මම පෝලන්ත යුදෙවුවෙක්. හිට්ලර්ගේ නාසි හමුදාව අපිව මරන්න Auschwitz සිර කඳවුර වෙත දුම්රියෙන් ගෙනයමින් හිටියේ. මමයි ඩේවිඩ් යි දෑනන් හිටිය අපිව මේ ගෙනියන්නේ මරන්න බව. නමුත් බොහොමයක් අපගේ යුදෙවුවන් මේ බවක් දෑන හිටියේ නැහැ. ඔවුන් සිතා සිටියේ සැප පහසුකම් වලින් අනුන කඳවුරක් වෙත ගෙනියන බව කියලා. එතරමට ජර්මානුවන් අපව රවටා තිබුනා. මේවනවිට අපගේ දුම්රිය සැතපුම් එකසිය පනහකට වඩා පසු කර තිබුනා. බොහොමයක් වයසක උදවිය සහ ළදරුවන් තෙරපීමට ලක්වීමෙන් සහ අවශ්‍ය පමණට ඔක්සිජන් නොමැති වීම නිසා ඔව්න් අසාධ්‍ය තත්වයේ හිටියේ.
ඩේවිඩ් සහ මම තීරණය කල කොහොම හරි දුම්රියෙන් පැන ගොස් ජීවිතය බේරා ගන්න. මතු සම්බන්ධයි. ඇන්ටි BBS ලියන නව කතාව. සත්‍ය සිද්දි ආශ්රයෙන් ලිවීමට අදහස් කර සිටින කතාවකි.



ඒ අයියා වැඩ කලේ කොලඹින් ඈත ගොඩාක් දුර පලාතක. ඉතින්, එයා ගෙදර එන්නේ කලාතුරකින්.

) නිර්මානය කරගත හැක.