මචං මට උපදෙසක් දීපන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,471
    12,485
    113
    මම අයිටි ජොබක් කරන්නේ .
    මම ආස පැත්ත නෙමෙයි .වෙන ෆීල්ඩ් එකක්
    හැබැයි මට ඒකට හොද සැලරි එකක් ලැබෙනවා
    ඒත් සැටිස්ෆිකේෂන් එක මදි.

    මම සැටිස් පැත්තේ ජොබ් එකක නම්
    මේ වැටුප ලැබෙන්නේ නැහ

    මේ ෆීල්ඩ් එක Software Engineering Field එක

    මට ඔන දේ කරනවා වෙනුවට
    දැන මම මේ ජොබ් එකේ
    ඉන්නේ සැලරි එක නිසා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,917
    40,066
    113
    Homagama
    මම අයිටි ජොබක් කරන්නේ .
    මම ආස පැත්ත නෙමෙයි .වෙන ෆීල්ඩ් එකක්
    හැබැයි මට ඒකට හොද සැලරි එකක් ලැබෙනවා
    ඒත් සැටිස්ෆිකේෂන් එක මදි.

    මම සැටිස් පැත්තේ ජොබ් එකක නම්
    මේ වැටුප ලැබෙන්නේ නැහ

    මේ ෆීල්ඩ් එක Software Engineering Field එක

    මට ඔන දේ කරනවා වෙනුවට
    දැන මම මේ ජොබ් එකේ
    ඉන්නේ සැලරි එක නිසා
    මම කියන්නේ අස දේ කරන්න.
    ආස දේ මත හරියට ස්ටැබ්ලිෂ් උනොත් පැසන් එකත් මැච් වෙලා ඔයාට දැනට වඩා හොයන්න අවස්ථාව ලැබෙන්න පුලුවන්.
    . ආස නැති දෙයක් මත රැඳි ඉදිම ඇග ඇතුලේ වැඩෙන පිලිකාවක් වගේ සෙමින් අපිව මරාදානවා
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,670
    2,162
    113
    ආස දේ බිස්නස් එකක් නම් සයිඩ් එකෙන් පටන් ගනින්. ජොබක් නම් පාර්ට් ටයිම් වගෙර් කරපන්.
    ඒක ස්ටේබල් වෙලා අවශ්‍ය විදිහට වෙඉ වගේ පේනවා නම් විතරක්. ජොබෙන් අයින් වෙලා ෆුල් ට්‍යිම් බැහැපන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,231
    4,126
    113
    ආස දේ කරන එක හොදයි. එහෙම නැති උනාම කාලෙකදි එපා වෙන්න පුලුවන්
    ඒත් මේ කාලේ හැටියට ජොබ් එක මාරු කරන එකෙත් කේස් එකක් තියනවා
    හැබයි ඉතින් අපි කරන හැමදෙයකම අවසාන ප්‍රතිඵලය තමන්ගේ සතුට
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,617
    199,806
    113
    Colombo, Sri Lanka
    දැන්නම් ලංකාවේ ආස දේ නැති දේ හොයන්නේ නැතුව තියන ජොබ් එක කරන එක තමයි හොඳ. ආස එකක් සෙට් උඋනොත් යන එක වෙනම කතාවක්