මචන්ලා පොඩ්ඩක් මෙහෙට එනවද..මට ලොකු උදව්වක&#353

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    මචන්ලා පොඩ්ඩක් මෙහෙට එනවද..මට ලොකු උදව්වකš

    මචන්ලා පොඩ්ඩක් මෙහෙට එනවද..මට ලොකු උදව්වක් ඕනි..

    මේකයි යාලුවනේ කතාව...මම ඔය පොඩි පොඩි වැඩ වගයක් කරලා සල්ලි වගයක් හොයා ගත්තා..රු 50,000ක් වගේ තියේ මන් ගාව.. :)

    මට මේක ටිකක් වැඩි කරගන්ඩ ඕනි..හිනා යයි මම මේ කියන කතාවට..මේක ඩබල් කරගන්නේ කොහොමද.. :) මම මේ දඟලන්නේ කීයක් හරි වැඩියෙන් හොයාගෙන course එකක් කරන්ඩ.ඒත් ඉතින් මට කිසි අයිඩියා එකක් නෑ..මොකක්ද කරන්ඩ හොඳ වැඩක් තියෙන්නේ.මට පුලුවන් උදව්වක්,උපදෙසක් දෙන්ඩ යාලුවනේ... :)
    මාස 6 කින්වත් ගොඩ යන්ඩ තමා හිතන්නේ ඉන්නේ..මට දැන් අවු 21

    බුදු සරණයි!!! :)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Kavuruth mokuth kiyala nathi nisa kiysnnam. Ubata wayasa keeyafa and course eka tawa kochchara kaalekinda karanna hithagena inne??

    Oya 50 FD dammanam masa 3n 3 ta moko. E athare hambu karana ewath FD ekata add karapan.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840

    Ow mu qwa wage uba gana wistharayak dapan. FD danna epa ban, 15% annual dunnath paduyi, inflation eka ita wadiyi. Puluwan nam oya salli $ walata maru kara ganin eta wada hodai. :rofl:
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    Kavuruth mokuth kiyala nathi nisa kiysnnam. Ubata wayasa keeyafa and course eka tawa kochchara kaalekinda karanna hithagena inne??

    Oya 50 FD dammanam masa 3n 3 ta moko. E athare hambu karana ewath FD ekata add karapan.

    මට අවු21 මචන්..මම මේ බැලුවේ මාස 6කින්වත් ගොඩ යන්ඩ...නැත්නම් වයසත් යනවනේ... :)

    FD එකක් දැම්මොට්න් මාස 3ට කීයක් එයිද මට ?? rs50,000ට :) ??
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    kara wagema thawa wada tikak karapan
    nattam oya tika hoda ekek balala polyata dian

    පොලියට දෙන්ඩනම් මට මොකක්ද වගේ ...මිනිස්සු අසරන වෙනවනේ එහෙම උනාම ගෙවා ගන්ඩ බැරුව :) මට එහෙම ඉල්ලන්ඩත් මොකක්ද වගේ
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    Ow mu qwa wage uba gana wistharayak dapan. FD danna epa ban, 15% annual dunnath paduyi, inflation eka ita wadiyi. Puluwan nam oya salli $ walata maru kara ganin eta wada hodai. :rofl:

    මට අවු 21 මචන්.. Course එකට ඉතින් සාමානයෙන් ලක්ෂ 2,3ක් යනවා... දැනට ලක්ෂයක්වත් හොයාගන්ඩ තිබ්බනම් හරි :)

    $ වලට හරවලා ඔයා කියන්නේ dollar rate වැඩි උනාම LKR වලට මාරු කරගන්ඩ කියලද :)
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ebay , aliexpress , alibaba wage ekakin podi dewal set ekak genalla wikunanna balanna.
    podi awadanamak thiyanawa. lankawe add sites wala / fb group wala add dala wade karanna puluwan wewi.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    15% ta fd demmath masa 3 ta rs 1875 i hambenne. Ehema double karanda lesi krama naa ban. Tibba nam hemamo koti patiyo. Oya 50000 hewwa wagema mahansi wela hoyapan . Podi jobak kaalak karath maseta 25 k 30 k puluwan ne
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මට අවු 21 මචන්.. Course එකට ඉතින් සාමානයෙන් ලක්ෂ 2,3ක් යනවා... දැනට ලක්ෂයක්වත් හොයාගන්ඩ තිබ්බනම් හරි :)

    $ වලට හරවලා ඔයා කියන්නේ dollar rate වැඩි උනාම LKR වලට මාරු කරගන්ඩ කියලද :)

    Mama $ gana qwe lankawe arthike awula gana kindiyata. Ehema exchange kalata padui. Podi job ekak hoyagena education loan ekak dala ate tiyena salli walin course Ela patan ganna.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලේසිම දේ පොලියට දෙන එක.. ඒත් කිසිම ලිය විල්ලක් නැතුව පොලියට දෙන්න එපා... චෙක් එකක් ගන්න 50000 දෙනවනම් 100000 දාල.. තව මුද්දරයක් පිට අත්සන් කරල ලියුමක් ගන්න සල්ලි අතට දෙන්න එපා බෑන්ක් එකවුන්ට් එකකට දාල ස්ලිප් එක ගන්න... මමත් ඔය බිස්නස් එක කරන්ව කැමතිනම් ශුවර් එකෙක් අල්ලල දෙන්නම්.. ඩේලි ගන්නවනම් 50,000 දවසට 1000 ගානේ දවස් 63 අරගෙන දෙන්නම්.. නැත්නම් මාසෙට සීයට 10 ගානෙ පොලියක් අරගෙන දෙන්නම් ඒ කියන්නෙ 5000 මාසෙට මාස තුනෙන් සල්ලි අරන් දෙන්නම්..උබ කෝස් එකක් කරන්න කියපු නිසයි එහෙම කිව්වෙ නැත්නම් කරන්නෙ පිටින් සීයට හතට අරන් මම තුනක් තියන් දහයට දෙන එක කැමතිනම් ඉන්බොක්ස් කරපන්
     
    • Like
    Reactions: rm1980

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    loku return ekak balaporoththu wenawa nam loku risk ekakuth ganna wenawa ban...

    masa 6n double karanawa nam 6n okkoma loss wenath ida thiyenawa..ekth mathaka thiyaganin...