මගේ prescription එක මමම ලියා ගත්තා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,033
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම දැන් අවුරුදු 7ක් විතර තිස්සේ depression/anxiety වලට තියන බෙහෙත් ගැන කියවනවා. reddit එකේ එහෙම. ඒ දේවල් බලලා doctor ලගට ගිහින් ඒවා දෙන්න කිව්වම ඒ යක්කු වෙන අටමගල් ලියනවා. ඕන හුප්තක් කියලා ලියපු prescription එකක් scan කරලා පොටෝ ෂොප් වලින් එඩිට් කරා මට ඕන බෙහෙත් දාලා. මේවා ගොඩක් කියවලා අදහස් අරගෙන තමයි දැම්මේ. මුලින් low dose වලින් පටන් ගන්න විදියට ලිව්වේ. ඒ ඒ ලෙඩ වලට අදාළ doses ඕන තරම් තියනවා වෙබ් එකේ. බලමු පාමසියේ පොඩි නන්ගී බබෙක් ඉන්න වෙලාවක් බලල මේක අරන් ගිහින් බෙහෙත් ටික ගන්නවා. මේවගේ සින් එකක් මාට්ටු උනෝත් මොනා වෙයිද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama

    මේකත් කෝකටත් ප්‍රින්ට් කරලා හොදට නවලා ගෙදර ලාච්චුවක දාලා තියපං.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඡන්දේ දානකන් ඉවසලා ඉන්න, මං කැමති නෑ NPP එකට වැටෙන ඡන්දයක් නැතිවෙනවාට. ykwim
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    මේක දැක්ක අනුරාධයා :-

    Im Not Alone Black Bird GIF by Apple TV+

    Shah Rukh Khan Love GIF by TIFF
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    uba kare mokakda kiyala ubatawath mathakanathiwenawa oya wagen, thunduwath ekath ekkama aran thiyapan, kaatahari ahu unama ubata behethak hoyaganna lesiwei
    mata ehema amathaka wena seen ekak na ban...

    Mattunam wenne na. Danne nathi beheth bila ubata kela weida danne na
    kohomath oya okkoma beheth ekama category eke ban. ewa biwwa kiyala ehema awulak wenne na. mama kalin beela thiyanawa. methana mama liya gaththe combination ekak.
    ------ Post added on Mar 20, 2023 at 6:40 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මරණ සහතිකෙත් ඔය ගමන්ම ලියලා තියාගනින් වැඩේ ලේසියි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේවගේ සින් එකක් මාට්ටු උනෝත් මොනා වෙයිද?
    හොඳ එක ඩොකෙක් හම්බවෙයන්. උඹට ඕනෙ බෙහෙත් නෙවෙයි ඩොකා දෙන බෙහෙත් ටික බීලා අඩුගානෙ මාස හයක් විතරවත් බලපන්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හොඳ එක ඩොකෙක් හම්බවෙයන්. උඹට ඕනෙ බෙහෙත් නෙවෙයි ඩොකා දෙන බෙහෙත් ටික බීලා අඩුගානෙ මාස හයක් විතරවත් බලපන්.
    මට ඔය ඕන බෙහෙතක් අල්ලනවා බන්. බට් සේක්සුවල් සයිඩ් ඉෆෙක්ට්ස් වලට මොනා හරි කරන්න කිව්වම මුන් ගණන් ගන්නේ නෑ. ඒවාට reddit එකේ එහෙම කට්ටිය suggest කරලා තියන treatments ඉල්ලුම මුන් ඒවා ලියන්නෙත් නෑ. ඒකයි මේ decision එක ගන්න හිතුවේ
     
    • Like
    Reactions: hasithayad

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඩොක්ටර්ස්ලා කැමති නෑ මචන් අපි බෙහෙත් වල නම් කියලා ඉල්ලනවට රෝග ලක්ෂණ බලලා දෙන්න ඕනෑ බෙහෙත තීරණය කරන එක එයාලගෙ duty එක නිසා.