මචන්ලා මේ car එක හොඳද ?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    E9v1TBLFn5jR.png
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මම දන්නා පොරක් ඕකක් පැද්දා හැම මාසෙම ක්ලච් දානවා
    ඌ එහෙනං clutch එක උඩ නැගලා යනවා ඇත්තේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මම දන්නා පොරක් ඕකක් පැද්දා හැම මාසෙම ක්ලච් දානවා
    ඕක හරියටම ගියර් එකට ගහල යන්න ඕනෙ.
    වෙන වාහන වගේ ස්ලෝ උනාම සෙකන්ඩ් එකට ගහල ඇදිලි හරියන්නෙ. නෑ. ෆස්ට් එකටම දාන්න ඕනෙ.
    හයි ගියර් වල අදිනව කියන්නෙ ක්ලච් එක යනව...

    Alto 2015 eka shape da
    2015 මගෙ තිබුණ... සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ. බයික් එක වගේ තෙල් කරනව...

    හැබැයි ඕව කැබ් සර්විස් වල දාල දුවල. මීටර් කරකෝල විකුණනව... හොඳට බලල ගන්න ඕනෙ.
    ------ Post added on Apr 18, 2023 at 5:31 PM
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොකක් ගත්තත් හොදට බලල ගනින් මගේ දෙයියෝ .උබ දැකල තියෙනවද ප්‍රශ්න තියෙන වාහන විකුනන්න තියෙනවා නැනේ එකයි හොදට බලල ගන්න කියන්නේ .ලෙඩ වාහන ඔක්කොම පාවිච්චි කරලා ලෙඩ නැති වාහන තමයි ලංකාවේ උන් විකුනන්නේ .... මුන්ගේ තියරි