මගේ_ජීවන_අත්දැකීම

jeev85

Member
May 8, 2017
1
1
0
මගේ_ජීවන_අත්දැකීම

මම පොඩි කාලේ ඉඳලම ගෙදරට කරලා හැදුවේ. ඉතින් මම ගොඩක්ම සමාජෙන් අයින් වෙලා ඉන්න පුරුදුවෙලා හිටිය.

මේ විදියට කාලයක් ගත වෙද්දී මම A/L කරන වයසට ආව (2004), අපේ අම්මලා පොඩ්ඩක්වත් විවෘතව කතා කරන අය නෙමෙයි, TV එකේ හින්දි movie එකක සින්දුවක් ගියත් off කරනවා..

මම A/L කරලා ගෙදර ඉන්නකොට දවසක් අම්මට තරහගිහින් මට "පොන්නයා" කියල බැන්නා. මට එදා ඒක හිතට තදින්ම වැදුන. මගේ අම්ම ගුරුවරියක්. මට ඒක දරාගන්න බැරිඋනා. මම දවසක්ම කල්පනා කර කර ඉඳල යාළුවෙක් හම්බෙලා කිව්වා මට බඩුවක් ගහන්න සෙට් කරපන් කියල, යාළුවා මට ඒ උදවුව කරා (සල්ලි වලට).

මම එහෙම කරේ මගේ හිත ගොඩක් රිදිලා තිබුන නිසා.. මම පොන්නයෙක් නෙමෙයි කියල හිත හදාගන්න එහෙම කරේ.

මෙහෙම කාලයක් ගෙවිල මම කසාද බැන්ද. තවත් අවුරුදු 5ක් විතර wife එක්ක සතුටින් ජීවත් උනා.

Wife සෑහෙන්න open කතා කරනවා.. එයා දවසක් මගෙන් ඇහුව දෙයකින් මට තවත් හිතන්න දේවල් ඉතුරු උනා..

එයා මගෙන් ඇහුව "අය්යෝ ඔයා බඳින්න කලින් බඩුවක්වත් ගහල නැද්ද? කොල්ලෙක් නේද කියල"

මට කියන්න තියෙන්නෙ මචන් උඹල බැලන්ස් එකේ ජීවත් වෙයල්ලා, ගෙවල් අස්සේ හැදෙන්නත් එපා, එත් කුඩු ගහන, බඩු ගහන අපතයෙක් වෙන්නත් එපා!

කෙල්ලන්ව ආශ්‍රය කරලා, එ කෙල්ලන්ගෙ අනාගතේ අඳුරු නොකර, කෙල්ලගේ කැමැත්ත ඇතුව සතුට ලබාගන්න කියල තමයි මට දැන් කියන්න ඉතුරුවෙලා තියෙන්නේ..

මම හරිද බන්..?
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    උබ පිරිමි කම ප්‍රදර්ශනය කරපු විදිහ වෙරදිය් මචන්. 😒
    වය්පරේ වුනත් උබේ හෙටි කටෙන් ගන්නය් එහෙම කිව්වේ කියලා හිතෙන්නේ මට විතරද???😮
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබ ජීවත් වෙන්නේ සමාජයට ඕන විදියටද නැත්තම් උබට ඕනෙ විදියටද? උබට වැරදුන දවසට උබට උපදෙස් දුන්න එකෙක්වත් නෑ මචං.උබ එදා ගහපු බඩුවෙන් උබට AIDS හැදුනන් උබේ ගෑනින් උබ ලග නෑ. ඔය යාලුවත් උබ ලග නෑ. උබට හොදයි කියල හෙතෙනවා නම් ඒක හරි නම් ඒ දෙය කරපන්. හැබැයි මොනවා කරත් උබ කරන දේවල වගකීම උබේ..
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බඩු ගහනවට නං කොයි ගෑනිත් අකමැති.. හැබැයි දැන් ඉන්න උන් නං අර ස්වින්ගර් ආතල් ගන්න ආසයි .. තුක් :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ පිරිමි කම ප්‍රදර්ශනය කරපු විදිහ වෙරදිය් මචන්. 😒
    වය්පරේ වුනත් උබේ හෙටි කටෙන් ගන්නය් එහෙම කිව්වේ කියලා හිතෙන්නේ මට විතරද???😮

    :yes::yes::yes:
    අනිවා මුගේ වලත්තකම් කටින් ගන්ඩ ගෑනි ට්‍රයි කරල තියෙන්නේ.
    මොන ගෑනිද බන් කැමති බඩු ගහපු කතා අහන්ඩ.

    අනික බඩුවක් ගැහුවා කියල උබේ පිරිමිකම ඔප්පු කරන්ඩ බෑ.
    එක දන්නේ උබ විතරයි. එහෙනම් එල්ලේ බෝඩ් එකක් ගහගෙන පල මම බඩුවක් ගැහුවා ඔන්න මමයි දැන් නියම පිරිමියා කියල.

    උබේ අම්මත් වැරදි. ළමයෙක්ට ඔහොම බනිනවද බන් අම්ම කෙනෙක්.
    උබේ වැරද්දක් හින්ද බැන්නද දන්නේ නෑ.

    උබේ සමාජ ආශ්‍රය අඩුකම තියෙන්නේ.
    හොදට එලියට බැහැල මිනිස්සු ආශ්‍රය කරපන්.
    හවසට කොහෙහරි කොල්ලෝ එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්ඩවත් පලයන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    බඩුවක් ගහනව කියන්නේ පිරිමිකම පෙන්නන්න තියෙන එකම ක‍්‍රමේ නෙවෙයි බං... පිරිමිකම කියන්නේ අභියෝගයන්ට මුහුණ දෙන්න පුලුවන් තමං වටා ඉන්න අයට රැුකවරණය දෙන්න පුලුවන් පෞරුෂයක් තියෙන එකෙකුට.... කෙටියෙන්ම කියනවා නම් ජීවිත කාලයෙම බඩුවක් නොගහල වුණත් නියම පිරිමියෙක් විදිහට ඉන්න පුලුවන් පෞරුෂය තියෙනවා නම්.... බඩු 1000 ක් ගැහුවත් වැඩක් නෑ පිරිමි පෞරුෂයක් නැත්තම්....
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ube wife virgin da hitiye.
    anith okkoma dewal kiyapan putho, sex related dewal nam kiyanna epa wife ta.
    issara hitapu gf ta blue balanawa kiyala dawas 2k tharaha wela hitiya.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මම පොඩි කාලේ ඉඳලම ගෙදරට කරලා හැදුවේ. ඉතින් මම ගොඩක්ම සමාජෙන් අයින් වෙලා ඉන්න පුරුදුවෙලා හිටිය.

    මේ විදියට කාලයක් ගත වෙද්දී මම A/L කරන වයසට ආව (2004), අපේ අම්මලා පොඩ්ඩක්වත් විවෘතව කතා කරන අය නෙමෙයි, TV එකේ හින්දි movie එකක සින්දුවක් ගියත් off කරනවා..

    මම A/L කරලා ගෙදර ඉන්නකොට දවසක් අම්මට තරහගිහින් මට "පොන්නයා" කියල බැන්නා. මට එදා ඒක හිතට තදින්ම වැදුන. මගේ අම්ම ගුරුවරියක්. මට ඒක දරාගන්න බැරිඋනා. මම දවසක්ම කල්පනා කර කර ඉඳල යාළුවෙක් හම්බෙලා කිව්වා මට බඩුවක් ගහන්න සෙට් කරපන් කියල, යාළුවා මට ඒ උදවුව කරා (සල්ලි වලට).

    මම එහෙම කරේ මගේ හිත ගොඩක් රිදිලා තිබුන නිසා.. මම පොන්නයෙක් නෙමෙයි කියල හිත හදාගන්න එහෙම කරේ.

    මෙහෙම කාලයක් ගෙවිල මම කසාද බැන්ද. තවත් අවුරුදු 5ක් විතර wife එක්ක සතුටින් ජීවත් උනා.

    Wife සෑහෙන්න open කතා කරනවා.. එයා දවසක් මගෙන් ඇහුව දෙයකින් මට තවත් හිතන්න දේවල් ඉතුරු උනා..

    එයා මගෙන් ඇහුව "අය්යෝ ඔයා බඳින්න කලින් බඩුවක්වත් ගහල නැද්ද? කොල්ලෙක් නේද කියල"

    මට කියන්න තියෙන්නෙ මචන් උඹල බැලන්ස් එකේ ජීවත් වෙයල්ලා, ගෙවල් අස්සේ හැදෙන්නත් එපා, එත් කුඩු ගහන, බඩු ගහන අපතයෙක් වෙන්නත් එපා!

    කෙල්ලන්ව ආශ්‍රය කරලා, එ කෙල්ලන්ගෙ අනාගතේ අඳුරු නොකර, කෙල්ලගේ කැමැත්ත ඇතුව සතුට ලබාගන්න කියල තමයි මට දැන් කියන්න ඉතුරුවෙලා තියෙන්නේ..

    මම හරිද බන්..?

    :yes::yes::yes::yes:
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    :yes::yes::yes:
    අනිවා මුගේ වලත්තකම් කටින් ගන්ඩ ගෑනි ට්‍රයි කරල තියෙන්නේ.
    මොන ගෑනිද බන් කැමති බඩු ගහපු කතා අහන්ඩ.

    අනික බඩුවක් ගැහුවා කියල උබේ පිරිමිකම ඔප්පු කරන්ඩ බෑ.
    එක දන්නේ උබ විතරයි. එහෙනම් එල්ලේ බෝඩ් එකක් ගහගෙන පල මම බඩුවක් ගැහුවා ඔන්න මමයි දැන් නියම පිරිමියා කියල.

    උබේ අම්මත් වැරදි. ළමයෙක්ට ඔහොම බනිනවද බන් අම්ම කෙනෙක්.
    උබේ වැරද්දක් හින්ද බැන්නද දන්නේ නෑ.

    උබේ සමාජ ආශ්‍රය අඩුකම තියෙන්නේ.
    හොදට එලියට බැහැල මිනිස්සු ආශ්‍රය කරපන්.
    හවසට කොහෙහරි කොල්ලෝ එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්ඩවත් පලයන්.

    ඒක නම් ඇත්ත මචන්..උබේ කම්මැලිකම අත ඇරලා ටිකක් එලියට බැහපන්..
    උඔ කියපු දේ නිසා පස්සේ කේස් දායි.බොරු නම් බලහන් කෝ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    amara baduwakda koheda geni.podi kale hodata natanna athi

    එක තමයි
    එක්කෝ ගැනී මුගේ කටින් පන්නගන්න හදනව උත්තරයක්
    නැත්තන් මුව P0නනය ගාවට දාල ගනිගේ වෙන වැඩක් ක්රගන්න හ්මිට මුගේ මනස හදන්න හදනවද දන්නේ නෑ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹත් ගෑනිගෙන් අහන්න එපැයි බඳින්න කලින් පිරිමි කීයක් එකක් බුදියගත්තද කියල :oo:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    බඩුවක් ගහනව කියන්නේ පිරිමිකම පෙන්නන්න තියෙන එකම ක‍්‍රමේ නෙවෙයි බං... පිරිමිකම කියන්නේ අභියෝගයන්ට මුහුණ දෙන්න පුලුවන් තමං වටා ඉන්න අයට රැුකවරණය දෙන්න පුලුවන් පෞරුෂයක් තියෙන එකෙකුට.... කෙටියෙන්ම කියනවා නම් ජීවිත කාලයෙම බඩුවක් නොගහල වුණත් නියම පිරිමියෙක් විදිහට ඉන්න පුලුවන් පෞරුෂය තියෙනවා නම්.... බඩු 1000 ක් ගැහුවත් වැඩක් නෑ පිරිමි පෞරුෂයක් නැත්තම්....

    :yes::yes::yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    4Vmjg6gHnR7XO.gif

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අතේ ගහන්න හොදා බඩු ගැහුවමද සතා. .
    පෙට්ටිය කැඩුනේ නෑ දැන් පෙන්නනවද බබා. .