මචන්ලා පොඩ්ඩක් මෙහෙට එනවද..මට ලොකු උදව්වකš
මචන්ලා පොඩ්ඩක් මෙහෙට එනවද..මට ලොකු උදව්වක් ඕනි..
මේකයි යාලුවනේ කතාව...මම ඔය පොඩි පොඩි වැඩ වගයක් කරලා සල්ලි වගයක් හොයා ගත්තා..රු 50,000ක් වගේ තියේ මන් ගාව..
මට මේක ටිකක් වැඩි කරගන්ඩ ඕනි..හිනා යයි මම මේ කියන කතාවට..මේක ඩබල් කරගන්නේ කොහොමද..
මම මේ දඟලන්නේ කීයක් හරි වැඩියෙන් හොයාගෙන course එකක් කරන්ඩ.ඒත් ඉතින් මට කිසි අයිඩියා එකක් නෑ..මොකක්ද කරන්ඩ හොඳ වැඩක් තියෙන්නේ.මට පුලුවන් උදව්වක්,උපදෙසක් දෙන්ඩ යාලුවනේ... 
මාස 6 කින්වත් ගොඩ යන්ඩ තමා හිතන්නේ ඉන්නේ..මට දැන් අවු 21
බුදු සරණයි!!!

Last edited: