මචන්ලා මගේ Motherboard එකේ Ram slot 2

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    මචන්ලා මගේ Motherboard එකේ Ram slot 2

    මචන්ලා මගේ Motherboard එකේ Ram slot 2 තියනවා එකක 2GB 800MHz Ram එකක් ගහලා තියෙන්නේ;) මම ගාව 512MB 533MHz Ram එකක් තියනවා Ram දෙකම එකට ගැහැඋවට අඋලක් නැද්ද?
     
    • Like
    Reactions: lahirumax0