මචන්ලා එන පොට හොද නැ .

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචන් මම කතා කළා. මේකේ තියෙන්නේ පියෝ සයින් වෙව් නෙමේ. මේක මොනිටර් එකට ගහන්න බැ කිව්වා පොර.
    පොරගේ ලග තියනවා 115 කට එකක් සයින් වෙව්. 27 ඉන්ච් මොනියයි , ලැප් එකයි රව්ටර් එකයි ගහලා පය 5 අදින්න පුළුවන් සින් එකක් යන්නේ . ලැප් එකේ කොහොමත් 3 H ෂුවර් නිසා පැය 7 ඇදගන්න පුළුවන්.

    ඔය 115 එක 95 කට ඉල්ලපන්. :D කලින් ඕවා ගනිපු අය වැඩ කරන ඇමරිකන් කම්පැනි එකේ කියපන් උබත් වැඩ කරන්නේ. යාලුවෙක් 95 කට ගත්තා කියල උඹත් ඉල්ලපන් ;-)
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    LOL mama kelinma 90 kata illuwa. dennam kiwwa ban.
    Mama podi mind Bribery ekak dunna item 7 ganna inne mama. meka aragena test karala balala thama ganne kiyala
    Mata last price denna kiwwa. pora 95 kiyala 90 kiwwa.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    LOL mama kelinma 90 kata illuwa. dennam kiwwa ban.
    Mama podi mind Bribery ekak dunna item 7 ganna inne mama. meka aragena test karala balala thama ganne kiyala
    Mata last price denna kiwwa. pora 95 kiyala 90 kiwwa.

    අපේ උනුත් ගත්තේ 95 ට ඔහොමයි. උඹට තව 5ක් අඩු කරලා.
    උගේ ගාව කන්වර්ටර් වගේකුත් තිබ්බ ටයිප් C

    පුළුවන් නම් type C එකට කන්වර්ටර් දාල ලැප් එකට දීලා,
    12 V out එකෙන් මොනිටර් එකට දීලා
    අනිත් 12V එකෙන් හරි USB එකෙන් හරි රවුටර් එකට දුන්න නම් අනිවා පැය 20+ පුළුවන්.

    230V කරද්දී පට්ට loss එකක් තියෙනවා ඒකයි.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ උනුත් ගත්තේ 95 ට ඔහොමයි. උඹට තව 5ක් අඩු කරලා.
    උගේ ගාව කන්වර්ටර් වගේකුත් තිබ්බ ටයිප් C

    පුළුවන් නම් type C එකට කන්වර්ටර් දාල ලැප් එකට දීලා,
    12 V out එකෙන් මොනිටර් එකට දීලා
    අනිත් 12V එකෙන් හරි USB එකෙන් හරි රවුටර් එකට දුන්න නම් අනිවා පැය 20+ පුළුවන්.

    230V කරද්දී පට්ට loss එකක් තියෙනවා ඒකයි.
    Ado elane ban
    e kiyanne AC nathuwa DC yanna kiyalane?
    me ape lap wala type C charging thiyanawa. ekata mokada ganna one cable eka?
    and mama router ekata gahanna lap eke idan dena cable eka gaththa. eken router eka on wela off wenawa ban
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Ado elane ban
    e kiyanne AC nathuwa DC yanna kiyalane?
    me ape lap wala type C charging thiyanawa. ekata mokada ganna one cable eka?
    and mama router ekata gahanna lap eke idan dena cable eka gaththa. eken router eka on wela off wenawa ban

    ලැප අරන් යන්න. උගෙන් රවුටර් කේබල් එකකුයි, ලැප් එකට ගැළපෙන Type C කන්වර්ටර් එකකුයි ඉල්ලන්න.
    නිකන් දෙයි.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලැප අරන් යන්න. උගෙන් රවුටර් කේබල් එකකුයි, ලැප් එකට ගැළපෙන Type C කන්වර්ටර් එකකුයි ඉල්ලන්න.
    නිකන් දෙයි.
    Pin sidda weno ban help ekata. mama arn yannam elakiri
     
    • Like
    Reactions: dot.Net

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    කෙටියෙන් කතාව මේකයි. මට පවර් බැක්අප් එකක් හදාගන්න ඕනේ. අඩුම පය 7-10 ක් වැඩ කරන. ලැප්ටොප් එකයි ඒක මොනිටර් එකයි. රව්ටර් එකයි කාමරේ ලයිට් එකයි. මේකෙන් යුනිට් 7 ඕනේ අපේ සෙට් එකට දෙන්න යන්නේ. දැන් වැඩේ තියෙන්නේ මේක ප්ලග් කරලා ලොකු එලෙක්ට්‍රොනික් වැඩ නැතුව අසේම්බල් කරගන්න ඕනේ. මගේ අයිඩියා එක හැටියට ඉන්වර්ටර් එකයි, බැටරි එකයි ඕනේ නේ.

    1 .ඉන්වර්ටර් එකක් බැලුවා මෙන්න මේක හොදද නැත්නම් වෙන සින් එකක් උබලා දනන්වද? මේක UK බ්‍රෑන්ඩ් එකක්. මම රිවිව් බැලුවා අව්ලක් නැ වගේ පෙන්නේ.
    https://www.desertcart.lk/products/...converter-with-car-crocodile-clip-for-battery

    2. බැටරි ගැන නම් කතා කරන්න එපා. මෙන්න මේක තමා ටිකක් ශේප් එකට ලැබුනේ . මේකෙන් පැය 7 ක් නේද අදින්න පුළුවන්ද ? එත් ඇති හැබැයි
    https://www.desertcart.lk/products/...s-solar-power-iot-kids-car-and-outdoor-camper

    3. චාජ් කරගන්න යන්නේ මෙන් AC කරන්ට් එකෙන්. සොලර් සින් නැ . දැන් උඩ බැටරි එක චාජ් කරගන්න හොද චාජර් එකක්.
    මේක හොයාගන්න තේරෙන්නේ නැ . පොඩි හෙල්ප් එකක් දීපල්ලා

    4. ඊළගට මේක ඕවර් චාජ් උනොත් කෙස් එකක් වෙනවා කියල අහලා තියේ. එකට මොකක් හරි ඉක්මනට ප්ලග් කරගන්න පුළුවන් ගැජමැටික් එකක් තියේද?

    උද ප්‍රොඩක්ට් අව්ල් නම් ගන්න තියන තැනක් වත් උබලා දන්නවා නම් කියපල්ලා.
    ඒ වගේම මේ වගේ වැඩක් කරනකොට කෙළවෙන දේවලුත් කොටාගෙන යමු

    අරගලයට ජය වේවා
    12V 7A පැය 7 ක් ? :no::no::no::no::no::no:
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    12V 7A පැය 7 ක් ? :no::no::no::no::no::no:
    ow eka waradi machan

    ලැප අරන් යන්න. උගෙන් රවුටර් කේබල් එකකුයි, ලැප් එකට ගැළපෙන Type C කන්වර්ටර් එකකුයි ඉල්ලන්න.
    නිකන් දෙයි.
    මචන් අර හුචස් එක ගෙනාව . මම කිව්වා අර ඇමරිකන් කම්පැනි එකෙන් ආපු දෙන්න මගේ බොකු දෙකක් කියල. :lol: :lol: :lol: ඊට පස්සේ හිමින් වචනේ දැම්මේ 85 කට පුලුවන්ද බලන්න. අමාරුයි 90 කට දුන්නා. කේබල් එකයි තියෙන්නේ උගේ ලග තිබ්බ තව 12 v එකකුත් දුන්න. type C කේබල් එකක් ගන්න ඕනේ කිව්වා ලැප් එකේ ටයිප් එකට. පය 6 ක් චාජ් කරන්න කිව්වා ෆුල් එන්න. එක නම් අව්ලක් නැනේ රැ ගහලා තියනවා. Thanks for the help machan

    1651500308745.png

    ------ Post added on May 2, 2022 at 7:38 PM
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ow eka waradi machan

    මචන් අර හුචස් එක ගෙනාව . මම කිව්වා අර ඇමරිකන් කම්පැනි එකෙන් ආපු දෙන්න මගේ බොකු දෙකක් කියල. :lol: :lol: :lol: ඊට පස්සේ හිමින් වචනේ දැම්මේ 85 කට පුලුවන්ද බලන්න. අමාරුයි 90 කට දුන්නා. කේබල් එකයි තියෙන්නේ උගේ ලග තිබ්බ තව 12 v එකකුත් දුන්න. type C කේබල් එකක් ගන්න ඕනේ කිව්වා ලැප් එකේ ටයිප් එකට. පය 6 ක් චාජ් කරන්න කිව්වා ෆුල් එන්න. එක නම් අව්ලක් නැනේ රැ ගහලා තියනවා. Thanks for the help machan

    View attachment 169504
    ------ Post added on May 2, 2022 at 7:38 PM

    එල එළ . ඕක මුල් පාර දෙපාර ඉක්මනට බහීවි. ඊට පස්සේ තමයි හරියට තියෙන්න පටන් ගන්නේ. මැනුවෙල් එකෙත් ඒක කියල ඇති.
    220 එකෙනුත් පැය 4-5 ක් කරගන්න පුළුවන්. එත් DC ම පාවිච්චි කරන්න ට්‍රය් කරන්න. ඕක තමයි හොඳම විසඳුම දැනට. ඕන තැනක අරන් යන්නත් පුළුවන්නේ. ජය වේවා එහෙනම්
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එල එළ . ඕක මුල් පාර දෙපාර ඉක්මනට බහීවි. ඊට පස්සේ තමයි හරියට තියෙන්න පටන් ගන්නේ. මැනුවෙල් එකෙත් ඒක කියල ඇති.
    220 එකෙනුත් පැය 4-5 ක් කරගන්න පුළුවන්. එත් DC ම පාවිච්චි කරන්න ට්‍රය් කරන්න. ඕක තමයි හොඳම විසඳුම දැනට. ඕන තැනක අරන් යන්නත් පුළුවන්නේ. ජය වේවා එහෙනම්
    ඔව් මචන් මම දැන් ටයිප් C එකක් හොයනවා ලැප් එකට. එක ගෙනාවම ෆුල් DC යන්න පුළුවන්. පොර හොටෙල් එකක මම හිතන්නේ ද්රින්ක් එකක් දදා හිටියේ. මම 6 ට විතර එන්න කිව්ව හින්දා ගිහින් කෝල් කළා. මු හෙට බැරිද ඇහුව මම ඉතින් හා කියල අඑන්න හැදුවේ. හරවනකොට කෝල් කළා ඉදපන් එන්නම් කියල. පොඩ්ඩක් බිලා වගේ හිටියේ. මා එක්ක සැහෙන වෙලා කතා කල එකෙන් එක තේරුනා. බලමු මචන් තැන්ක්ස් වැඩේට

    fb783a2145fbb5d60d6cfac0c7f28c5f.jpg

    මචන්ලා දැන් අරකෙ USB C එකේ ඉදන් ලැප් එක චාජ් කරගන්න නේ ඕනේ. ලැප් එක පැත්තේ තියෙන්නේ ඔය කහ පාට Squire වර්ගයේ female එකක් (Top Image). මේ ගැජට් එකේ අනික් පැත්තට අර පවර් බෑන්ක් එකේ ඉදන් ගහන්න ඕනේ USB-C දෙපැත්තම මේල් තියන එකක් නේද? මේ වගේ එකක්?

    Baseus-Flash-Series-USB4-Full-Featured-100W-Type-C-Cable.png

    ------ Post added on May 2, 2022 at 10:45 PM

    HIna wenna epa yako @dot.Net mama oya Type C magula aallala na oyi. Api Old school :p :p :p :(:(
    ------ Post added on May 2, 2022 at 10:53 PM
     
    Last edited:
    • Haha
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    fb783a2145fbb5d60d6cfac0c7f28c5f.jpg

    මචන්ලා දැන් අරකෙ USB C එකේ ඉදන් ලැප් එක චාජ් කරගන්න නේ ඕනේ. ලැප් එක පැත්තේ තියෙන්නේ ඔය කහ පාට Squire වර්ගයේ female එකක් (Top Image). මේ ගැජට් එකේ අනික් පැත්තට අර පවර් බෑන්ක් එකේ ඉදන් ගහන්න ඕනේ USB-C දෙපැත්තම මේල් තියන එකක් නේද? මේ වගේ එකක්?

    Baseus-Flash-Series-USB4-Full-Featured-100W-Type-C-Cable.png

    ------ Post added on May 2, 2022 at 10:45 PM

    2 side Male Type C කේබල් එකක් තමයි ඕන. කිරිබත්ගොඩින් මන් ගත්තේ 650/- ට.
     
    • Like
    Reactions: HAneo

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Lap එක බලල ගන්න. මගේ එක පරණ ලැපක්. direct type C නැහැ. මම කරේ male Type C එකක් අරන් කන්වර්ටර් එකක් දැම්ම.

    මේ දාල තියෙන එක Lenovo Thinkpad X1 සපෝර්ට්. ඔයාගේ PD එකට මැච් වෙනවා නම් ගන්න. Powerbank එකට කොමත් වදින්නේ Type C , Male side එක.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Lap එක බලල ගන්න. මගේ එක පරණ ලැපක්. direct type C නැහැ. මම කරේ male Type C එකක් අරන් කන්වර්ටර් එකක් දැම්ම.

    මේ දාල තියෙන එක Lenovo Thinkpad X1 සපෝර්ට්. ඔයාගේ PD එකට මැච් වෙනවා නම් ගන්න. Powerbank එකට කොමත් වදින්නේ Type C , Male side එක.
    Ow machan meka Lap ekata set wenawa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo machan me unit eke status mokdda , power cut ekak wuna wela wata avulk nethuwa ada ganna puluwanda
    HI
    Machan mama Lap Eka AC eken gahala paya 4 kata kiwwu wenna diwwa
    Router eka witharak dan Paya 12 k gahala Battery indicator eke Full pennane
    Router eka nam mata penne Dawas 3 - 4 k withara eka digata puluwan weyi

    Side note:
    Dialog Router ekata ena Slandered charger eke power eka madi - 100% sure (ape gedara one thanakata 60% wage thama Dialog signal)
    Mekata gahuwama 100% signal pennanawa. Patta Fast net eka
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    HI
    Machan mama Lap Eka AC eken gahala paya 4 kata kiwwu wenna diwwa
    Router eka witharak dan Paya 12 k gahala Battery indicator eke Full pennane
    Router eka nam mata penne Dawas 3 - 4 k withara eka digata puluwan weyi

    Side note:
    Dialog Router ekata ena Slandered charger eke power eka madi - 100% sure (ape gedara one thanakata 60% wage thama Dialog signal)
    Mekata gahuwama 100% signal pennanawa. Patta Fast net eka
    @HAneo Supiri thanks machan feedback ekta , uba katha kare me number ekata neda contact karanna 076 531 4414
     
    • Like
    Reactions: HAneo