හොයලා බලපං ලගම තියෙන දිස්ත්රික් කම්කරු කාරයාලය මොකක්ද කියලා. එතන පැමිණිලි භාර ගන්නවා.
ඒ අයගේ ඩියුටිය තමයි ඒක. ඊට පස්සේ ඒ අය දෙපාර්ශවය ගෙනල්ල විසදනවා බැරි උනොත් නඩු දානවා.
ඔය පත්වීම් ලිපි අනම් මනම් තියෙනම් පරිස්සම් කර ගනිං කම්කැරු නීතිය තමයි එක දවසක් (කුලී වැඩ) කලත් EPF ETF ගෙවන්න ඕන.
ටෙලිෆෝන එකෙන් ඕවා කරන්න බෑ බං.
උඹේ විස්තර මට pm කලොත් EPF දාලාද නැද්ද කියලා හරියටම කියන්නම්.
wife වැඩ කරන්නේ ලේබර් ඩිපාර්ට්පන්ට්.
තව විස්තර ටිකක් පස්සේ දාන්නම්ඔය ඉන්නේ කට්ටිය මොනාද කරන්න බැරිmy father is Assistant Commisioner of Labour Deartment of EPF department..!!!
umba work karapu company eke name ekai address ekai ewapan..!!!
monawada umbata wenna one??

ETF eka ganna pulwan. EPF eka ganna 55 paninakam inna oone. B card eka thiyanawada

උඹ මුලින්ම බී කාඩ් එක ඉල්ල ගනිං.
ඊලගට ගිහිං කම්කරු කොසාරිස්ට පැමිණිලි කරපංහොයලා බලපං ලගම තියෙන දිස්ත්රික් කම්කරු කාරයාලය මොකක්ද කියලා. එතන පැමිණිලි භාර ගන්නවා.
ඒ අයගේ ඩියුටිය තමයි ඒක. ඊට පස්සේ ඒ අය දෙපාර්ශවය ගෙනල්ල විසදනවා බැරි උනොත් නඩු දානවා.
ඔය පත්වීම් ලිපි අනම් මනම් තියෙනම් පරිස්සම් කර ගනිං කම්කැරු නීතිය තමයි එක දවසක් (කුලී වැඩ) කලත් EPF ETF ගෙවන්න ඕන.
ටෙලිෆෝන එකෙන් ඕවා කරන්න බෑ බං.
උඹේ විස්තර මට pm කලොත් EPF දාලාද නැද්ද කියලා හරියටම කියන්නම්.
wife වැඩ කරන්නේ ලේබර් ඩිපාර්ට්පන්ට්.
තව විස්තර ටිකක් පස්සේ දාන්නම්
my father is Assistant Commisioner of Labour Deartment of EPF department..!!!
umba work karapu company eke name ekai address ekai ewapan..!!!
monawada umbata wenna one??
machan, apita EPF / ETF gewanne nehe..
but company eken as weddi case ekak daala ganna thamai hemoma ganne.
ehema thamai mechchara kal aya gatthe.
mata denaganna oni ehema gaddi ape epf etf walata bank interest eka ekkama ganna puluwanda kiyala,
nethnam apen kapapu gaana + company eken daapu gaana witharamada set wenne?

danna widiyata nam interest hamben ne ban. gana witarai. labor department eken dhadayak gahanawa geuwe neti ekata company ekata echcharai. apita hambenne 8% + 12% gana witarai.
Tnx machan