එහෙම වෙනවද.?
( අටේ ගහල බඩු ගියාම ගැහුවෙ අපරාදෙ කියල හිතෙන්නෙ නැහැ නේ)
ආර්තික ප්රශ්නද ඕකට හේතුව.? නැත්තන් දෙන්නගෙ අදහස් ගලපෙන්නෙ නැති එකද.?
සිරාවට මේක කියහන්. හනිමුන් ගිහින් රතී කෙලියේ යෙදිලා බඩු ටික ගියාම අපරාදේ බැන්දේ කියලා හිතෙනවද?![]()

ඔය දෙකම නෙවේ ඕයි....
කසාද බඳින එක....
කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි

ඔය දෙකම නෙවේ ඕයි....
කසාද බඳින එක....
කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි
කතාව ඇත්ත
කතාව ඇත්ත
![]()