මචන්ලා මේ car එක හොඳද ?
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy Apr 18, 2023 #22 saffron2017 said: https://riyasewana.com/buy/suzuki-alto-lxi-sale-kandy-6231959 Company එකේ වැඩ වලට එහෙ මෙහෙ යවන්න ගන්න බැලුවේ. Click to expand... වාහනේ නම් හොදයි. උබෙ වයිෆ්ගේ පෙනුමට මේක මැච් වෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ
saffron2017 said: https://riyasewana.com/buy/suzuki-alto-lxi-sale-kandy-6231959 Company එකේ වැඩ වලට එහෙ මෙහෙ යවන්න ගන්න බැලුවේ. Click to expand... වාහනේ නම් හොදයි. උබෙ වයිෆ්ගේ පෙනුමට මේක මැච් වෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ
S saffron2017 Well-known member Nov 26, 2017 1,789 2,229 113 Apr 18, 2023 #23 windows_ubuntu said: වාහනේ නම් හොදයි. උබෙ වයිෆ්ගේ පෙනුමට මේක මැච් වෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ Click to expand... Wife ta newey yako.. company eke wadawalata Reactions: windows_ubuntu
windows_ubuntu said: වාහනේ නම් හොදයි. උබෙ වයිෆ්ගේ පෙනුමට මේක මැච් වෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ Click to expand... Wife ta newey yako.. company eke wadawalata
V vgp Well-known member Aug 19, 2010 2,456 2,087 113 Apr 18, 2023 #25 lasankandy said: මම දන්නා පොරක් ඕකක් පැද්දා හැම මාසෙම ක්ලච් දානවා Click to expand... ඌ එහෙනං clutch එක උඩ නැගලා යනවා ඇත්තේ
lasankandy said: මම දන්නා පොරක් ඕකක් පැද්දා හැම මාසෙම ක්ලච් දානවා Click to expand... ඌ එහෙනං clutch එක උඩ නැගලා යනවා ඇත්තේ
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,702 113 Gampaha Apr 18, 2023 #26 lasankandy said: මම දන්නා පොරක් ඕකක් පැද්දා හැම මාසෙම ක්ලච් දානවා Click to expand... ඕක හරියටම ගියර් එකට ගහල යන්න ඕනෙ. වෙන වාහන වගේ ස්ලෝ උනාම සෙකන්ඩ් එකට ගහල ඇදිලි හරියන්නෙ. නෑ. ෆස්ට් එකටම දාන්න ඕනෙ. හයි ගියර් වල අදිනව කියන්නෙ ක්ලච් එක යනව... saffron2017 said: Alto 2015 eka shape da Click to expand... 2015 මගෙ තිබුණ... සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ. බයික් එක වගේ තෙල් කරනව... හැබැයි ඕව කැබ් සර්විස් වල දාල දුවල. මීටර් කරකෝල විකුණනව... හොඳට බලල ගන්න ඕනෙ. ------ Post added on Apr 18, 2023 at 5:31 PM Reactions: NRTG and Asmodeus
lasankandy said: මම දන්නා පොරක් ඕකක් පැද්දා හැම මාසෙම ක්ලච් දානවා Click to expand... ඕක හරියටම ගියර් එකට ගහල යන්න ඕනෙ. වෙන වාහන වගේ ස්ලෝ උනාම සෙකන්ඩ් එකට ගහල ඇදිලි හරියන්නෙ. නෑ. ෆස්ට් එකටම දාන්න ඕනෙ. හයි ගියර් වල අදිනව කියන්නෙ ක්ලච් එක යනව... saffron2017 said: Alto 2015 eka shape da Click to expand... 2015 මගෙ තිබුණ... සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ. බයික් එක වගේ තෙල් කරනව... හැබැයි ඕව කැබ් සර්විස් වල දාල දුවල. මීටර් කරකෝල විකුණනව... හොඳට බලල ගන්න ඕනෙ. ------ Post added on Apr 18, 2023 at 5:31 PM
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Apr 18, 2023 #27 මොකක් ගත්තත් හොදට බලල ගනින් මගේ දෙයියෝ .උබ දැකල තියෙනවද ප්‍රශ්න තියෙන වාහන විකුනන්න තියෙනවා නැනේ එකයි හොදට බලල ගන්න කියන්නේ .ලෙඩ වාහන ඔක්කොම පාවිච්චි කරලා ලෙඩ නැති වාහන තමයි ලංකාවේ උන් විකුනන්නේ .... මුන්ගේ තියරි
මොකක් ගත්තත් හොදට බලල ගනින් මගේ දෙයියෝ .උබ දැකල තියෙනවද ප්‍රශ්න තියෙන වාහන විකුනන්න තියෙනවා නැනේ එකයි හොදට බලල ගන්න කියන්නේ .ලෙඩ වාහන ඔක්කොම පාවිච්චි කරලා ලෙඩ නැති වාහන තමයි ලංකාවේ උන් විකුනන්නේ .... මුන්ගේ තියරි
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Apr 18, 2023 #28 හොදයි බන් හැබැයි දුර ගියොත් නම් ඇග රිදෙනවා