මචන්ලා ලොකු උදව්වක් කරනවද ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන්ලා ලොකු උදව්වක් කරනවද ?

    යාලුවනේ මම මෙවෙනකන් ටොර්රෙන්ට් බෑවේ ඕනෑම ටොර්රෙන්ට් සයිට් එකකින් yur.me කියන ෆ්‍රී upload site එකට upload කරලා ඉටපස්සේ එකෙන් idm මගින් pc එකට බාගන්න එක .

    එත් දන් ටික දවසක ඉදලා yur.me කියන සයිට් එක වැඩ නැහැ .:sorry:
    දන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ වෙනත් සයිට් එකක් කියනවද ? ලොකු උදව්වක් ...:sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    free leechers බල්ලෝ

    torrent කියන්නේ sharing
    :yes:
    ඒක නම් ඇත්ත බන්,,,
    මමත් අනිවා බරටම upload වෙන්න දානවා.
    ලෝකයේ හැමෝම ආත්මාර්ථකාමී උනානම් අපිට අද හොද දේවල් ගොඩක් නැතිවෙනවා.
    අපි අපේ වැඩේ කරගත්තා වගේම ඉදිරියට ඉන්න අය ගැනත් හිතන්න ඕනි.
    මම නම් බාලා අයිති එකාට රෙපුත් දෙනවා ..
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    :yes:
    ඒක නම් ඇත්ත බන්,,,
    මමත් අනිවා බරටම upload වෙන්න දානවා.
    ලෝකයේ හැමෝම ආත්මාර්ථකාමී උනානම් අපිට අද හොද දේවල් ගොඩක් නැතිවෙනවා.
    අපි අපේ වැඩේ කරගත්තා වගේම ඉදිරියට ඉන්න අය ගැනත් හිතන්න ඕනි.
    මම නම් බාලා අයිති එකාට රෙපුත් දෙනවා ..
    labba .. upload karanna bariya apitath thibba nam pita rata evun vage 100mbps connections
    me kb 10k vath upload venne nathi magulen kohoma gb ganan upload karannada
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    මරුසිරා;15766221 said:
    :eek::eek::eek: එමොකක්ද බන් එ කතාව ...තේරුනේ නැනේ :eek::eek:

    here is the thing

    what you get through torrent is copyrighted material
    so if you are to pay for the shyt you get via torrent for free , it's going to cost you a shitload of money

    show a little respect

    torrent is basically a file sharing system , if you already don't know

    so don't just download and quit the client or worse of all use torrent caching services for that matter
    more info :http://tinyurl.com/9mewu46

    so give a little bit of what you take
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    labba .. upload karanna bariya apitath thibba nam pita rata evun vage 100mbps connections
    me kb 10k vath upload venne nathi magulen kohoma gb ganan upload karannada
    :lol::lol::lol:
    ඒ කතාවෙත් ඇත්තක් තියනවා තමයි ,,,
    ඒත් ඉතිං යුතුකම් කියලා කොටසකුත් තියනවා නේ මචෝ.
    ඒක නිසා පොඩ්ඩක් seed වෙන්න දානවා..

    Untitled.jpg
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    labba .. upload karanna bariya apitath thibba nam pita rata evun vage 100mbps connections
    me kb 10k vath upload venne nathi magulen kohoma gb ganan upload karannada

    it's sharing , meaning everyone chipping in not just you uploading several gigabytes alone......

    there was this torrent thing coming up in SL , anyway it's dead now http://apihoru.blogspot.com/
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    here is the thing

    what you get through torrent is copyrighted material
    so if you are to pay for the shyt you get via torrent for free , it's going to cost you a shitload of money

    show a little respect

    torrent is basically a file sharing system , if you already don't know

    so don't just download and quit the client or worse of all use torrent caching services for that matter
    more info :http://tinyurl.com/9mewu46

    so give a little bit of what you take

    thank you for the explanation and i agree 100% to what are you talking about :yes::yes:
    but currently we have very small upload speed so if i was going to download around 4gb or more file it will takes at least 3-4 days:sorry:
    can you imagine if we kept our desktops (mostly using)24 hours a day and up to 3-4 days what kind of electricity bill we will receive at the end of the month?