වෑන් එකක් දැම්මොත් මොකද? අපේ පැත්තෙන් කොල්ලෙක් දුවනවා ලීස් නෙමෙයි හැබැයි වාහනේ.
ලීස් එක ගෙවලා වාහනේ සර්විස් කලාට පස්සෙ කීයක් ඉතුරුයිද බං දල වශයෙන් කියන්න
ලීස් එක ගෙවලා වාහනේ සර්විස් කලාට පස්සෙ කීයක් ඉතුරුයිද බං දල වශයෙන් කියන්න
බෑග් දාගෙන යන්න තව වාහනයක් පිටිපස්සෙන් යනවද බන් ??Tourism නම් Prius, Aqua, AXIO![]()

Corolla Cross/ Yaris Cross කියන දෙකත් බලන්නඔය කෙහෙල් මල් ගන්නවා ට වඩා Toyota ලංකා එකෙන් Hiace එකක් ගන්න එක ලාබයි
2015 Honda fit shuttle 2 mama dala thiyenne tourism walata. Mamanam wahana wala gana wage 3 gunayak hoyala thiyanawa me wenakota. hariyata maintain karanawanam kisi awulak na. leasing gana me kale nam danne na hariyata.අරගෙන දාන්න ඉන්නෙ.මොනවද හොද සාමන්නයෙන්.
මචන් ලීස් එකක් දානකොට කීයක් වගෙ මුලින් දෙන්න ඕනද? උදාහරණයක් හැටියට axio එකක් ගන්නවනම් මුලින් කීයක් වගෙ ඕනද?
මට මෙ ගැන දන්න අය හොද මොඩෙල් ටිකකුයි මුලින් කීයක් වගෙ දෙන්න ඕනද කියන එක පොඩ්ඩක් කියන්න. මගේම මල්ලි තමයි වහානෙ දුවන්නෙ.කාර් එකක් වගෙ බැලුවෙ මචන්.
Honda city RS eka boot eka 410L athin 3.5 mil wage dala ganna puluwanඩිකිය 380-400L වත් තියන එකක් ගන්න ඕනේ නැත්තං උන්ගේ බෑග් දාන්න බෑ. Shuttle එහෙම නන් කරකල ඇත්තේ හොදට. අලුත් එකක්ම බලන්න.
ඇති බන්. hatchback නේ. පිටිපස්සේ සීට් අකුලලා හරි දාන්න බරියෑබෑග් දාගෙන යන්න තව වාහනයක් පිටිපස්සෙන් යනවද බන් ??![]()
පිස්සුද බං. Tourism කරන අයියා කෙනෙක් එක්ක කතා කරා. Aqua එකක ගියේ, ඒක විකුණන්න කිවඇති බන්. hatchback නේ. පිටිපස්සේ සීට් අකුලලා හරි දාන්න බරියෑ![]()
ඉතින් front passenger seat එක තියෙන්නෙ. මට නම් Aqua පට්ට reliable වහනයක්.පිස්සුද බං. Tourism කරන අයියා කෙනෙක් එක්ක කතා කරා. Aqua එකක ගියේ, ඒක විකුණන්න කිවසීට් නාමල ඔඩොක්කුවෙ තියන් ද යන්නේ.
දැක්කා නෙද මචන්, කොයි හෙළයත් ලොකු ටොක්ස් දුන්නාට සුද්දාගෙ රටට තම්බියාගෙ රටට ගිහින් වැඩක් සෙට් වුනොත් තමයි ශ්‍රෙශ්ට ප්‍රෞඩ රටෙ රජ වෙන්න පුලුවන්මචන් මට බයික් එකක් විතරයි තිබ්බෙ රට එන්න කලින්. වාහන ගැන දන්නෙම නැ මන්. මේක කියක් වෙනද? මුලින් කීයක් වගෙ දෙන්න වෙයිද.දළ වශයෙන් කියපන් මචන්
Yaris cross ida madiCorolla Cross/ Yaris Cross කියන දෙකත් බලන්න