මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

catvip

Junior member
  • Apr 29, 2007
    98
    2
    18
    අඩෝ එලනෙ....
    මගෙ නෝනගෙත් දැන් මාස 1 1/2යි. Blood Suger චෙක් කලා. 302ක්.
    ඊයේ රමේශ් ෆුරුකාන් මහත්තයට පෙන්නුවා හේමාස් එක්කන් ගිහිං. මම වැලිගම
    පිටිකෑම නවත්වන්න කිව්වා.
    කැකුලු බත්, කොල ජාති කන්න කිව්වා
    හෙට ගන්න වෙනවා PPBS එකක්.
    අනිද්දා උදේ ක්ලිනික්.
    හවස අයිත් ඩොකා බලන්න යන්න වෙනවා රිපෝට් පෙන්වන්න.
    අඩු නොවුනොතින් ඉස්පිරිතාලෙ නවතින්න වෙනවලු.
    මාර බයේ ඉන්නේ. :(
    දරුවගේ හාට් එක එහෙම නිරෝගිව හොඳට වැඩ කරනවලු.

    macha wifeta thabukola kanna keyanna suger adu wanawa....:D:D
     
    • Like
    Reactions: labu gediya

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    උබල මෙතැන ඉදල කටයුතු කලේ කොහොමද?
    ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද? MidWifeta කියන්න ඕනිද?
    Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද?
    Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?
    මොන hospital එකද උබල තෝරාගත්තේ.
    ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද?
    VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
    සීසර් කරන එකද හොද normal ගන්න එකද?
    //======================
    අනිවාර්යෙන් VOG කෙනෙක් ලගට යන්න
    MidWife'ටත් කියන්න.එයා බොහෝ දුරට උඹලවා හොයන් ඒවි ගමක නම්
    මම නම් පලවෙනි පාර නිසා Wife'ට Private තමයි VOG කෙනෙක් සෙට් කරගත්තේ
    ඒ නිසාම Delivery එකත් ඒකෙම කරන්නේ.
    ( මම මේකේ කොමෙන්ට් බලලම තමයි Doctor හොයා ගත්තේ.නියමයි ඩොක්ටර් නම්.
    ලංකා හොස්පිටල් Dr. නිශේන්ද්‍ර කරුණාරත්න )
    Testing ඔක්කොම VOG දෙයි පිලිවෙලට.
    චැනලින් එකකට 2000 - 2500/- වගේ යනවා ඉතින්
    නෝමල් / සීසර් කියලා හිතාගෙනම ඉන්න එපා.ඒක අවසානේ වෙනස් වෙනවා බබා ඉන්න ඉරියව්ව උඩ හා අනිත් බාහිර හේතු නිසා.

    Delivery කීයක් වෙයිද කියලා නම් දන්නේ නෑ බන්.Wife'ට තියෙන්නෙත් ලබන මැයි වල :)

    Good Luck bro..!

     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ එලනෙ....
    මගෙ නෝනගෙත් දැන් මාස 1 1/2යි. Blood Suger චෙක් කලා. 302ක්.
    ඊයේ රමේශ් ෆුරුකාන් මහත්තයට පෙන්නුවා හේමාස් එක්කන් ගිහිං. මම වැලිගම
    පිටිකෑම නවත්වන්න කිව්වා.
    කැකුලු බත්, කොල ජාති කන්න කිව්වා
    හෙට ගන්න වෙනවා PPBS එකක්.
    අනිද්දා උදේ ක්ලිනික්.
    හවස අයිත් ඩොකා බලන්න යන්න වෙනවා රිපෝට් පෙන්වන්න.
    අඩු නොවුනොතින් ඉස්පිරිතාලෙ නවතින්න වෙනවලු.
    මාර බයේ ඉන්නේ. :(
    දරුවගේ හාට් එක එහෙම නිරෝගිව හොඳට වැඩ කරනවලු.
    thebu kola kanna deepan, balan iddi siini bahinne,
    so wadiya kanna dennath epa, kola 4-5k depan dawasakata.. mama nam thebu bath ekka kanawa harakek wage :P

    Dr. Dhammika Jayasuriya th hodai, danna aya godak yanawa pora lagata...:yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මචං wife pregnant වෙලා. හරිම සතුටුයි. ඊයේ තමයි දැනගත්තේ. අර පටියෙන්. :P:P:P:rofl::rofl::rofl:

    දැන් තමයි game එක පටන් ගන්නේ. එළකිරි එකේ ඉන්න ළමයි සිටින පවුල් උදවියගෙන් මේකට මන් උත්තර බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් Bump එකක් බලාපොරොත්තු වෙනවා.;) මහා ලොකු Rep Power එකක් නෑ. හැබැයි හැමෝටම සලකන්නම්.:cool:


    • උබල මෙතැන ඉදල කටයුතු කලේ කොහොමද?
    • ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද? MidWifeta කියන්න ඕනිද?
    • Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද?
    • Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?
    • මොන hospital එකද උබල තෝරාගත්තේ.
    • ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද?
    • VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
    • සීසර් කරන එකද හොද normal ගන්න එකද?
    ප්‍රශ්න ගොඩයි මචන්. මගේ ඔලුවට ආපු ප්‍රශ්න තමයි ඔය. ඔයිට වඩා ඒවා ඇතිනේ. අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙනවා. Experience වලින් කියමුකෝ බලන්න.
    මන් මචන් කොළබ ඉන්නේ.

    Aniva before complete 3 months visit a vog , there is a scan to be done to do before 3 months to check baby is ok, I think when reach 2 months you can visit the vog ,

    before that meet midwife or a normal doctor is enough , take recommended vitamins and eat healthy food , stay happy without stress

    after visit doctor you can need to visit him every month ,
    if you like can go to government clinics too. those are good , but not necessary ,

    dont let wife to do heavy work until delivery ( no heavy lifting , no long walks , no shocks/bumps )

    if you dont visit government clinics , mention that to vog and take necessary vaccines for mother

    I went to hemas wattala (dr sunil fernando) good guy delivered both my kids without any issue

    colombo lot of ppl go to ninewells / lanka hospital and there are many reputed doctors

    normal delivery or sesarian is you'r choice ,
    @ hemas sesarian package cost 2 laks
    @ ninewells it go up to 3 laks

    good luck !
     

    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    Suba pethum machan

    Pregnancy ekedi mula idnma wife gena hoyala balala support karapan machn.
    Mulinma mid wifewa denuwath karapan.Puluwan ikmanata VOG kenek wa meet weyan.Mul kale babage growth eka ehema madinam ewa balanawa.
    mama nam channel kale castle eke dr.Sanath Lanerole.Salli thiyanawanam hoda doc kenek allala private yaman.baba lebena kota ubatath laga inna puluwan.Government giyoth katta thama.Channel fee nam 1500k 2000kwithara yanawa.scan karanawa seren sere.2500k withara yanawa.normal babawa gaththoth baba lebunata passe wifeta ikmanata recover wenna puluwan.eka thamai hoda.kiri erena ekai ammagei babagei bedeema wediwennath eka hethuwaklu.siser kaloth babawa hodin eliyata ganna puluwan.eth wifeta thuwala hoda wenakan kattak kanna wenawa.
    you tube eke baba suwen mawa sathutin program eka mula idanma balanna.
    meke mula edanma episode tika balanna.
    FB eke group keepayakuth thiyenawa.ewatath like dala thiya ganna.Monawa hari dena ganna deyak thiyenawa nam ahapan machan.puluwan udawwak karannam.