මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    Midwifeta kiyala clinic yanda patan ganin, ube oya thiyana prashna okkomata wisadum hamba wei adala welawata...
    muhuda hathgawwak thiyeddi amude gahala wedak nane...
    Government Hospital thama hodama, private giyath weradunu thana enna wenne gaovernment hospital thema ethin...
    anika moka alluwath VOG, VOGma thama ubalata awurudu gaanak lamai nathuwa indala, ehemath naththan wena mona hari complication wifeta thiye nam witharak ubata yanna lesi laga patha ehemath naththan lagama hospital ekaka VOG kenek allapan..
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    mulinma game clinik ekata gihin register weyan
    ita passe clinik card ekak devi. thawa bonna vitamin ehema denawa, ewanam privet ganin
    Goverment Hospital ekaka deliver eka karana eka thamai wadiya hoda
    govermen doctor privet chanel karana thanakata masekata sarayak vithara palayan
    ethakota machan a doctorgema hospital ward ekata daganna puluwan

    :yes::yes::yes:
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    Hmmm...can i ask a question...can u request the Dr. to deliver the baby using by using low transverse abdominal incision for caesarean delivery.. IS THAT POSSIBLE????

    1200px-C-sec_suture.jpg
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පුළුවන් තරම් ඉක්මණට ඩොකෙක් හම්බවෙයන්. ඊටපස්සෙ මිඩ්වයිෆ්ට කියපන්. පළවෙනි මාස තුන දඟලන්නෙ නැතුව පරිස්සම් වෙයන්.

    සුභ පැතුම්
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    දොස්තර දෙවිවරු නෑ

    මචං wife pregnant වෙලා. හරිම සතුටුයි. ඊයේ තමයි දැනගත්තේ. අර පටියෙන්. :P:P:P:rofl::rofl::rofl:

    දැන් තමයි game එක පටන් ගන්නේ. එළකිරි එකේ ඉන්න ළමයි සිටින පවුල් උදවියගෙන් මේකට මන් උත්තර බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් Bump එකක් බලාපොරොත්තු වෙනවා.;) මහා ලොකු Rep Power එකක් නෑ. හැබැයි හැමෝටම සලකන්නම්.:cool:


    • උබල මෙතැන ඉදල කටයුතු කලේ කොහොමද?
    • ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද? MidWifeta කියන්න ඕනිද?
    • Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද?
    • Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?
    • මොන hospital එකද උබල තෝරාගත්තේ.
    • ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද?
    • VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
    • සීසර් කරන එකද හොද normal ගන්න එකද?
    ප්‍රශ්න ගොඩයි මචන්. මගේ ඔලුවට ආපු ප්‍රශ්න තමයි ඔය. ඔයිට වඩා ඒවා ඇතිනේ. අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙනවා. Experience වලින් කියමුකෝ බලන්න.
    මන් මචන් කොළබ ඉන්නේ.

    මුලින්ම සදවතින්ම සුභ පතනවා.:yes::yes::yes: මුල් මාස 3 පරිස්සම් කරගන්න. ටිකක් වෙනදට වැඩියෙන් සලකන්න. ගෙදර වැඩට උදව් කරන්න.:D:D:D

    Midwife හම්බ වෙලා නම register කරගන්න.සමහර midwife ලා ටිකක් පන්ඩිතයි. private කරනවා නම් ඉතින් ඔය ඔක්කොම Doca කරනවා. සල්ලි තියෙනවනනම් ඉතින් හොදම දේ private කරන එක තමයි.

    Gov hospital/Private කියලා ගැටලුවක් නම් නෑ. Gov contact තියෙන කෙනෙක් නම් වඩාත් හොදයි.

    දැන් දොස්තර දෙවිවරු නෑ.ගොඩක් බඩතඩි මුදලාලිලා ඉන්නේ.මස් කඩ කාරයෝ පරාදයි.හූරගෙනම කන්න බලන්නේ. මමනම් ගියෙ Doc.කුමාරසිරි ගාවටයි Doc. ටිරාන් ඩයස් ගාවටයි.Doc. කුමාරසිරි දැන් නැහැ. දෙන්නම බොහොම සාදාරන මිනිස්සු දෙන්නෙක්. තව හොද අය ඇති හොයල බලන්න.
    මුන් දෙන්න ලගට යන්නනම් එපා.

    1.Prof.දොඩම්පහල
    2.Doc.ඉන්දු අසංග


    පට්ට මුදලාලිලා දෙන්නෙක්.සල්ලි ගරන දෙන්නෙක්.:angry:
    :angry::angry::angry:

    ඩිලිවරි එකටනම් ගියේ නවලෝකෙට.මටනම් කියන්න තරම් වැරැද්දක් නෑ.හොද සේවයක් දෙනවා.:yes:
    channeling කරන්න නම් ඉතින් කොකත් එකයි.Ninewells එක ටිකක් කරදර අඩුයි.
    :D

    මම නම් සීසර් කරන එක හොදයි කියලා හිතනවා. නොමල් හොද වුනත් ටිකක් ගෑනුන්ට අමාරුයි.නමුත් අතුරු ආබාධ නෑ. සීසර් කරලා සතියක් දෙකක් වැඩකරන්න අමාරුයි.:confused:


    channeling fee nam නම් ඉතින්1500-2500 වගේ.
    special scan 3ක් තියෙනවා.ඒවට එකකටත්3000-5000 අතරේ යනවා.
    මාසෙට සැරයක් නොර්මල් scan කරනවා. ඒවට නම් ඉතින් channeling fee එක විතරයි ගන්නේ. (සමහර මුදලාලිලා බොරුවට scan කරවනවා සල්ලි ගරන්න)
    අමතරව විටමින් ජාති ලියලා දෙනවා.

    සීසර් කරන්න දැන් අවම 200000 වත් ගන්නවා . hospital එක්ක කතා කරලා බලන්න.(room charges, surgery, medicine, doctor fee අනුව total එක වෙනස් වෙනවා)

    ඔන්න මම දන්න දේවල් කිව්වා;);) තව මොනාහරි තියෙනවනම් කියන්න වෙලාවක් තියෙන විදියට කියන්නම්. ජය වේවා!!!!:love::love:


     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ඉස්සර සීසර් කරපුවම පත්තෑයා ගියා වගේ පාර තියෙනවා.දැන් හොයා ගන්නත් නෑ.

    :rofl::rofl:
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන - 01-26-2018, 04:36 PM
    මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට - Today, 09:40 AM

    :P:P:P


    CONGRATS
    Job Well Done