අපේ ස්ප්‍රේ එක කරන ආකාර 4ක් තියෙනවා. .
පොලිශ්, න්.සී, පි.යූ, වෝටර්බේස්
පොලිශ් නම් දැන් වැඩිය කරන්නෙම නෑ. .
න්.සී තමයි බහුලව කරන්නේ. . අව්ලක් නෑ ෆිනිශින් එකත් හොදයි. .
පී.යු කරනවනම් තවත් ෆිනිශින් හොදයි. . (මේවට පි.යු වර්ගෙම බඩු තියෙනවා)
වෝටර්බේස් කරනවනම් ගොඩක්ම ඒලියේ තියෙන දේවල් කරන්නේ (මේවටත් ඒ වර්ගෙම බඩු තියෙනවා)
න්.සී විස්තරේ කියන්නම්. .
ඩයි එක න්.සී නම් ටීක්,මහොගනී,ඩාක් ටීක් හෝ ජර්මන් ටීක් කියන වර්ග තුන මික්ස් කරලා හදාගන්න ඕනා. . ටිනර් දාලා සීලර් ටිකකුත් දානවා පාට හදද්දි. . නිපොලැක් ලැන්කො
සීලර් එක හදන්නේ ටිනර් දාලා. .
සීලර් ලැන්කො, නිපොලැක් හොදයි. .
පාට ගහද්දි සීලර් කෝඩ් දෙකක් ගහලා පාට ගහන්න. . ඕනනම් ඉටපස්සේ ගන් එකෙන් සීලර් කෝඩ් එකක් ගහන්න. .
කැට්ලොයි එකට තේක්ක ඩයි කුඩු ටිකක් දාන්න, ලාස්ට් ෆිනිශින් එක කහපාටට හුරු පාටක් නම් කොස් ඩයි කුඩු ටිකක් දාන්න. .
සීලර් එකෙන් කරන්නෙම වුඩ් එක සීල් කරන එක. . සීලර් කෝඩ් වැඩි ප්‍රමානයක් කරන තරමට වැඩේ කොලිටි. . කෝඩ් 3ක් කරාම ඇති පාට කෝඩ් එකත් එක්ක කෝඩ් 4යි. . ලාස්ට් කෝඩ් එක ලැකර් ඔක්කොම කෝඩ් 5යි. .
තව දෙයක් කියන්නම ඕනා මම ඔය කියන විදියට කරනවනම් සැහෙන වියදමක් යනවා. . හැබැයි වැඩේ කොලිටියි. .