මගේ_ජීවන_අත්දැකීම
මම පොඩි කාලේ ඉඳලම ගෙදරට කරලා හැදුවේ. ඉතින් මම ගොඩක්ම සමාජෙන් අයින් වෙලා ඉන්න පුරුදුවෙලා හිටිය.
මේ විදියට කාලයක් ගත වෙද්දී මම A/L කරන වයසට ආව (2004), අපේ අම්මලා පොඩ්ඩක්වත් විවෘතව කතා කරන අය නෙමෙයි, TV එකේ හින්දි movie එකක සින්දුවක් ගියත් off කරනවා..
මම A/L කරලා ගෙදර ඉන්නකොට දවසක් අම්මට තරහගිහින් මට "පොන්නයා" කියල බැන්නා. මට එදා ඒක හිතට තදින්ම වැදුන. මගේ අම්ම ගුරුවරියක්. මට ඒක දරාගන්න බැරිඋනා. මම දවසක්ම කල්පනා කර කර ඉඳල යාළුවෙක් හම්බෙලා කිව්වා මට බඩුවක් ගහන්න සෙට් කරපන් කියල, යාළුවා මට ඒ උදවුව කරා (සල්ලි වලට).
මම එහෙම කරේ මගේ හිත ගොඩක් රිදිලා තිබුන නිසා.. මම පොන්නයෙක් නෙමෙයි කියල හිත හදාගන්න එහෙම කරේ.
මෙහෙම කාලයක් ගෙවිල මම කසාද බැන්ද. තවත් අවුරුදු 5ක් විතර wife එක්ක සතුටින් ජීවත් උනා.
Wife සෑහෙන්න open කතා කරනවා.. එයා දවසක් මගෙන් ඇහුව දෙයකින් මට තවත් හිතන්න දේවල් ඉතුරු උනා..
එයා මගෙන් ඇහුව "අය්යෝ ඔයා බඳින්න කලින් බඩුවක්වත් ගහල නැද්ද? කොල්ලෙක් නේද කියල"
මට කියන්න තියෙන්නෙ මචන් උඹල බැලන්ස් එකේ ජීවත් වෙයල්ලා, ගෙවල් අස්සේ හැදෙන්නත් එපා, එත් කුඩු ගහන, බඩු ගහන අපතයෙක් වෙන්නත් එපා!
කෙල්ලන්ව ආශ්රය කරලා, එ කෙල්ලන්ගෙ අනාගතේ අඳුරු නොකර, කෙල්ලගේ කැමැත්ත ඇතුව සතුට ලබාගන්න කියල තමයි මට දැන් කියන්න ඉතුරුවෙලා තියෙන්නේ..
මම හරිද බන්..?

Last edited: