ඔය ටයිප් 1 දියවැඩියාව ඔය ලමයගේ ඉන්සියුලින් ඇගේ නිපද වෙන්නේ නෑ තාම එකට විසදුමක් හොයාගෙන නෑ සිංහල බෙහෙත් වලට වත් ටයිප් 1 දියවැඩියාව හොදකරන්න බෑ ඒත් ටයිප් 2 වැඩිහිටි අයට වැලදෙන දියවැඩියාව නම් පාලනය කරන්න පුළුවන් බෙහෙත් වලින් පොඩි එකාට දිගටම ඉන්සියුලින් දෙන එක තමයි කරන්න වෙන්නේ![]()



yet another reason not to have kids![]()
දියවැඩියාව කියල ළමයි නැති කරන්න බෑ නේද එහෙම තාමඊට වඩා හොද නැද්ද බන්
ළමයාගේ අඩු පාඩු ඉපදෙන්න කලින් genetic වලින් බලල එහෙම
medically abort කරලා දාන එක
ඊට වඩා හොද නැද්ද බන්
ළමයාගේ අඩු පාඩු ඉපදෙන්න කලින් genetic වලින් බලල එහෙම
medically abort කරලා දාන එක
ලංකාව ඇතුලෙ ගෑණු කෙනෙක් ගැබ් ගත්ත කියන්නෙ කලලෙ රටේ ඉන්න හැම එකාටම අයිතියි
abort කරනවද නැද්ද කියල තිරණය කරන්න ජනමත විචාරණ තියන්න ඕනෙ. අරාබියන් සිංහලු අපේ රටේ ඉන්නෙ
ඕක කරන්න හැදුවෙ බං කෝ කරන්න දුන්නද ? 
දියවැඩියාව කියල ළමයි නැති කරන්න බෑ නේද එහෙම තාම
diyawadiyawa gana nemei yako kiyanne
manasika aul thiyana lamai gana
diyawadiyawa thiya monama aulak thibbath amma safe nam lankawe abort karanna ba machan

සිංහලු කරන්න දෙයි ඇබෝට්ලංකාව ඇතුලෙ ගෑණු කෙනෙක් ගැබ් ගත්ත කියන්නෙ කලලෙ රටේ ඉන්න හැම එකාටම අයිතියි
abort කරනවද නැද්ද කියල තිරණය කරන්න ජනමත විචාරණ තියන්න ඕනෙ. අරාබියන් සිංහලු අපේ රටේ ඉන්නෙ
ඕක කරන්න හැදුවෙ බං කෝ කරන්න දුන්නද ?
![]()



china hari japan hari oya wade karanwa
lamainta wadyak na ammalata wadayak na ratata wadayak na
ඒ මට්ටමට එනකං ළමයිනුයි දෙමව්පියොයි විඳවන්න ඕනෙ 
සිංහලු ජපන්නු මට්ටමට දියුණු වෙලා නෑඒ මට්ටමට එනකං ළමයිනුයි දෙමව්පියොයි විඳවන්න ඕනෙ
![]()
eka nam sira bn
ammala marenneth bayen e wage lamayekta issarahata monawa weida kiyala
socialy baluwath hoda na oka economicaly hodath na
eth mun e wade karanne na
kotinma minissu serama pissu hadila
accident wela marila giyath ballekwa maranna thiya wada karannawath denne na
reda ussan enne
ali marenawa gamakata kale
ekek meek na
අම්ම කෙනෙක්ගෙ ගර්භාශෙට රටේම ඉන්න උන් අයිතිවාසිකම් කියන, මිනිස්සු විඳෝනව බල බල ආතල් ගන්න කැමති මහ කාලකන්නි සමාජයක්. 
ලංකාවෙ ජනගහනව වර්ධනය වුන වේගෙන් රටේ මිනිස්සුන්ගෙ මොලේ ගුණදම් වර්ධනය වුනා නංඅම්ම කෙනෙක්ගෙ ගර්භාශෙට රටේම ඉන්න උන් අයිතිවාසිකම් කියන, මිනිස්සු විඳෝනව බල බල ආතල් ගන්න කැමති මහ කාලකන්නි සමාජයක්.
![]()