මචන්ලා මට මේ වගේ ඇප්.....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට මේ වගේ ඇප් එකක් තියනම් දියන්කො
    මට ඔනේ මාසේ වියදම මැනේජ් කරගන්න පුලුවන් ඇප් එකක් පඩිය ගත්තම එකෙන් කියක් වියදමට ගිහිල්ලද කියක් ඉතුරු කරලා තියද අනවශ්‍ය වියදම් මොනවද මේන්න මේ වගේ ඇප් එකක් මම හොයන්නේ මම වියදම් කරන හැම දෙයක්ම එන්ටර් කරලා එකෙන් බලාගන්න පුලුවන් විදිහට මගේ වියදම් ,ඉතිරිකිරිම් වගේ දෙවල්
     
    • Like
    Reactions: THE-X

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Play store eke oya wage apps godak tiyeno.
    Mmat kalayak use kara "Money Lover" kiyala app ekak. Tika kalayak hariyata use kala, passe epa wuna ban.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මචන්ලා මට මේ වගේ ඇප් එකක් තියනම් දියන්කො
    මට ඔනේ මාසේ වියදම මැනේජ් කරගන්න පුලුවන් ඇප් එකක් පඩිය ගත්තම එකෙන් කියක් වියදමට ගිහිල්ලද කියක් ඉතුරු කරලා තියද අනවශ්‍ය වියදම් මොනවද මේන්න මේ වගේ ඇප් එකක් මම හොයන්නේ මම වියදම් කරන හැම දෙයක්ම එන්ටර් කරලා එකෙන් බලාගන්න පුලුවන් විදිහට මගේ වියදම් ,ඉතිරිකිරිම් වගේ දෙවල්
    mn nm use kranne Expense Manager 3 kiyna android appa.
    uba kiyna dewal okkoma kranna puluwan.
    data enter kranna amathka wenawa nm dawasa awasaneta notification1 k ennath settings tiyenawaa