මචන් උදව්වක් ඔනෙ apple macbook 2023 එහෙකට කොහොමද බන් අලුතෙන් Os එක දන්නෙ කොහොමද බන්
chanaka Well-known member May 4, 2006 3,204 754 113 Aug 3, 2024 #1 මචන් උදව්වක් ඔනෙ apple macbook 2023 එහෙකට කොහොමද බන් අලුතෙන් Os එක දන්නෙ කොහොමද බන්
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,798 113 Earth Aug 3, 2024 #2 Alerts එනව මචන් උන් OS updates release කරන වෙලාවට.. උබට නිකන් install කරන්න විතරයි තියෙන්නෙ About this Mac කියන එකට ගිහින් බලපන් උඩ menu bar එකේ
Alerts එනව මචන් උන් OS updates release කරන වෙලාවට.. උබට නිකන් install කරන්න විතරයි තියෙන්නෙ About this Mac කියන එකට ගිහින් බලපන් උඩ menu bar එකේ
chanaka Well-known member May 4, 2006 3,204 754 113 Aug 3, 2024 #3 Flappybird said: Alerts එනව මචන් උන් OS updates release කරන වෙලාවට.. උබට නිකන් install කරන්න විතරයි තියෙන්නෙ About this Mac කියන එකට ගිහින් බලපන් උඩ menu bar එකේ Click to expand... නෑ මචන් මම අහන්නෙ අපි windows bootable විදිහට full format කරන්නෙ එවගෙ පුලුවන්ඩ කියලා Reactions: Flappybird
Flappybird said: Alerts එනව මචන් උන් OS updates release කරන වෙලාවට.. උබට නිකන් install කරන්න විතරයි තියෙන්නෙ About this Mac කියන එකට ගිහින් බලපන් උඩ menu bar එකේ Click to expand... නෑ මචන් මම අහන්නෙ අපි windows bootable විදිහට full format කරන්නෙ එවගෙ පුලුවන්ඩ කියලා
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,798 113 Earth Aug 3, 2024 #5 chanaka said: නෑ මචන් මම අහන්නෙ අපි windows bootable විදිහට full format කරන්නෙ එවගෙ පුලුවන්ඩ කියලා Click to expand... ඇයි බන් මැක් ගත්තෙ එහෙනම් අඩු කුලේ උන්ගෙ වැඩ ඔව්වා..
chanaka said: නෑ මචන් මම අහන්නෙ අපි windows bootable විදිහට full format කරන්නෙ එවගෙ පුලුවන්ඩ කියලා Click to expand... ඇයි බන් මැක් ගත්තෙ එහෙනම් අඩු කුලේ උන්ගෙ වැඩ ඔව්වා..
chanaka Well-known member May 4, 2006 3,204 754 113 Aug 3, 2024 #7 Flappybird said: ඇයි බන් මැක් ගත්තෙ එහෙනම් අඩු කුලේ උන්ගෙ වැඩ ඔව්වා.. Click to expand... ගත්තේ නැ බන් එකෙක් ගෙනත් දුන්නා මට ඕව ගන්න කොහේ තියන සල්ලිද
Flappybird said: ඇයි බන් මැක් ගත්තෙ එහෙනම් අඩු කුලේ උන්ගෙ වැඩ ඔව්වා.. Click to expand... ගත්තේ නැ බන් එකෙක් ගෙනත් දුන්නා මට ඕව ගන්න කොහේ තියන සල්ලිද