මචන්ලා එන පොට හොද නැ .

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ow eka thama machan. me setup ekatama ita passe solar eka gahanna ne thiyenne neda?
    සොලර් යනව නම් 250W පැනල් 2ක් වත් ඕන නැත්නම් 320W X2 ක් 550W එකක් හරි සෝලා පැනල් එකට චාජින් කන්ටෝලර් එකක් ඕන එකට සෝලා පැනල් එකයි බැටරි එකයි සම්බන්ද කරගන්න ඕන 90ඒ බැටරියක් නම් 90 චාජින් කන්ටෝලර් එකක් ගන්න එම්පීපීටී තමා හොද ගනන් එක 25- 35ක් වගෙ පී ඩබ් එම් එක නම් 3500 ඉදන් තියනවා
     
    • Love
    Reactions: HAneo

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    8ffcb175b1969625f62217fcd9773ee5

    ඕකේ ගනින්. මන් ගත්තා ගිය ඉරිදා. පැය 5 - 6 ලැප් එකයි, 27' මොනිටර් එකයි, රවුටර් එකයි, පොඩි ෆැන් එකයි වැඩ. (ලැප් එකට බැටරියක් නැහැ)

    Daraz එකේ මුන් දාල තියෙන්නේ 273,000/- එත් ගෙදරට ගිහින් ටෝක් කරපන්. බත්තරමුල්ල කොස්වත්තේ ඉන්නේ පොර.
    https://goo.gl/maps/22RrmZSuCvzbrt8y7

    076 531 4414 - නමක් දන්නේ නෑ

    ගණන් වැඩියෙන් කිව්වොත් ඉරිදා කිරිබත්ගොඩින් ඇවිත් යුනිට් 2 ක් ගත්තු අයගේ යාලුවෙක් කියන්න. 2 කට ඉල්ලපන්.

    මාත් මුලින් හැදුවේ වෙනම බැටරි අරන්, ඉන්වර්ටර් දාන් නටන්න. මේක ලේසි.
     
    • Love
    • Like
    Reactions: Extra One and HAneo

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අම්මියෝ මට දැනෙන කුරිරු සතුට ලොල් (ඒ වගේම රිදෙනවා)

    ගැන්සි පිටින් බැහැලා උදේ හවා මිනිස්සුන්ට දෙස් තිබ්බේ අනේ තව කෙලවියන් මිනිසුන්ට කෙලවියන් තව කෙලවෙන්න ඕනේ තව මදි කියලා
    දැන් කොහොම ද කෙලවුණු විදිය දැන් සැපද ? මම ඕකට මාස දෙකක් ඉන්න කිව්වේ මට දිස්ලයික් දාපු අයියලා ටිකට අම්මෝ :rofl::rofl:

    රට කෙල වෙනකම් බලාගෙන හිටපු අයියලා ටිකට් තමයි කෙලවිල්ලෙන් හොදටම කෙළවුණේ

    ps- ඕවා දාඅ වැඩක් නැහැ offgrid එකටම යන්න වෙනවා මොකද පැය 6ක් වගේ කැපෙනවා ඉස්ස්රාට අඩුම එතකොට ග්‍රිඩ් එකෙන් බැටරි ච්ර්ජ් කරන්න බහ

    oyaය බැටරිය නම් වැඩක් නැහැ
    චාර්ජර්ඉනවර්ට් ගොඩාක් අයගේ පිච්චිලා මාස තුනක් වත් පාවිච්චි කරන්න අමාරු වෙයි

    එකම විසදුම ඔෆ්ග්රිඩ් යන එක පොඩි සිස්ටම් එකකට හරි

    Growatt

    sako කියලා බ්‍ර්න්ඩ් එකක් ගොඩක් ය දානවා දැකලා තියෙනවා චීනා ලාබයි කියලා හැබැයි බදු කොහොම වෙයිද දන්නේ නැහැ
    තාමත් පැනල් හරියට ගණන් ගිහින් නැහැ ඉස්සරට යන්න තියෙන විදියට දාන්නම ගහගන්න
    1.2kw ekak hari

    සොලර් යනව නම් 250W පැනල් 2ක් වත් ඕන නැත්නම් 320W X2 ක් 550W එකක් හරි සෝලා පැනල් එකට චාජින් කන්ටෝලර් එකක් ඕන එකට සෝලා පැනල් එකයි බැටරි එකයි සම්බන්ද කරගන්න ඕන 90ඒ බැටරියක් නම් 90 චාජින් කන්ටෝලර් එකක් ගන්න එම්පීපීටී තමා හොද ගනන් එක 25- 35ක් වගෙ පී ඩබ් එම් එක නම් 3500 ඉදන් තියනවා
    මිට වඩා හොද නැද්ද ඔළ ඉන් වන් ඉන්වෙර්ටර් එකකට යන එක

    ගොඩාක් වුන්ගේ චර්ගින්ග් කොන්ට්‍රෝල් ඉනවෙර්ටර් පිච්චිලා
    ------ Post added on May 1, 2022 at 10:51 PM
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    8ffcb175b1969625f62217fcd9773ee5

    ඕකේ ගනින්. මන් ගත්තා ගිය ඉරිදා. පැය 5 - 6 ලැප් එකයි, 27' මොනිටර් එකයි, රවුටර් එකයි, පොඩි ෆැන් එකයි වැඩ. (ලැප් එකට බැටරියක් නැහැ)

    Daraz එකේ මුන් දාල තියෙන්නේ 273,000/- එත් ගෙදරට ගිහින් ටෝක් කරපන්. බත්තරමුල්ල කොස්වත්තේ ඉන්නේ පොර.
    https://goo.gl/maps/22RrmZSuCvzbrt8y7

    076 531 4414 - නමක් දන්නේ නෑ

    ගණන් වැඩියෙන් කිව්වොත් ඉරිදා කිරිබත්ගොඩින් ඇවිත් යුනිට් 2 ක් ගත්තු අයගේ යාලුවෙක් කියන්න. 2 කට ඉල්ලපන්.

    මාත් මුලින් හැදුවේ වෙනම බැටරි අරන්, ඉන්වර්ටර් දාන් නටන්න. මේක ලේසි.
    2kakata kiwwoth deyida ban?
    Ela mama talk karala balannam
    Thanks wewa
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    2kakata kiwwoth deyida ban?
    Ela mama talk karala balannam
    Thanks wewa

    ඔව්. ඔය ගානට තියෙද්දී තමා දෙන්නම් කිව්වේ, මොකද daraz එකේ කොමිෂන් එක නැතුවනේ, ඩිරෙක්ට් ගනිද්දී.
    පැය 2 -3 න් ඕක ෆුල් චාර්ජ් වෙනවා.

    උබට ලැප් එක විතරක් නම් තියෙන්නේ බැටරි එකත් ලොකු අවුලක් නැත්නම්, මේක ගන්න. 50 කට දෙයි ගෙදරට ගියොත්. අපේ උන් 5 -6 ක් මේක ගත්තා.

    6233ef7bdbd9b4d155b52a7aef8e44e3

    ලැප් එක විතරක් 10 - 12 hours පුළුවන් කියනවා (බැටරි තියෙන ලැප්)
    මාස 2 කට වගේ කලින් මේවා හෙන අඩුවට තිබ්බේ. මේක අපේ උන් අරන් තිබ්බේ 37 ට ඒ දවස් වල. දැනුත් කතා කරොත් 50 ට දෙනවා පොර.

    Router එකට නම් මේ කේබල් එකක් ගන්න. පට්ට.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මිට වඩා හොද නැද්ද ඔළ ඉන් වන් ඉන්වෙර්ටර් එකකට යන එක

    ගොඩාක් වුන්ගේ චර්ගින්ග් කොන්ට්‍රෝල් ඉනවෙර්ටර් පිච්චිලා
    ------ Post added on May 1, 2022 at 10:51 PM

    175ක් වගේ ඕන උබලගේ ආන්ඩුවේන් ඔන්න ටැක්ස් එකත් 14%ක් කර්ලා නේ එත කොට 2ක වෙනවා හය්බ්‍රිඩ් ඉන්වර්ටර් එක
    ඔය ගොඩක් උන් අර ඩ්ත් කෙබල් ගහලා වැඩේ අනාගෙන චේන්ජ් ඔවර් එකක් දාගෙන වැඩෙ කරන්න ඕන ඔටෝ වෙන්න ඉතින් හය්බ්‍රිඩ් ඉන්වර්ටර් එකක් ඕන එකට ඉතින් ඩීප් සර්කල් බැටරි ඕන සර් බෑර් ගේයි කබ්බාපොන්සිගේයි සනුහරේ ට බැනබැන ඔව් ගන්න වෙන්නේ.
     
    • Haha
    • Sad
    Reactions: Darkseid and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්. ඔය ගානට තියෙද්දී තමා දෙන්නම් කිව්වේ, මොකද daraz එකේ කොමිෂන් එක නැතුවනේ, ඩිරෙක්ට් ගනිද්දී.
    පැය 2 -3 න් ඕක ෆුල් චාර්ජ් වෙනවා.

    උබට ලැප් එක විතරක් නම් තියෙන්නේ බැටරි එකත් ලොකු අවුලක් නැත්නම්, මේක ගන්න. 50 කට දෙයි ගෙදරට ගියොත්. අපේ උන් 5 -6 ක් මේක ගත්තා.

    6233ef7bdbd9b4d155b52a7aef8e44e3

    ලැප් එක විතරක් 10 - 12 hours පුළුවන් කියනවා (බැටරි තියෙන ලැප්)
    මාස 2 කට වගේ කලින් මේවා හෙන අඩුවට තිබ්බේ. මේක අපේ උන් අරන් තිබ්බේ 37 ට ඒ දවස් වල. දැනුත් කතා කරොත් 50 ට දෙනවා පොර.

    Router එකට නම් මේ කේබල් එකක් ගන්න. පට්ට.
    Machan muge No ekak nadda?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    175ක් වගේ ඕන උබලගේ ආන්ඩුවේන් ඔන්න ටැක්ස් එකත් 14%ක් කර්ලා නේ එත කොට 2ක වෙනවා හය්බ්‍රිඩ් ඉන්වර්ටර් එක
    ඔය ගොඩක් උන් අර ඩ්ත් කෙබල් ගහලා වැඩේ අනාගෙන චේන්ජ් ඔවර් එකක් දාගෙන වැඩෙ කරන්න ඕන ඔටෝ වෙන්න ඉතින් හය්බ්‍රිඩ් ඉන්වර්ටර් එකක් ඕන එකට ඉතින් ඩීප් සර්කල් බැටරි ඕන සර් බෑර් ගේයි කබ්බාපොන්සිගේයි සනුහරේ ට බැනබැන ඔව් ගන්න වෙන්නේ.
    රිදුනා ! ඔව් දැන් ඔෆ්ග්රිඩ් ගාලත් වැඩක් නැහැ වගේ අවශ්‍යම නැත්නම් ඉනවෙර්ටෙර් පරිස්සම් කරගන්න පුලුවන්නම් සේෆ්
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    රිදුනා ! ඔව් දැන් ඔෆ්ග්රිඩ් ගාලත් වැඩක් නැහැ වගේ අවශ්‍යම නැත්නම් ඉනවෙර්ටෙර් පරිස්සම් කරගන්න පුලුවන්නම් සේෆ්
    මොකද යකෝ නැත්තෙ.

    ගෑස් වගේම electricity rate hike එක ආපුවාම හපාගෙන මැරෙන්න වෙන්නෙ බලපන්කො
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රිදුනා ! ඔව් දැන් ඔෆ්ග්රිඩ් ගාලත් වැඩක් නැහැ වගේ අවශ්‍යම නැත්නම් ඉනවෙර්ටෙර් පරිස්සම් කරගන්න පුලුවන්නම් සේෆ්
    එක තමා කිල් ප්ලග් යූස් නොකර චේන්ජ් ඔවර් එකක් දාගෙන කරන්න කියන්නේ රු 5000ක් යන්නේ වැඩේට මැනුවල් හැබැයි කමක් නෑ ඉන්වර්ටර් එක පුච්චගෙන හදන්න දගලනවට වඩා එක ලේසියි අනික ඔවට එන ට්‍රාන්සිස්ටර්‍ර චීනෙත් නෑ
    හැබයි හයිබිඩ් එකේ ඔය සීන් නෑ සකෝ ම ඕන නෑ වෙන ඒව්ත් 125ක් අතුලේ ගන්න පුලුවන් කිලෝ වොට් 3නේ එක
    සෝලා බයිසන් ලා වගේ පතල් හාරන මැශින් නැත්නම් ඔක ගෙදරකට වැඩිත් එක්ක කිලෝ වොට් 3 පතල් හාරනවා නම් 5-10 වගේ ඕන
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්. ඔය ගානට තියෙද්දී තමා දෙන්නම් කිව්වේ, මොකද daraz එකේ කොමිෂන් එක නැතුවනේ, ඩිරෙක්ට් ගනිද්දී.
    පැය 2 -3 න් ඕක ෆුල් චාර්ජ් වෙනවා.

    උබට ලැප් එක විතරක් නම් තියෙන්නේ බැටරි එකත් ලොකු අවුලක් නැත්නම්, මේක ගන්න. 50 කට දෙයි ගෙදරට ගියොත්. අපේ උන් 5 -6 ක් මේක ගත්තා.

    6233ef7bdbd9b4d155b52a7aef8e44e3

    ලැප් එක විතරක් 10 - 12 hours පුළුවන් කියනවා (බැටරි තියෙන ලැප්)
    මාස 2 කට වගේ කලින් මේවා හෙන අඩුවට තිබ්බේ. මේක අපේ උන් අරන් තිබ්බේ 37 ට ඒ දවස් වල. දැනුත් කතා කරොත් 50 ට දෙනවා පොර.

    Router එකට නම් මේ කේබල් එකක් ගන්න. පට්ට.
    මචන් මම කතා කළා. මේකේ තියෙන්නේ පියෝ සයින් වෙව් නෙමේ. මේක මොනිටර් එකට ගහන්න බැ කිව්වා පොර.
    පොරගේ ලග තියනවා 115 කට එකක් සයින් වෙව්. 27 ඉන්ච් මොනියයි , ලැප් එකයි රව්ටර් එකයි ගහලා පය 5 අදින්න පුළුවන් සින් එකක් යන්නේ . ලැප් එකේ කොහොමත් 3 H ෂුවර් නිසා පැය 7 ඇදගන්න පුළුවන්.
     
    • Like
    Reactions: dot.Net