මගේ youtube channel එක - Support එක ඕනි මචං

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මචං මේ මගේ මමයි බල්ලයි එකතුවෙලා කරන channel එක, කන්ටෙන්ට් හැදුවේ නෑ කටට එන ඒවා කියාගෙන ගියා, channel එකේ අඩුපාඩු මොනවද කියනවද ? ,channel එක ගොඩ දාගගන්න මට ideas ටිකක් ඔනි, උබලා කැමති නම subscribe කරලා support එක දීපන්, ජය වේවා !
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කැලේ ඉදන් ඕවා කරන්න ඇයි,
    කසිප්පු පෙරන ගමන්ද ඕවා කරන්නෙ.
    අධිමානසික සීන් ගැන කරපන් ඒවානෙ දැන් ත්රෙන්ඩින්,
     
    • Love
    Reactions: thaweesha

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබට කලිනුත් චැනල් එකක් තිබ්බනේ බන්. අර උඩවලවේද කොහෙද බයික් වලින් ගිහින් ගේට්ටුව වටේ කැරකි කැරකි හිටිය වීඩියෝ එක කලෙත් උබම නේද ??
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කොහෙන්ද බන් ගංජා හොයා ගත්තේ මේ දවස් වල
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    උබ කැලේ ඉදන් ඕවා කරන්න ඇයි,
    කසිප්පු පෙරන ගමන්ද ඕවා කරන්නෙ.
    අධිමානසික සීන් ගැන කරපන් ඒවානෙ දැන් ත්රෙන්ඩින්,
    kalee thama supiri harima nidahas. mn waadiyak gahala tiyenne enawada dawasaka. adimanasika karanna puluwan habai wadak weida hama ekaama karanawane.

    උබට කලිනුත් චැනල් එකක් තිබ්බනේ බන්. අර උඩවලවේද කොහෙද බයික් වලින් ගිහින් ගේට්ටුව වටේ කැරකි කැරකි හිටිය වීඩියෝ එක කලෙත් උබම නේද ??
    ow ow nokarapu ekak na :(

    ko ban uba bbq damme nadda

    kale yana video ekak dapan
    BBQ dala thaniyama kanawa :D

    <3

    කොහෙන්ද බන් ගංජා හොයා ගත්තේ මේ දවස් වල
    Ganja gahanne na bro :(
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හා 😍

    ඉතින් මේකේ ගොත ගහන්නේ නැතුව කියනවනේ 😭

    Thanks බ්‍රෝ 😍

    gotha gahanne nathuwa kiyana eka newi plan ekak athuwa wada karapan eka gana kiuwe naththe ekai oya hondata youtube karana hama ekama script ekak hadagana thamai wade karanne umbath ehema game ekak gahapan etha kota video eka quality ekata enawa.
     

    k-bit

    Member
    Apr 12, 2011
    14
    3
    3
    මචං මේ මගේ මමයි බල්ලයි එකතුවෙලා කරන channel එක, කන්ටෙන්ට් හැදුවේ නෑ කටට එන ඒවා කියාගෙන ගියා, channel එකේ අඩුපාඩු මොනවද කියනවද ? ,channel එක ගොඩ දාගගන්න මට ideas ටිකක් ඔනි, උබලා කැමති නම subscribe කරලා support එක දීපන්, ජය වේවා !

    help 2 help sub2sub watch2wach comment 2 comment

    start eka magen. jaya machooo...
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    unnamed.jpg


    @tupac97 muu kohomada?
     
    • Like
    Reactions: fairleen