මගේ_කෙල්ල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

සිරා බන්..මූටනන් පිස්සු..කොච්චර උගත් ස්ට්‍රෝන්ග් කෙල්ලෙක් උනත් සිරා ලව් කරද්දි ඔහොම තමා...හැබැයි සීරියස් වැඩක් කරද්දිත් පොඩි එකෙක් වගේ නන් අවුල් තමා...ලවු කරද්දි ඉතින් ඔය කවි එහෙම එවන එක සාමන්‍යයිනෙ..අනික උබත් හුරතල් වචන කියල කතා කරපන් ඒකිට


මට එකට පට්ට ලැජ්ජාවක් එන්නේ බන්. මට එහෙම කතා කරන්න බැහැ නේ.
 

Dignheart

Member
May 26, 2016
304
29
0
පොලවෙ පය ගහනවා කියන්නේ බොලද කියන්නේ 2ක්
ඔය 2ක් පටල ගන්නේ නෑතුව නෑවත පර්ශනය ඉදිරිපත්කරන්න 2018 දී
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට එකට පට්ට ලැජ්ජාවක් එන්නේ බන්. මට එහෙම කතා කරන්න බැහැ නේ.

    කෙල්ල එක්ක කතා කරන්නත් ලැජ්ජනම් අනිත් ඒවාටත් ලැජ්ජද :lol::lol::lol:
    ජීවිතේ එකට ඉන්න හදන එක්කෙනත් එක්ක ආදරෙන් කතා කරන්නත් ලැජ්ජනම් වෙන මොන කතාද :no::no:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කෙල්ල මෝඩ බොළඳ නෙවෙයි නේ, උගත් බොළඳ නේ. උඹත් ඔන්න ඔහෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් කියවල සීන් එකට එන්ටර් වෙයන්.

    මමනම් කියන්නේ ආදරේ කියන්නේ තනිකරම සංකල්පයක්/fantasy. කෙල්ල තමන්ගේ ආදරේ පෙන්නන්නේ එක විදිහකට, උඹ එක විදිහකට. ඒක බොළඳයි කියල උඹට වැරදියි කියන්න අයිතියක් නෑ. කවියක් එවනකොට ඒකි ආදරේ ප්‍රකාශ කරන විදිහ කියල හිතල සතුටු වෙයන්.

    :yes:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මොනවද බන් මේ ලව් කියන්නේ. ශුක්‍රනු පිටවුනු ගමන් මුලු ලෝකෙම එපා වෙනවා බන්. මොන තරම් තාවකාලික වින්දනයක් ද බන් මේ. ඇත්තටම බැලුවොත් අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ
    කන එකයි සුකන එකයි. හා බොරුද? මිනිස් ජීවිතේ මීට වඩා අර්ථයක් තියෙන්න ඕන

    aththa kathawa,
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට එකට පට්ට ලැජ්ජාවක් එන්නේ බන්. මට එහෙම කතා කරන්න බැහැ නේ.
    Sirikothata 99 auwurudu baddata puk* dena ekatanam lajja na neda gon demalo.... :lol::lol:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    ඕක ජීව විද්‍යාත්මක සිද්ධියක් බොලව්. කෙල්ලෙක් දරුවන් ලබන්න සුදුසු වයසට එනවිට නිකන්ම බොළද වෙනවා ඒ තමුන්ට ලැබෙන දරුවාට අවශ්‍ය වන මට සිලිටු සිිනිදු සුදු මුදු වචන සහ ක්‍රියාවන්. දරුවන් ලැබෙන්න පමා කරන්න කරන්න ඒ සැලකීම් ලැබෙන්නේ තමාගේ සමීපතමයින්ට. අවුරුදු 30 වෙලත් තාම ලමයෙක් හදලා නැත්නම් ඔය කියන බොළඳ බව අවුරුදු 30 කෙල්ලෙක්ගෙත් තියෙනවා. අවුරුදු 20න් ලමයි හදපු කෙල්ලෙක්ගෙ බලපන් බොළඳ ගති තියෙනවද කියලා. නෑ. ඒ ඔක්කොම ලමයට විතරයි

    :shocked::shocked: