇරිල ඇවිත් එක දිගට රෑටත් වැඩ කරන්න අමාරුයි.

    අනික යතු ගාන්න මැශින්, රවුටර් මැශින් නැතුව එහෙම වැඩකට අතගහන්න බෑ.
    හැබායි ජොබට කෙලවුන දවසකට මොනවහරි කරල ජීවත් වෙන්න පුලුවන් 😆.
    Wood tend to get warp right? Since you will be working with thin wood it might get messy.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලී ඇණ ගම් දාලා ගහන්න. යකඩ ඇණ ගහන්න එපා
    ලී ඇණ හදන්න ගියාම තමයි එපාවෙන්නෙ.
    Mcn digatama kerapan patta 😍😍😍
    මේක දැකල අයියගෙන් පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. වැඩේ ගොඩ දාගන්න පුලුවන් වුනොත් දාන්නං.
    Wood tend to get warp right? Since you will be working with thin wood it might get messy.
    තිබුණ ඇදනං ෆ්‍රේම් එක වැදිල එනකොට හරිගියා. පස්සෙ ඇද ගැහැවොත් තමයි කෙලවෙන්නෙ.
    Good Work Machan! Sell karanna thawa tables hadapan. Godak ewun tables custom made tables hoyanawa.
    කාලය තමයි පරහට හිටින්නෙ. අනික සෙල් කරන්න තරම් ෆිනිශින් මදි.
    යතු ගාන්න මැශින් නෑනෙ. ග්‍රයිඩර් ෆිනිශින් කරල විතරයි තියෙන්නෙ.
    වෝටර් බේස් bLACK EKA thiyanava neda
    වෝටබේස් ගැනනං දන්නෙ නෑ මචෝ. මේක ගෑවට මටත් කලර් එක ඩාක් මදි. පස්සෙ හොඳ ඩාක් කලර් එකක් ගාන්න ඕනෙ.