මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට
මචං wife pregnant වෙලා. හරිම සතුටුයි. ඊයේ තමයි දැනගත්තේ. අර පටියෙන්.

දැන් තමයි game එක පටන් ගන්නේ. එළකිරි එකේ ඉන්න ළමයි සිටින පවුල් උදවියගෙන් මේකට මන් උත්තර බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් Bump එකක් බලාපොරොත්තු වෙනවා.
මහා ලොකු Rep Power එකක් නෑ. හැබැයි හැමෝටම සලකන්නම්.
මන් මචන් කොළබ ඉන්නේ.

- උබල මෙතැන ඉදල කටයුතු කලේ කොහොමද?
- ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද? MidWifeta කියන්න ඕනිද?
- Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද?
- Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?
- මොන hospital එකද උබල තෝරාගත්තේ.
- ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද?
- VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
- සීසර් කරන එකද හොද normal ගන්න එකද?
මන් මචන් කොළබ ඉන්නේ.