මචං This is Melbourne!

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    සාවධානව ඈහුන්කන් දීලා යන්න පුලුවන් එකෙක් පලයන්.
    එක එකාට කලින්ම කියන්නේ මේකේ නම් negative comments කොටාගෙන යන්න එන්න එපා. :angry::angry: පුලුවන්නම් විතරක් Sup එකක් දියන් එන්න ඉන්න එකෙකුට ගොඩ යන්න. :yes::yes:
    සල්ලි තියෙනවනම් ගිහිල්ලා ගොඩ යන්න aim එකක් තියෙනවනම් විතරක් පලයන්.

    Intro




    Episode 1





    Episode 2






     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    නියමයි මචං..! :D:D
    video සෙට් එකම බැලුවා :D:D
    subscribe පාරකුත් දැම්මා :P:P:D
    දිගටම කරන් පලයන් ජය වේවා..! :D:yes::yes::love::love::love:
     
    Last edited: