සිරා බන්..මූටනන් පිස්සු..කොච්චර උගත් ස්ට්‍රෝන්ග් කෙල්ලෙක් උනත් සිරා ලව් කරද්දි ඔහොම තමා...හැබැයි සීරියස් වැඩක් කරද්දිත් පොඩි එකෙක් වගේ නන් අවුල් තමා...ලවු කරද්දි ඉතින් ඔය කවි එහෙම එවන එක සාමන්යයිනෙ..අනික උබත් හුරතල් වචන කියල කතා කරපන් ඒකිට
මට එකට පට්ට ලැජ්ජාවක් එන්නේ බන්. මට එහෙම කතා කරන්න බැහැ නේ.





