මචන්ලා ටුවරිසම් වලට වාහනයක් ගන්න

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    වෑන් එකක් දැම්මොත් මොකද? අපේ පැත්තෙන් කොල්ලෙක් දුවනවා ලීස් නෙමෙයි හැබැයි වාහනේ.

    ලීස් එක ගෙවලා වාහනේ සර්විස් කලාට පස්සෙ කීයක් ඉතුරුයිද බං දල වශයෙන් කියන්න
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    පාවිච්චි කරපු වාහනයක් නම් වැලිවේෂන් එකෙන් 70% ක් ෆිනෑන්ස් ගන්න පුළුවන්.
    වැලිවේෂන් එක පොඩ්ඩක් වැඩියෙන් දාගන්න පුළුවන් නම් අතින් දෙන ගාන තව අඩු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    අරගෙන දාන්න ඉන්නෙ.මොනවද හොද සාමන්නයෙන්.
    මචන් ලීස් එකක් දානකොට කීයක් වගෙ මුලින් දෙන්න ඕනද? උදාහරණයක් හැටියට axio එකක් ගන්නවනම් මුලින් කීයක් වගෙ ඕනද?
    මට මෙ ගැන දන්න අය හොද මොඩෙල් ටිකකුයි මුලින් කීයක් වගෙ දෙන්න ඕනද කියන එක පොඩ්ඩක් කියන්න. මගේම මල්ලි තමයි වහානෙ දුවන්නෙ.කාර් එකක් වගෙ බැලුවෙ මචන්.
    2015 Honda fit shuttle 2 mama dala thiyenne tourism walata. Mamanam wahana wala gana wage 3 gunayak hoyala thiyanawa me wenakota. hariyata maintain karanawanam kisi awulak na. leasing gana me kale nam danne na hariyata.
     
    • Like
    Reactions: craabeysinghe

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ලාබද බන් ඔය වැඩේ? කොහොමද අපි connection එකක් හදාගන්නෙ
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    ඩිකිය 380-400L වත් තියන එකක් ගන්න ඕනේ නැත්තං උන්ගේ බෑග් දාන්න බෑ. Shuttle එහෙම නන් කරකල ඇත්තේ හොදට. අලුත් එකක්ම බලන්න.
    Honda city RS eka boot eka 410L athin 3.5 mil wage dala ganna puluwan
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇති බන්. hatchback නේ. පිටිපස්සේ සීට් අකුලලා හරි දාන්න බරියෑ 🤷🏻‍♂️
    පිස්සුද බං. Tourism කරන අයියා කෙනෙක් එක්ක කතා කරා. Aqua එකක ගියේ, ඒක විකුණන්න කිව 😂 සීට් නාමල ඔඩොක්කුවෙ තියන් ද යන්නේ.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,399
    113
    Mother Earth
    පිස්සුද බං. Tourism කරන අයියා කෙනෙක් එක්ක කතා කරා. Aqua එකක ගියේ, ඒක විකුණන්න කිව 😂 සීට් නාමල ඔඩොක්කුවෙ තියන් ද යන්නේ.
    ඉතින් front passenger seat එක තියෙන්නෙ. මට නම් Aqua පට්ට reliable වහනයක්.🤷🏻‍♂️
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මචන් මට බයික් එකක් විතරයි තිබ්බෙ රට එන්න කලින්. වාහන ගැන දන්නෙම නැ මන්. මේක කියක් වෙනද? මුලින් කීයක් වගෙ දෙන්න වෙයිද.දළ වශයෙන් කියපන් මචන්
    දැක්කා නෙද මචන්, කොයි හෙළයත් ලොකු ටොක්ස් දුන්නාට සුද්දාගෙ රටට තම්බියාගෙ රටට ගිහින් වැඩක් සෙට් වුනොත් තමයි ශ්‍රෙශ්ට ප්‍රෞඩ රටෙ රජ වෙන්න පුලුවන්